ඉන්දියාවෙ ජනගහනය
ලගකදි මතක විදිහට ගිය දෙසැම්බර් වගේ ඉන්දියාව ජනගහනය අතින් චීන්නුන්ව අභිබවා ගියා. අද වෙද්දි තත්වෙ කොහොමද කියල බලන්න නිකමට ස්ර්ච් පාරක් දානකොට පහල ලින්ක් එක හම්බවුනා. මේ වෙබ් එකේ රියල් ටයිම් ඩේටා දෙනව. එවගේම රටක ජනගහනය ගිය අවුරුද්දෙ කීයද දැන් කීයද ඒ අනුව ඉහල හෝ පහල යන ප්රතිශතය කීයද ඔක්කොම පෙන්නනව. ඉන්දියාවෙ ඩේටා එක දැක්කම ඇඩෙනව. හැම තත්පරයකට හෝ දෙකකට සැරයක් ලමයෙක් ඉපදෙනව ලයිව් ඩේටා එකේ පෙන්නනව
ගිය අවුරුද්දෙ අන්තිම ඉදන් මේ මොහොත වෙනකොට එක් කෝටි හතලිස් ලක්ෂයකින් විතර ජනගහනය වැඩි වෙලා. ඒ කියන්නෙ අවුරුද්ද අවසන් වෙනකොට ලන්කාවෙ සමස්ථ ජනගහනයටත් වඩා ප්රමාණයක් ඉන්දියාවෙ ඉපදෙනවා 
දැනටත් ඉන්දියන් උන් එක්ක අමාරු එකේ තව ඉස්සරහට අනිත් රටවල මිනිස්සුන්ට වෙන රටක රස්සාවක් හොයාගන්න එක හීනයක්ම වෙයිද දන්නෙ නැ
චීන්නු නම් අඩුවීගෙන යන්නෙ. ගිය අවුරුද්දට සාපේක්ෂව ලක්ශ 2කින් විතර අඩු වෙලා.

ලින්ක් එක : https://worldpopulationreview.com/countries