2014 e kaledi awulak na ban. 2014 end weddi hitan eliyata penna. 2015 mula mahinda medamulanata duwala janele elluna da idan thama civil watenawa. e kale field selection wala 3 weniyata thibbe CSE walin passe. first class electronic GPA gatta 15k+ thawa CSE GPA gatta 15k wage civil karanna giya. dan field selection wala anthima. thawa awruddak pahu wela 2013 AL walin uni giyanam jiwitheta civil yanne na maath. 2014 mada civil uparima wela thibbe@hancok ube gatta decision eka harida 2014 di?
tronic uth dan ganan ganna neda mitto. tronic wala cs subject yanthan ne thiyanne. tronic karala cs job karanna gihama cse karala giya unta wada usas thenak denneth nane. cse ma kalanam hariමාත් ඔහොම කල්පන කර කර ඉඳලා ට්‍රොනික් තෝර ගත්තා, ජීවිතේ ගත්ත හරිම තීරණයක්.
සිරාවට දැන් ෆීල්ඩ් සිලෙක්ට් කරන පිලිවෙල මොකද්ද බන්2014 e kaledi awulak na ban. 2014 end weddi hitan eliyata penna. 2015 mula mahinda medamulanata duwala janele elluna da idan thama civil watenawa. e kale field selection wala 3 weniyata thibbe CSE walin passe. first class electronic GPA gatta 15k+ thawa CSE GPA gatta 15k wage civil karanna giya. dan field selection wala anthima. thawa awruddak pahu wela 2013 AL walin uni giyanam jiwitheta civil yanne na maath. 2014 mada civil uparima wela thibbe
software engineer profession ekata asa na ban. too common. kawruth ganan ganna wage ada kale. hama thanama software engineerla inna nisabut coding aasai
2008 account eka hadala tiyenne. uba A/L karanna dan da?තව දවස් දෙකයි තියන්නෙ ඉතුරු වෙලා. මුළු ජීවිතේටම බලපාන තීරණයක් ගන්න. මොන engineering field එකද හදාරන්නෙ කියල choose කරන්න. මාසයක් තිබ්බ. කල් දදා හිටිය. දැන් සතියකට ඉස්සෙල්ල විවිධ වැඩ වලට කොටු වුණා. ඊට පස්සෙ උණ ගත්ත. දැන් ඉතුරු දවස් දෙකත් මෙහෙම්මම තමයි.මම ගොඩක් අයගෙන් අහල library එකේ පොත්පත් බලල syllabus බලල තීරණයක් ගන්න හිටියෙ. දැන් ඒ කිසි දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නව. fields 8 ක් තියනව . මට ඒ 8න් 7 කින් එකක් තෝරගන්න පුළුවන්. දැන් මොනා කරන්නද කියල හිතාගන්න බෑ
![]()
@shenat me yaluwa monawado ahanawa
තෝ වගේ මොඩ මූසලයෙක්2008 account eka hadala tiyenne. uba A/L karanna dan da?
![]()
Master karanna England palayanko bnRiddanna epa ane ayyooooo
තෝ වගේ මොඩ මූසලයෙක්
Master karanna England palayanko bn
UK = goo maxis
Mehe idapan pons ehenam naki wenakam, emil marunata passe kiriye ubata god wenna puluwanUK = goo maxis