ඉන්දියාවෙ ජනගහන එන්න එන්නම...ඇඩෙනව

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉන්දියාවෙ ජනගහනය

    ලගකදි මතක විදිහට ගිය දෙසැම්බර් වගේ ඉන්දියාව ජනගහනය අතින් චීන්නුන්ව අභිබවා ගියා. අද වෙද්දි තත්වෙ කොහොමද කියල බලන්න නිකමට ස්ර්ච් පාරක් දානකොට පහල ලින්ක් එක හම්බවුනා. මේ වෙබ් එකේ රියල් ටයිම් ඩේටා දෙනව. එවගේම රටක ජනගහනය ගිය අවුරුද්දෙ කීයද දැන් කීයද ඒ අනුව ඉහල හෝ පහල යන ප්‍රතිශතය කීයද ඔක්කොම පෙන්නනව. ඉන්දියාවෙ ඩේටා එක දැක්කම ඇඩෙනව. හැම තත්පරයකට හෝ දෙකකට සැරයක් ලමයෙක් ඉපදෙනව ලයිව් ඩේටා එකේ පෙන්නනව :shocked: ගිය අවුරුද්දෙ අන්තිම ඉදන් මේ මොහොත වෙනකොට එක් කෝටි හතලිස් ලක්ෂයකින් විතර ජනගහනය වැඩි වෙලා. ඒ කියන්නෙ අවුරුද්ද අවසන් වෙනකොට ලන්කාවෙ සමස්ථ ජනගහනයටත් වඩා ප්‍රමාණයක් ඉන්දියාවෙ ඉපදෙනවා :baffled:

    දැනටත් ඉන්දියන් උන් එක්ක අමාරු එකේ තව ඉස්සරහට අනිත් රටවල මිනිස්සුන්ට වෙන රටක රස්සාවක් හොයාගන්න එක හීනයක්ම වෙයිද දන්නෙ නැ :eek:

    චීන්නු නම් අඩුවීගෙන යන්නෙ. ගිය අවුරුද්දට සාපේක්ෂව ලක්ශ 2කින් විතර අඩු වෙලා.

    ලින්ක් එක : https://worldpopulationreview.com/countries

    Population.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැනටත් ඉන්දියන් උන් එක්ක අමාරු එකේ තව ඉස්සරහට අනිත් රටවල මිනිස්සුන්ට වෙන රටක රස්සාවක් හොයාගන්න එක හීනයක්ම වෙයිද දන්නෙ නැ
    Indiawa nikan buwallek wagema lokema himeeta himeeta allanawa.

    dan Indian ekek nathi thanak na.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඕක ඉන්දියාවට ප්‍රශ්නයක් නෙමයි
    උබෙම index බලපන්
    ඉන්දියාවේ Density (/km²) = 481
    ලංකාවේ Density (/km²) =359

    ඉතින් ලංකාවේ තව ටිකක් කල් යද්දී කොලබ වගේ වලට පැමිණීම සිමා වෙයි