im helpless and running out of time

acryan

Well-known member
  • Oct 11, 2012
    9,630
    9,265
    113
    ඌට කලින් මාත් ඔහොම හිතල හිතල කන්ස්ට්‍රක්ෂන් බිස්නස් කරනව කියල හිතන් සිවිල් තෝරගත්තා. හරිනෙ දැන්. ඒක තමා ජීවිතේ ගත්ත නරකම තීරණේ කියල දැන් හිතෙන්නෙ. බංකොළොත් රටවල් වල වෙන වෙන හු@@වල් කරලා හරියන්නෙ නෑ. එක්කො රටින් පිටවෙලා තමන්ට ඕන එක කරන්න ඕන. එහෙම නැත්තං ලංකාවෙ හිටියට වෙන රටවල්වලින් පඩි ගෙවන එකක් කරන්න ඕන.

    ඔය මොක කරත් පෙන්නන්නෙ ලංකාව ෆේල් ලංකාවෙන් වැඩක් නෑ කියන එක.

    දැන් දැන් ෆීල්ඩ් සිලෙක්ෂන් වලට එන එවුන්ට මේක බලල තේරුම් ගන්න තරං වාසනාවක් තිබුණොත් ගොඩ යයි. නැත්තං එක එක මෝඩ ෆේල් පකයින්ගෙ(සින්නෝ, ලංකාවෙ ජොබ් කරන බහුතරය, ඉනෝගරේෂන් එකට කතා කරන්න එන එවුන් ඇතුලුව) ගොං තෙල් කාලා පස්සෙ පසුතැවෙයි. අපිට ලකේ පංකාවෙන් වැඩක් නෑ කියල කියන්න, ප්‍රායෝගිකව පෙන්නන්න කවුරුවත් හිටියෙ නෑ. ඒකයි මට උනේ. ලකේ පංකාවෙ සැබෑ තත්ත්වය එදා පෙන්නුව නං කවදාවත් මම ලංකාවෙ සිවිල් කරනවා කියන එක තෝරගන්නෙ නෑ.

    ඒකයි මම අද එන උන්ට හරි පාර පෙන්නන්නෙ. මේකෙ ගිහින් ගොඩ යනවද, නැත්තං අර ෆේල් පයියන්ගෙ පාරෙ ගිහින් සුකා ගන්නවද කියන එක උන්ට බාරයි.
    ado math mara berillak beruna Civil nokara. mata oya set una ekkanke uge work life eka kiuwaa, eka athi unaa mata Civil therum ganna (Sunken work karpau ekkanke) :baffled: mage welawata pora set unaa, u set unee nathnam math ada Civil anathayak thama

    Ape sinno mara thelak gahuwa bung Civil karanna. ape un samahara un Computer yanna hitapu un CIvil giya bung thelata
     
    • Sad
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    2014 e kaledi awulak na ban. 2014 end weddi hitan eliyata penna. 2015 mula mahinda medamulanata duwala janele elluna da idan thama civil watenawa. e kale field selection wala 3 weniyata thibbe CSE walin passe. first class electronic GPA gatta 15k+ thawa CSE GPA gatta 15k wage civil karanna giya. dan field selection wala anthima. thawa awruddak pahu wela 2013 AL walin uni giyanam jiwitheta civil yanne na maath. 2014 mada civil uparima wela thibbe
    යුද්ධෙ දින්නායින් පස්සෙ චීනෙන් ගෙනාපු ආයෝජනත් එක්ක පට්ට ප්‍රොජෙක්ට්ස් තොගයක් ආවාලු ලංකාවට.
    සමහරක් කම්පැණිස් වල ඉංජිනියර්ස් ලාට සුපිරි වාහන පවා දුන්නාළු කම්පැණි වලින් .
    රාජපක්ෂ උන්නැහෙ අයින් උනත් හරි සිවිල් වලට කනකොක හැඬුවා කියලා තමා මගෙ මිතුරෙක් පැවසුවෙ.
     
    • Sad
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ado math mara berillak beruna Civil nokara. mata oya set una ekkanke uge work life eka kiuwaa, eka athi unaa mata Civil therum ganna (Sunken work karpau ekkanke) :baffled: mage welawata pora set unaa, u set unee nathnam math ada Civil anathayak thama

    Ape sinno mara thelak gahuwa bung Civil karanna. ape un samahara un Computer yanna hitapu un CIvil giya bung thelata
    Peradeniye civil neda udama thibbe. Pissu huttala
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Oww bung

    ape Udama Civil thibee

    Anathaiyi Sinhalu tika apee. Computer non GPA bung, dapu hama ekatama hamba unama
    mokada ban moda ponnunta pissuda. e kaleth udama ape thibbe tronic cs issara idanma. peradeniye anathayo tika kale athulata gihilla pitarata mukuth danne na wage 1970s wala reddawal karanne. civil huttekgen ahuwa revit kalada kiyala. u ahanawa revit kiyanne monada kiyala. hand drawings uth ugannanawalu CAD wenuwata
     
    • Sad
    Reactions: acryan

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    තෝ වගේ මොඩ මූසලයෙක් 🤣

    Master karanna England palayanko bn
    Ei yako dana labbak terenna danna epai තෝ වගේ මොඩ මූසලයෙක් 🤣 Tho nam niyama chimpansiiyek ma thama

    mokada ban moda ponnunta pissuda. e kaleth udama ape thibbe tronic cs issara idanma. peradeniye anathayo tika kale athulata gihilla pitarata mukuth danne na wage 1970s wala reddawal karanne. civil huttekgen ahuwa revit kalada kiyala. u ahanawa revit kiyanne monada kiyala. hand drawings uth ugannanawalu CAD wenuwata
    Ado Revit thama dan sira, Issara BIM eka construction eken passe lassanata bittiye gahala tibba, dan revit nisa eka SCADA pattatath use karanawa.
    ------ Post added on Sep 6, 2023 at 7:26 AM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    සෙක්සිම අවකල සමීකරණ තියෙන ෆීල්ඩ් එක බලල තෝරගන්න කියන එක තමා මගෙ උපදේසෙ

    අවකල සමීකරණ හැමෝම කරනවා.

    ado math mara berillak beruna Civil nokara. mata oya set una ekkanke uge work life eka kiuwaa, eka athi unaa mata Civil therum ganna (Sunken work karpau ekkanke) :baffled: mage welawata pora set unaa, u set unee nathnam math ada Civil anathayak thama

    Ape sinno mara thelak gahuwa bung Civil karanna. ape un samahara un Computer yanna hitapu un CIvil giya bung thelata

    මට එක දිගට ජොබ් කරන්න අදහසක් කොහොමත් තිබුණෙ නැති නිසා ජොබ් ගැන ලොකුවට හෙව්වෙ නෑ.

    මම හිතුනෙ අපි අහල තියෙනව වගේ “සේවකයන්ට මහා සුපිරි ලේබර් ලෝ එකක්” තියෙනව කියලනේ. ලංකාව කියන්නෙ එහෙම එකක් ගෑවිලාවත් නැති රටක් කියල ගොඩක් අය දැනගන්නෙ ෆීල්ඩ් එකට ගියාම වෙන්න ඇති. අවම කම්කරු නීති වත් නෑ කියන එක. එහෙම දැනන් හිටිය නං වෙනස් වෙන්න ඒකත් හේතුවක් වෙන්නත් තිබුණා.

    අනික බල්ලට ගියපු නීතියක්, නීතියේ ආධිපත්‍යයක් නැති එක, මූල්‍ය සම්බන්ධයෙන් හරි නීති නැති එක( දියුණු රටවල් වල වගේ credit score etc), වින්දිතයෙක්ට නීතියෙන් පිහිටක් නැති එක, හැමෝටම සමාන නීති නැති එක කියන ඒව අපි බිස්නස් එකක් කරන්න ගියොත් බලපානව කියන එක දැනන් හිටියෙ නෑනෙ. ඒව කවුරුවත් කියන්නෙත් නෑ අපි වගේ.

    නිකන් බොරු මවාපෑමක් විතරයි හැමදාම තියෙන්නෙ. ලංකාව තමයි බිස්නස් වලට රට, ලංකාවෙ තමයි අරම මේම කියල ගහන පට්ටපල් බොරු වලට ගොඩක් උන් අහුවෙනව. ඒකට වරද තියෙන්නෙ ලාවට වත් ඇත්ත ගවේෂණය කරගන්න විදියක් ගොඩක් ළමයින්ට නැති එක.
    ------ Post added on Sep 6, 2023 at 8:44 AM
     
    • Sad
    Reactions: acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    My brother had been selected to cs, but he chose civil, Anyhow he was lucky enough to migrate kangaroo land.

    same as us.
    Ask him to educate newcomers about it.

    That there is no point in doing something like Civil engineering in a bankrupt country like Sri Lanka. To educate them with the real facts.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අවකල සමීකරණ හැමෝම කරනවා.

    ------ Post added on Sep 6, 2023 at 8:44 AM

    ඔහෙප්පලයන් මන් දැනන් හිටියෙ නෑනෙ ඔයා කියනකන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    කැමති දේ කලා නම් එක එකාගෙ ඒවා අහන්නෙ නැතුව ඉවරයිනෙ :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    කැමති දේ කලා නම් එක එකාගෙ ඒවා අහන්නෙ නැතුව ඉවරයිනෙ :rolleyes:

    එහෙමත් නෑනෙ.
    සිවිල්, මිකෑනිකල් වලට කැමති එකෙක් ලංකාවෙදි ඒව කරොත් වැඩක් තියෙනවද? ඒත් නෑ.

    හැබැයි උබ කියන එකට එකඟයි. කැමති එක කරන්න ඕන කියන එකට. හැබැයි එහෙම කරාට අර ප්‍රශ්න අරමම තමයි. අනාක ලංකාවෙදි ගොඩක් අය කැමති එක කරන්න පෙළබෙන්නෙ නැත්තෙ ලංකාවෙදි ඒව කරල වැඩක් නැති නිසා.

    කැම්පස් තේරෙන ෆීල්ඩ් සිලෙක්ෂන් වල ඉන්න ළමයින්ට හරියට කියල දෙන්න ඕන ලංකාවෙ තත්වෙ. එතකොට ඒක තේරුම් අරන් ලංකාවෙ ඒ කන්ඩිෂන් යටතේ ඉන්න කැමති අය ඒව තෝරගනියි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඔහෙප්පලයන් මන් දැනන් හිටියෙ නෑනෙ ඔයා කියනකන්
    සමහරක් කොමර්ස් සබ්ජෙක්ට් වලත් අවකලන සමීකරණ තියෙනවා.
    ලාභ අලාභ ,පොළිය ගණ්න කිරීම වගෙ ගොඩක් කොමර්ස් සමීකරණ ව්‍යුත්පන්න කරගන්න අවකලනය අනු කලනය පාවිච්චි කරනවා .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සමහරක් කොමර්ස් සබ්ජෙක්ට් වලත් අවකලන සමීකරණ තියෙනවා.
    ලාභ අලාභ ,පොළිය ගණ්න කිරීම වගෙ ගොඩක් කොමර්ස් සමීකරණ ව්‍යුත්පන්න කරගන්න අවකලනය අනු කලනය පාවිච්චි කරනවා .

    ඔහෙප්පලයන් මන් දැනන් හිටියෙ නෑනෙ ඔයා කියනකම් x2
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    එහෙමත් නෑනෙ.
    සිවිල්, මිකෑනිකල් වලට කැමති එකෙක් ලංකාවෙදි ඒව කරොත් වැඩක් තියෙනවද? ඒත් නෑ.

    හැබැයි උබ කියන එකට එකඟයි. කැමති එක කරන්න ඕන කියන එකට. හැබැයි එහෙම කරාට අර ප්‍රශ්න අරමම තමයි. අනාක ලංකාවෙදි ගොඩක් අය කැමති එක කරන්න පෙළබෙන්නෙ නැත්තෙ ලංකාවෙදි ඒව කරල වැඩක් නැති නිසා.

    කැම්පස් තේරෙන ෆීල්ඩ් සිලෙක්ෂන් වල ඉන්න ළමයින්ට හරියට කියල දෙන්න ඕන ලංකාවෙ තත්වෙ. එතකොට ඒක තේරුම් අරන් ලංකාවෙ ඒ කන්ඩිෂන් යටතේ ඉන්න කැමති අය ඒව තෝරගනියි.
    කැමති එක කරලා ලකේ පංකාවෙ හිටියොත් නම් කෙල වෙනව තමා. එහෙම ෆීල්ඩ් එකකට ගිහින් යන්න ඕනෙ පාත් එක පෙන්නන්න ඕනෙ.
    ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන්නෙ සීනියර් උන්ගෙ පම්පෝරි අහලා (පඩිය, බෙනිෆිට්ස්) සහ අවුට් උන අයගෙ ජොබ් බලලා ෆීල්ඩ් තෝරන එක නිසා තමා ගොඩක් උන්ට කෙල වෙන්නෙ
     
    • Like
    Reactions: shenat and hancok

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අඩෝ බලපන් අවුරුදු 10ට ජොබ් මාකට් එක වෙනස් වෙලා තියන හැටි.තව අවුරුදු 10 කින් IT වලට මොනව වෙයිද
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අඩෝ බලපන් අවුරුදු 10ට ජොබ් මාකට් එක වෙනස් වෙලා තියන හැටි.තව අවුරුදු 10 කින් IT වලට මොනව වෙයිද
    mokuth wenne.