peugeot electric awul nathi wahana naha kohomath ,toyota kiwwoth reliability wage thamayi peugeot kiwwoth electric awul thinawa kiyanne.ඉලෙක්ට්‍රිකල් අවුල් වගයක් ගැන තියෙනවා මචන් ෆෝරම් වලදාලා.ඒක නිසා ටිකක් පර්ජො ගැන බයක් තියෙනවා දැන් නම්.ජපන් එකකටම යනවා කියල හිතාගත්තා අන්තිමේ..