Place to buy Rope for Rope lamps

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    rope lamps tikak hada ganna me wage rope ganna thenak dannawa da

    cdn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    රෝප් ලෑම්ප් කිවුවම මම හිතුව, නූල ඇදල ස්විච් කරන්න තියෙන එකක් කියල...
    මේක නිකං එල්ලුංගහ වගේනෙ...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Wire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,610
    113
    Gampaha
    Wire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.
    ඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..

    @knight11 දැනුයි හරියට දැක්කෙ. ඔයා ලණු ගන්න තැන් නේද අහල තියෙන්නෙ...

    කර්ට්න් කඩ තියෙනව, කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ මුල හරියෙ... විමලධර්මසූරිය එක පිටිපස්සෙ වගේ... ආයෙ මේන් ස්ට්‍රීට් එකෙත් තියෙනව... ඒවයෙ ඇති ඕවනං...
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Wire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.
    ඔව්, DIY හදා ගන්න ලණු ගන්න තැනක් බැලුවේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..

    @knight11 දැනුයි හරියට දැක්කෙ. ඔයා ලණු ගන්න තැන් නේද අහල තියෙන්නෙ...

    කර්ට්න් කඩ තියෙනව, කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ මුල හරියෙ... විමලධර්මසූරිය එක පිටිපස්සෙ වගේ... ආයෙ මේන් ස්ට්‍රීට් එකෙත් තියෙනව... ඒවයෙ ඇති ඕවනං...
    ඔය නාස් ලණුවක්. Same material.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..

    @knight11 දැනුයි හරියට දැක්කෙ. ඔයා ලණු ගන්න තැන් නේද අහල තියෙන්නෙ...

    කර්ට්න් කඩ තියෙනව, කොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ මුල හරියෙ... විමලධර්මසූරිය එක පිටිපස්සෙ වගේ... ආයෙ මේන් ස්ට්‍රීට් එකෙත් තියෙනව... ඒවයෙ ඇති ඕවනං...
    thanks (y) , ඒ හරියේ බලන්නම්
     
    • Like
    Reactions: PHBhagya