im helpless and running out of time

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මාත් ඔහොම කල්පන කර කර ඉඳලා ට්‍රොනික් තෝර ගත්තා, ජීවිතේ ගත්ත හරිම තීරණයක්.
     
    • Like
    • Sad
    Reactions: shenat and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    @hancok ube gatta decision eka harida 2014 di?
    2014 e kaledi awulak na ban. 2014 end weddi hitan eliyata penna. 2015 mula mahinda medamulanata duwala janele elluna da idan thama civil watenawa. e kale field selection wala 3 weniyata thibbe CSE walin passe. first class electronic GPA gatta 15k+ thawa CSE GPA gatta 15k wage civil karanna giya. dan field selection wala anthima. thawa awruddak pahu wela 2013 AL walin uni giyanam jiwitheta civil yanne na maath. 2014 mada civil uparima wela thibbe
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මාත් ඔහොම කල්පන කර කර ඉඳලා ට්‍රොනික් තෝර ගත්තා, ජීවිතේ ගත්ත හරිම තීරණයක්.
    tronic uth dan ganan ganna neda mitto. tronic wala cs subject yanthan ne thiyanne. tronic karala cs job karanna gihama cse karala giya unta wada usas thenak denneth nane. cse ma kalanam hari
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    2014 e kaledi awulak na ban. 2014 end weddi hitan eliyata penna. 2015 mula mahinda medamulanata duwala janele elluna da idan thama civil watenawa. e kale field selection wala 3 weniyata thibbe CSE walin passe. first class electronic GPA gatta 15k+ thawa CSE GPA gatta 15k wage civil karanna giya. dan field selection wala anthima. thawa awruddak pahu wela 2013 AL walin uni giyanam jiwitheta civil yanne na maath. 2014 mada civil uparima wela thibbe
    සිරාවට දැන් ෆීල්ඩ් සිලෙක්ට් කරන පිලිවෙල මොකද්ද බන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Biyakaru Sasara

    Scooby Doo Halloween GIF
     
    • Haha
    Reactions: හෙනයා

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    තව දවස් දෙකයි තියන්නෙ ඉතුරු වෙලා. මුළු ජීවිතේටම බලපාන තීරණයක් ගන්න. මොන engineering field එකද හදාරන්නෙ කියල choose කරන්න. මාසයක් තිබ්බ. කල් දදා හිටිය. දැන් සතියකට ඉස්සෙල්ල විවිධ වැඩ වලට කොටු වුණා. ඊට පස්සෙ උණ ගත්ත. දැන් ඉතුරු දවස් දෙකත් මෙහෙම්මම තමයි.:( මම ගොඩක් අයගෙන් අහල library එකේ පොත්පත් බලල syllabus බලල තීරණයක් ගන්න හිටියෙ. දැන් ඒ කිසි දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නව. fields 8 ක් තියනව . මට ඒ 8න් 7 කින් එකක් තෝරගන්න පුළුවන්. දැන් මොනා කරන්නද කියල හිතාගන්න බෑ :sorry::sorry:
    2008 account eka hadala tiyenne. uba A/L karanna dan da?

    Confused Puzzle GIF
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    @shenat me yaluwa monawado ahanawa

    ඌට කලින් මාත් ඔහොම හිතල හිතල කන්ස්ට්‍රක්ෂන් බිස්නස් කරනව කියල හිතන් සිවිල් තෝරගත්තා. හරිනෙ දැන්. ඒක තමා ජීවිතේ ගත්ත නරකම තීරණේ කියල දැන් හිතෙන්නෙ. බංකොළොත් රටවල් වල වෙන වෙන හු@@වල් කරලා හරියන්නෙ නෑ. එක්කො රටින් පිටවෙලා තමන්ට ඕන එක කරන්න ඕන. එහෙම නැත්තං ලංකාවෙ හිටියට වෙන රටවල්වලින් පඩි ගෙවන එකක් කරන්න ඕන.

    ඔය මොක කරත් පෙන්නන්නෙ ලංකාව ෆේල් ලංකාවෙන් වැඩක් නෑ කියන එක.

    දැන් දැන් ෆීල්ඩ් සිලෙක්ෂන් වලට එන එවුන්ට මේක බලල තේරුම් ගන්න තරං වාසනාවක් තිබුණොත් ගොඩ යයි. නැත්තං එක එක මෝඩ ෆේල් පකයින්ගෙ(සින්නෝ, ලංකාවෙ ජොබ් කරන බහුතරය, ඉනෝගරේෂන් එකට කතා කරන්න එන එවුන් ඇතුලුව) ගොං තෙල් කාලා පස්සෙ පසුතැවෙයි. අපිට ලකේ පංකාවෙන් වැඩක් නෑ කියල කියන්න, ප්‍රායෝගිකව පෙන්නන්න කවුරුවත් හිටියෙ නෑ. ඒකයි මට උනේ. ලකේ පංකාවෙ සැබෑ තත්ත්වය එදා පෙන්නුව නං කවදාවත් මම ලංකාවෙ සිවිල් කරනවා කියන එක තෝරගන්නෙ නෑ.


    ඒකයි මම අද එන උන්ට හරි පාර පෙන්නන්නෙ. මේකෙ ගිහින් ගොඩ යනවද, නැත්තං අර ෆේල් පයියන්ගෙ පාරෙ ගිහින් සුකා ගන්නවද කියන එක උන්ට බාරයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සෙක්සිම අවකල සමීකරණ තියෙන ෆීල්ඩ් එක බලල තෝරගන්න කියන එක තමා මගෙ උපදේසෙ