Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

Sen-lu

Well-known member
  • බෝම්බ ගැහුවේ JVP එකෙන් බං
    ඉබ්‍රහිම් නානා හරහා
    ඔය බෝම්බ කෙස් එක පිටිපස්සේ ඉන්නේ JVP එකම තමා
    මොකා හිටියත් ඔය කරන පරීක්‍ෂණ මගුලක් කරල ඕක ඉවර කරානම් ඉවරයිනෙ. කමිටු දානව ඒවගෙ වාර්තා හංගනව. ඉතින් කරන්න දෙයක් නෑ පිට ඉන්න උං බොර දියේ මාළු බානව. සම්පූර්ණයෙන්ම ඔතන වරද ඕය ඇටෑක් එක නොවලපු ජහපාලනයයි. ඒකේ පරීක්‍ෂණ කරනව කියල ඇවිත් පරීක්ෂණ යට ගහපු පොහොට්ටු ආණ්ඩුවයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ

    ඕකට පරික්ෂණ කරන්න ඕනේ යහපාලන ආණ්ඩුව
    බෝම්බ ගහලා අවුරුද්දකට පස්සේ මොන පරීක්ෂණ ද
     
    Sen-lu

    Well-known member
  • ඕකට පරික්ෂණ කරන්න ඕනේ යහපාලන ආණ්ඩුව
    බෝම්බ ගහලා අවුරුද්දකට පස්සේ මොන පරීක්ෂණ ද
    උංගෙ කොමිසමේ වාර්තාව කෝ කියපංකො මුලින්ම.

    අනික පොහොට්ටුව බලේ ගත්තෙ ඔය පරීක්ෂණ කරනව වැරදිකාරයොන්ට දඩුවම් දෙනව කියලනෙ එතකොට අවුරුද්දක් ගිහින් පරීක්ෂණ කරන්න බෑ කියල දැනගෙන උඹල ඒ දවස්වල බොරුද කීවෙ.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    උංගෙ කොමිසමේ වාර්තාව කෝ කියපංකො මුලින්ම.

    අනික පොහොට්ටුව බලේ ගත්තෙ ඔය පරීක්ෂණ කරනව වැරදිකාරයොන්ට දඩුවම් දෙනව කියලනෙ එතකොට අවුරුද්දක් ගිහින් පරීක්ෂණ කරන්න බෑ කියල දැනගෙන උඹල ඒ දවස්වල බොරුද කීවෙ.
    ඉතින් වැරදි කාරයො අල්ලපු නිසා නේ හිටන්ට කොටි ගානක් වන්දි ගෙවන්නේ 🤣

    මහජන සාක්ෂි විමසලා නේ උසාවියේ නඩු දැම්ම ඕකට . 20 ක් විතර හිරේ නේ තව මොනවද ඉතින් ඕනේ කියන්නේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ.

    https://www.dailymirror.lk/opinion/...-moments-before-he-blew-himself-up/172-196845

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක.

    මම කිව්වෙ මේ වීඩියෝ එකෙන් කියවෙන දේ ගැන. ඔතනට හමුදාව කියනවට වඩා ඉතින් බුද්ධි අංශයටනෙ චෝදනාව දාලා තියෙන්නෙ පොලීසිය නොමඟ යවලා කේස් යට ගැහුවා කියලා.

    ඔය විත්තිකාරයෙක් ජනදිපති කොමිසමක් ඉස්සරහ තමන් වෙනුවෙන් නිදහසට කියන කරුනු, එයාට ඔනෙ දෙයක් කියන්න පුලුවන්. එයා එහෙම කිව්ව කියලා ඒක ෆෑක්ට් එකක් වෙන්නෙ නෑ.

    ඔය පාස්කු නඩුව 2021 වෙද්දි international third party එකකින් ඒ කියන්නෙ ඈමරිකාවෙ FBI JTTF එකෙන් investigate කරලා justice department ekata accused ල නම්කරලත් ඉවර්යි.

    එකෙ ඔය හමුදා කුමන්ත්‍රන දෙශ්පාලන කුමන්ත්‍රන අරව මෙව මොනවත් නෑ. කෙලින්ම එක ISIS ප්‍රහරයක් කියල පිලිඅරන් තියනවා. ඉතුරුවෙලා ඉන්න තුන් දෙනෙකුට නඩු දාන්න නිර්දෙශ කරලා තියනවා. හිතනවද උන්ගෙ රටෙ පුරවෙසියෙක් මරන්න ලන්කාවෙ හමුදාව හරි වෙන කවුරු හරි involve උනා නම් උන් නිකන් ඉන්දි කියලා. ඒ වගෙම ඔය වගෙ ඔන්ගොයින් investigation එකක යාන්තම් හරි නම ගෑවිල තිබ්බනම් GR ට US citizenship withdraw කරගන්න හම්බවෙනෙත්නෑ

    උන් ඔය නඩුව දාල තියෙන්නෙ තවත් සාමන්ය ත්‍රස්තවදි ප්‍රහරයක් විදිහටමයි,මන් මෙක දෑන් තෑන් කීපයකම දෑම්ම ඔය සිද්දිය ගෑන real impartial උනන්දුවක් තියනවනම් කියවලා බලන්න. දෙකෙම තියෙන්නෙ එක

    පලවෙනි ලින්ක් එක Office of Public Affairs https://www.justice.gov/opa/pr/thre...led on,luxury hotels frequented by Westerners

    දෙවනි ලින්ක් එක U.S. Attorney’s office
    https://www.justice.gov/usao-cdca/pr/three-foreign-nationals-charged-federal-court-los-angeles-conspiring-provide-material
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය විත්තිකාරයෙක් ජනදිපති කොමිසමක් ඉස්සරහ තමන් වෙනුවෙන් නිදහසට කියන කරුනු, එයාට ඔනෙ දෙයක් කියන්න පුලුවන්. එයා එහෙම කිව්ව කියලා ඒක ෆෑක්ට් එකක් වෙන්නෙ නෑ.

    ඔය පාස්කු නඩුව 2021 වෙද්දි international third party එකකින් ඒ කියන්නෙ ඈමරිකාවෙ FBI JTTF එකෙන් investigate කරලා justice department ekata accused ල නම්කරලත් ඉවර්යි.

    එකෙ ඔය හමුදා කුමන්ත්‍රන දෙශ්පාලන කුමන්ත්‍රන අරව මෙව මොනවත් නෑ. කෙලින්ම එක ISIS ප්‍රහරයක් කියල පිලිඅරන් තියනවා. ඉතුරුවෙලා ඉන්න තුන් දෙනෙකුට නඩු දාන්න නිර්දෙශ කරලා තියනවා. හිතනවද උන්ගෙ රටෙ පුරවෙසියෙක් මරන්න ලන්කාවෙ හමුදාව හරි වෙන කවුරු හරි involve උනා නම් උන් නිකන් ඉන්දි කියලා. ඒ වගෙම ඔය වගෙ ඔන්ගොයින් investigation එකක යාන්තම් හරි නම ගෑවිල තිබ්බනම් GR ට US citizenship withdraw කරගන්න හම්බවෙනෙත්නෑ

    උන් ඔය නඩුව දාල තියෙන්නෙ තවත් සාමන්ය ත්‍රස්තවදි ප්‍රහරයක් විදිහටමයි,මන් මෙක දෑන් තෑන් කීපයකම දෑම්ම ඔය සිද්දිය ගෑන real impartial උනන්දුවක් තියනවනම් කියවලා බලන්න. දෙකෙම තියෙන්නෙ එක

    පලවෙනි ලින්ක් එක Office of Public Affairs https://www.justice.gov/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis#:~:text=The criminal case filed on,luxury hotels frequented by Westerners

    දෙවනි ලින්ක් එක U.S. Attorney’s office
    https://www.justice.gov/usao-cdca/pr/three-foreign-nationals-charged-federal-court-los-angeles-conspiring-provide-material
    මචං ඕකේ අවාම වශයෙන් criminal negligence කියන දේ හරි තියනවනේ... ගහනවා කියලා Information තියෙද්දී ඒ වෙනුවෙන් ගත්ත පොඩි හරි ක්‍රියාමාර්ගයන් නැනේ...

    ඒ හින්දා සහරාන් තමයි මහා මොල කරු බෝම්බ ගහපු අය ඔක්කොම මැරිලා කියලා අත පිහදා ගන්න බෑ... දේශපාලනයේ සහ ආරක්ෂක අංශ වල උඩ පුටු වල කීපදෙනෙක්ට වගකීමෙන් මිදෙන්න බෑ... ඒවට දඩුවම් කරන්නම ඕන...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    කියවලා බලන්නම්.

    GR ට US citizenship withdraw කරගන්න හම්බවෙනෙත්නෑ
    ජනාධිපතිවරණෙට කලින් ගෝටා එහෙ පුරවැසිකම අයින් කරගත්තද? නැතිද? අහපුවම ඇමරිකාව ඒකට උත්තරයක් නොදී මඟ ඇරියා නේද? මොකක් හින්දද උන් එහෙම කළේ? උන් හිතුවද ගෝටා උන්ට හිතවත් පාලකයෙක් වෙයි කියලා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචං ඕකේ අවාම වශයෙන් criminal negligence කියන දේ හරි තියනවනේ... ගහනවා කියලා Information තියෙද්දී ඒ වෙනුවෙන් ගත්ත පොඩි හරි ක්‍රියාමාර්ගයන් නැනේ...

    ඒ හින්දා සහරාන් තමයි මහා මොල කරු බෝම්බ ගහපු අය ඔක්කොම මැරිලා කියලා අත පිහදා ගන්න බෑ... දේශපාලනයේ සහ ආරක්ෂක අංශ වල උඩ පුටු වල කීපදෙනෙක්ට වගකීමෙන් මිදෙන්න බෑ... ඒවට දඩුවම් කරන්නම ඕන...
    එකනම් ඈත්ත මට හිතෙන් විද්හට ඒකද දන්නෙ නෑ ජනදිපත් කොමිසම් වාර්තාව එලියට දෙන්නෙ නෑත්තෙ. මොකද ක්‍රිමිනල් නිග්ලෙගෙන්ස් කෙස් එකක් ගියොතින් සිරිපාල, රුවන් විජෙවර්දන ඉන්දලා සෑහෙන ගානකට ඈතුලට යන්න වෙනවා
     
    • Like
    Reactions: ttj

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ ගැහුවේ JVP එකෙන් බං
    ඉබ්‍රහිම් නානා හරහා
    ඔය බෝම්බ කෙස් එක පිටිපස්සේ ඉන්නේ JVP එකම තමා

    පිටිපස්සේ ඉන්නේ JVP එක නම් අල්ලලා හිරේ දාන්න කියපන් උබේ අම්මට හුක හුක ඉන්නේ නැතුව :yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ජනාධිපතිවරණෙට කලින් ගෝටා එහෙ පුරවැසිකම අයින් කරගත්තද? නැතිද? අහපුවම ඇමරිකාව ඒකට උත්තරයක් නොදී මඟ ඇරියා නේද? මොකක් හින්දද උන් එහෙම කළේ? උන් හිතුවද ගෝටා උන්ට හිතවත් පාලකයෙක් වෙයි කියලා.
    එහෙමත් වෙන්න පුලුවන්.එහෙමම තමයි මචන් US සිටිසන්ශිප් එක අයින් කර ගන්න එකත් ලෙසි වෑඩක් නෙවෙයි කියල මම අහලා තියනවා එකෙද් අයින් වෙන එකගෙ අතිතය සම්පුර්නයෙන් හොයලා තම්යිලු අයින් කරන්නෙ අන්තිම අවුරුදු පහෙ ට්‍රෑෆික් ටිකෙට් එකක් තිබ්බත් වටෙ යවනවලු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    පිටිපස්සේ ඉන්නේ JVP එක නම් අල්ලලා හිරේ දාන්න කියපන් උබේ අම්මට හුක හුක ඉන්නේ නැතුව :yes:
    හිරේ දායි පකක් එකෙන් ලපයා හාමුට පුක දෙන්නේ🤣🤣
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිද්ධිය ගැන වැඩි විස්තර සිංහලෙන් දැනගන්න ඕන අය මේක බලන්න. චැනල් 4 එකට වඩා ගොඩක් විස්තර Facts & Figures ටයිම් ලයින් එකක් එක්ක දෙනවා. මුන් කියන්නෙ බොරුනම් ලංකාවෙ දෙන්නව ඔහොම තියයිද?

    බොරුවට නිදි එවුන්ව නම් ඇහැරවන්න බෑ.

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් අර ජනාධිපති කොම්සන් වාර්තාව හංග හන්ගා ඉන්නේ නැතිව ඔක්කොම එළියට දැම්මා නම් හැමෝම දන ගන්නවානේ කවුද වැරදි කාරයො කියලා...
    ඒකත් එළියට දැමිය යුතුයි . නමුත් ඕකේ කොතනක හරි පාස්කු ප්‍රහාරයට ඉන්දියාවේ තිබ්බ සම්බන්ධය කියවෙයිද කියන එකනම් සැකයි ..
    රනිල් බලයට ආපු ගමන් සාරා හෙවත් පුලස්තිනී මැරුනේ කොහමද කියලා හිතනකොට ඕකට කොහම බලපෑමක් ඉන්දියාව කරන්න ඇතිද හිතාගන්න පුලුවන් ..

    සහරාන්ලා වගේ එක්ස්ට්‍රීම් ග්රූප් වලට සල්ලි දීලා, අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා, ඉන්ටෙලිජන්ස් නොමග ඇරලා උදවු කරන්නෙ ගෝටව ගේන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලි කියලා මුල ඉඳන්ම දැනුවත් කරලා නෙමේ. සමහරවිට සහරාන්ලා දන්නෙත් නැතුව ඇති උදවු කරපු සෙට් එක කවුද කියලා. එහෙම නැතුව දැනගෙන හිටියනම් සහරාන්ලට ඒත්තු ගන්නන්න ඇති ඒ උදවු කෝඩිනේට් කරන රජයේ එවුන්ටත් සහරාන්ලට වගේම කලිෆෙට් එකක් හදන උවමනාවයි තියෙන්නෙ කියල.

    2019 මැතිවරණය කොහොමත් පොහොට්ටුව දිනන්න හිටපු මැතිවරණයක් නෙමේ. ඒ වෙලාවේ රටේ තිබුනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන ඉල්ලීම. පාස්කු බෝම්බෙන් කරේ දූෂිතයන්ට දඬුවම් දෙන එක දෙවනුවට දාලා රට අස්ථාවර වෙලා තියෙන්නෙ, රට බේරගන්න ඕනනම් යුද්දෙ කරපු ගෝටව ගේන්න ඕන කියන මතය හදන එක.
    සහරාන් නොදැන උදව් කෙරුවා කියලා හිතෙනවානම් උඹට තියෙන්නේ දේශපාලන ඇරියස් එකක් විතරයි . උන් මැර‍ෙන්නේ කෙලින්ම අල්ලා වෙනුවෙන් මිසක් උඹ කියන ලබ්බක් වෙනුවෙන් නෙවෙයි . අනික ඉන්ටෙලිජන්ට්ස් නොමග ගිහින් හිටියා කියලා උඹ කොහමද කියන්නේ ? එතකොට යහපාලන එවුන් බෝම්බ ගහන්න හදන්නේ කියලා දැනගෙන හිටියේ නෑ කියලද උඹ හිතන්නේ ? ඕකට අහුඋන එවුන් දුන්න සාක්ශී උඹ බැලුවද ?
    2019 කොහෙදබන් දූෂිතයන්ට දඩුවම් දෙන්න කියලා ඉල්ලීම් තිබ්බේ ? 2015 නෙවෙයි බන් 2019 කියන්නේ . යහපාලන පිම්පියනුයි උන්ට සපෝට් කරපු ජ‍ෙපි හැත්තයි ඒ වෙනකොට බහුතරයකට එපා වෙලා තිබ්බේ .. උඹට ඕන දේශපාලන කතා කියන්න කලින් 2018 මැතිවරන ප්‍රතිඵල බලපන් .. ඒ බෝම්බ ගැහිල්ලක් වෙන්නත් කලින් ..
    පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිපලය 2018
    ආය‍ේ අමුතුවෙන් බෝම්බ ගහලා හදන්න රැල්ලක් පොහොට්ටුවට තිබ්බේ නෑ ...

    ------ Post added on Sep 6, 2023 at 5:54 PM

    :D :D

    මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?

    ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
    සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.

    ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.
    කිසිම සමපාතයක් නෑ . ISIS ඕනම මොහතක ලංකාව තුල ක්‍රියාත්මකීමේ අවදානමක් තිබුනා .. අනික හයිලයිට් වීම විතරක් ඕනනම් දැනට දන්නා නායකයාම මරගෙන මැරෙනවාද ? නායකයා මලාම හයිලයිට් වෙලා මොන ලබ්බක්ද ලැබෙන්නේ ?
    ------ Post added on Sep 6, 2023 at 5:57 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඕකට පරික්ෂණ කරන්න ඕනේ යහපාලන ආණ්ඩුව
    බෝම්බ ගහලා අවුරුද්දකට පස්සේ මොන පරීක්ෂණ ද
    Ithin ban Sira raniluth Mayinagema yaluwo ne
    komeyi parikshana koranne?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සිද්ධිය ගැන වැඩි විස්තර සිංහලෙන් දැනගන්න ඕන අය මේක බලන්න. චැනල් 4 එකට වඩා ගොඩක් විස්තර Facts & Figures ටයිම් ලයින් එකක් එක්ක දෙනවා. මුන් කියන්නෙ බොරුනම් ලංකාවෙ දෙන්නව ඔහොම තියයිද?

    බොරුවට නිදි එවුන්ව නම් ඇහැරවන්න බෑ.

    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    සහරාන්ලා වගේ එක්ස්ට්‍රීම් ග්රූප් වලට සල්ලි දීලා, අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා, ඉන්ටෙලිජන්ස් නොමග ඇරලා උදවු කරන්නෙ ගෝටව ගේන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලි කියලා මුල ඉඳන්ම දැනුවත් කරලා නෙමේ. සමහරවිට සහරාන්ලා දන්නෙත් නැතුව ඇති උදවු කරපු සෙට් එක කවුද කියලා. එහෙම නැතුව දැනගෙන හිටියනම් සහරාන්ලට ඒත්තු ගන්නන්න ඇති ඒ උදවු කෝඩිනේට් කරන රජයේ එවුන්ටත් සහරාන්ලට වගේම කලිෆෙට් එකක් හදන උවමනාවයි තියෙන්නෙ කියල.

    2019 මැතිවරණය කොහොමත් පොහොට්ටුව දිනන්න හිටපු මැතිවරණයක් නෙමේ. ඒ වෙලාවේ රටේ තිබුනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන ඉල්ලීම. පාස්කු බෝම්බෙන් කරේ දූෂිතයන්ට දඬුවම් දෙන එක දෙවනුවට දාලා රට අස්ථාවර වෙලා තියෙන්නෙ, රට බේරගන්න ඕනනම් යුද්දෙ කරපු ගෝටව ගේන්න ඕන කියන මතය හදන එක.
    meka atta
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pissu hadenawa

    meka thama hodama awasthawa Ranilta :love2:

    images
    රාජපක්සලව හිරේ දාන්න හොඳම අවස්ථාව

    Looney Tunes Rabbit GIF