Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    සාටක පොන්නයන්ගේ සිගිති ආතල් දැන් මේ රටේ පොඩි එකෙක්ට පවා තේරෙනවා..පවුල් පිටින් හිරේ දාන්න ඕනේ මේ රටට කරපු අපරාදෙට
    ඇත්ත. ✌️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "විදුලි පුටු" සීසන් කමින් සූන්........

    tumblr_n647bt5GcD1qedb29o1_400.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    ලෝකේ ලොකුම සංචාරක ආකර්ශණය විනාශ කළේ ඔය බෝම්බ ප්‍රහාරයෙන්.

    අනෙක ඔය දෙයියෝ කියන එවුන් බොරු වුණා. වඳින්න ගිය දේවාලේ ඇතුලේ මැරුන එකෙන්. ගොඩක් මිනිස්සු දැන් යතාර්ථයට මුහුණ දෙනවා.

    video ඕක ආවා කියලා වෙන මොකුත් වෙන්නේ නෑ. ඔක්කොම " ලු" තමයි. දැනටමත් අපි දන්න දේවල්. මීක් මීක් මෑන්ගේ බලය නිකන් පුස්සක් බවත් තේරෙනවා.

    මම මීක් මීක් මෑන් නම් වතිකානුවේ හිට්මෑන් ලා බස්සලා ඕකේ අල ගිය වැල ගිය එවුන් ඔක්කොම් බාවනවා.

    රෙද්ද උස්සන තරාදි ඇන්ටිගෙන් හම්බෙයි ලබ්බ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
    අන්න ඒකනම් පොඩි ප්‍රශ්නයක්
    මේකෙ කියන විදිහට සලේ කිව්ව නිසා අරුන් මරාගෙන මැරුන වගේ කතාවක්නේ කියන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම මීක් මීක් මෑන් නම් වතිකානුවේ හිට්මෑන් ලා බස්සලා ඕකේ අල ගිය වැල ගිය එවුන් ඔක්කොම් බාවනවා.
    :D :D

    අන්න ඒකනම් පොඩි ප්‍රශ්නයක්
    මේකෙ කියන විදිහට සලේ කිව්ව නිසා අරුන් මරාගෙන මැරුන වගේ කතාවක්නේ කියන්නෙ
    මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?

    ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
    සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.

    ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.

    අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.

    මොකද උගෙ බෝම්බෙ වැඩ නොකළම ඌ පැනික් වෙලා දෙහිවල ගිහින් මුස්ලිම් පල්ලි අස්සේ රිංගන්න ගියා මිසක් බෝම්බෙ පුපුරවාගන්න ට්‍රයි කර්ලේ නෑනෙ. පස්සෙ ඇවිල්ලනෙ පුපුරවාගන්නෙ.
    ------ Post added on Sep 6, 2023 at 11:11 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    රාජපක්ශලාව මේ වගේ සිල්ලර විඩියෝ වලට වට්ටන්න පුලුවන්ද බන් 😂 . කොටි චැනල් 4 උබලට මුල මතක නෑ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :D :D

    මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?

    ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
    සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.

    ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.

    අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.

    මොකද උගෙ බෝම්බෙ වැඩ නොකළම ඌ පැනික් වෙලා දෙහිවල ගිහින් මුස්ලිම් පල්ලි අස්සේ රිංගන්න ගියා මිසක් බෝම්බෙ පුපුරවාගන්න ට්‍රයි කර්ලේ නෑනෙ. පස්සෙ ඇවිල්ලනෙ පුපුරවාගන්නෙ.
    ------ Post added on Sep 6, 2023 at 11:11 AM
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..

    සහරාන්ලා වගේ එක්ස්ට්‍රීම් ග්රූප් වලට සල්ලි දීලා, අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා, ඉන්ටෙලිජන්ස් නොමග ඇරලා උදවු කරන්නෙ ගෝටව ගේන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලි කියලා මුල ඉඳන්ම දැනුවත් කරලා නෙමේ. සමහරවිට සහරාන්ලා දන්නෙත් නැතුව ඇති උදවු කරපු සෙට් එක කවුද කියලා. එහෙම නැතුව දැනගෙන හිටියනම් සහරාන්ලට ඒත්තු ගන්නන්න ඇති ඒ උදවු කෝඩිනේට් කරන රජයේ එවුන්ටත් සහරාන්ලට වගේම කලිෆෙට් එකක් හදන උවමනාවයි තියෙන්නෙ කියල.

    2019 මැතිවරණය කොහොමත් පොහොට්ටුව දිනන්න හිටපු මැතිවරණයක් නෙමේ. ඒ වෙලාවේ රටේ තිබුනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන ඉල්ලීම. පාස්කු බෝම්බෙන් කරේ දූෂිතයන්ට දඬුවම් දෙන එක දෙවනුවට දාලා රට අස්ථාවර වෙලා තියෙන්නෙ, රට බේරගන්න ඕනනම් යුද්දෙ කරපු ගෝටව ගේන්න ඕන කියන මතය හදන එක.