Ithin ban e kale Army eka minissu maruwa neda?අපි ඔය කොටි නිව්ස් චැනල් බලන්නේ නෑ..
බල්ලෝ හොඳයි මේ ජරා පවුලට වඩාරාජපක්ෂ බල්ලෝ
සහරාන්ලා වගේ එක්ස්ට්‍රීම් ග්රූප් වලට සල්ලි දීලා, අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා, ඉන්ටෙලිජන්ස් නොමග ඇරලා උදවු කරන්නෙ ගෝටව ගේන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලි කියලා මුල ඉඳන්ම දැනුවත් කරලා නෙමේ. සමහරවිට සහරාන්ලා දන්නෙත් නැතුව ඇති උදවු කරපු සෙට් එක කවුද කියලා. එහෙම නැතුව දැනගෙන හිටියනම් සහරාන්ලට ඒත්තු ගන්නන්න ඇති ඒ උදවු කෝඩිනේට් කරන රජයේ එවුන්ටත් සහරාන්ලට වගේම කලිෆෙට් එකක් හදන උවමනාවයි තියෙන්නෙ කියල.
2019 මැතිවරණය කොහොමත් පොහොට්ටුව දිනන්න හිටපු මැතිවරණයක් නෙමේ. ඒ වෙලාවේ රටේ තිබුනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන ඉල්ලීම. පාස්කු බෝම්බෙන් කරේ දූෂිතයන්ට දඬුවම් දෙන එක දෙවනුවට දාලා රට අස්ථාවර වෙලා තියෙන්නෙ, රට බේරගන්න ඕනනම් යුද්දෙ කරපු ගෝටව ගේන්න ඕන කියන මතය හදන එක.
Gota wenuwen muslim un marenne ay kiyela ahana unta honda response ekak.![]()
මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?
ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.
මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.
ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.
අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.
මොකද උගෙ බෝම්බෙ වැඩ නොකළම ඌ පැනික් වෙලා දෙහිවල ගිහින් මුස්ලිම් පල්ලි අස්සේ රිංගන්න ගියා මිසක් බෝම්බෙ පුපුරවාගන්න ට්‍රයි කර්ලේ නෑනෙ. පස්සෙ ඇවිල්ලනෙ පුපුරවාගන්නෙ.
------ Post added on
LTTE evun meruwe Karunage set eka. Jathi bedayal nehe ban Oka pudgalika paligenimak.Gota wenuwen muslim un marenne ay kiyela ahana unta honda response ekak.
Umba itin ringapu nethi andak nane lankaweLTTE evun meruwe Karunage set eka. Jathi bedayal nehe ban Oka pudgalika paligenimak.
Mawanella siddiya wunath yata gahahena gema Aran giye okata thamayi.
සලේ කියන්නේ මොන පඹයෙක් ද බන්....ඕකා නෙවේ ඔතන සිරාම ඩයල් එක හෙන්දා...මේක ඇත්ත පිටපත යට කරන්න ගහපු නාට්යක්.
ko umbaa kiyapan...තම්බින්ට නයාට අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැරෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුරෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ...![]()
![]()
2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
කොහොමද බන් මෙහෙම දෙවල් හිතෙන්නෙ? උබ මෙ කියන දෙවල් වලට Base වෙච්ච factsමොනවද.මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.
ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.
අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.
සමාවෙන්න මාතෘකාවෙන් පිට පනිනවට.
දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ.කොහොමද බන් මෙහෙම දෙවල් හිතෙන්නෙ? උබ මෙ කියන දෙවල් වලට Base වෙච්ච factsමොනවද.
තම්බින්ට නයාට අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැරෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුරෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ...![]()
![]()
2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
සමාවෙන්න මාතෘකාවෙන් පිට පනිනවට.
මට මේ වස කැතයව පේන්න බෑ. LGBTQ සංකල්ප එක්ක මට අවුලක් නෑ කියලා ශුවර්. ඒත් මූ දැක්කම තද වෙනවා. තව මෙහෙම අසරණයෝ සිටීද?
බෝම්බ ගැහුවේ JVP එකෙන් බංරාජපක්කලා කරාද නැද්ද දන්නෙ නෑ. හැබැයි උං ඕක හොයනව කියලම බලය අරං ගුපියො දාපු ජනපති කොමිසමේ වාර්තාවත් රෙද්ද අස්සෙ ගහගත්තනෙ. ඒක වත් දාල පොඩ්ඩක් විනිවිදභාවයකින් වැඩ කරානම් ඕක අව්ලක් වෙන්නෙ නෑ. ඕවගෙ බලපෑම රටටම එන්නෙ.
රාජපුක්කයලාට මම බනින්නෙ එතනදි. කොටි සීන් එකේදියි මේකෙදියි දෙකේදීම ඕන වැඩ කරේ නෑ. ඒවෙනුවට ඒවගෙනුත් දේසපාලන වාසි ගන්න @2osama @N A K A M U R A @erozan වගේ මෝඩයෝ ෆෝම්කරකර හිටිය එක තමා කරේ.
//චැනල් 4 එකක් කියන්න සෑහෙන්න කලින් තමයිඅපි ඔය කොටි නිව්ස් චැනල් බලන්නේ නෑ..
ඉබ්‍රහිම් නානා නිදහස් කරා කියන්නෙ රාජපස්සලත් සම්බන්දයි. බලපන් ජෙප්පෙක්ට පුක දීල තියන හැටිබෝම්බ ගැහුවේ JVP එකෙන් බං
ඉබ්‍රහිම් නානා හරහා
ඔය බෝම්බ කෙස් එක පිටිපස්සේ ඉන්නේ JVP එකම තමා