විදුලි බිල යලිත් ඉහලට ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 විදුලි බිල යලිත් රජය විසින් 56% කින් ඉහල දැමිමට සුදානම් වන බව වාර්තා වේ.

    නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

    මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද පැවසීය.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 නව අයවැය ගොඩක් අයට හිතාගන්න බැරි එකක් වේවි, ජනාධිපති රනිල් අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🔴 නව අයවැය ගොඩක් අයට හිතාගන්න බැරි එකක් වේවි, ජනාධිපති රනිල් අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරයි.
    ඔව් ඉතින් කුල්ල කුජිත වෙලා හැදී ගැවිලා යන්න දෙයි
     
    • Like
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    🔴 විදුලි බිල යලිත් රජය විසින් 56% කින් ඉහල දැමිමට සුදානම් වන බව වාර්තා වේ.

    නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

    මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද පැවසීය.
    මට හිතනවා හෙට අනිද්දාම උඩ දායි.
    නැත්තම් කාගේහරි ලීක් එකක් හරි ලීක් කරයි.

    චැනල් 4 යට ගහන්නත් එපැයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මට හිතනවා හෙට අනිද්දාම උඩ දායි.
    නැත්තම් කාගේහරි ලීක් එකක් හරි ලීක් කරයි.

    චැනල් 4 යට ගහන්නත් එපැයි.
    jackson left wei da
     
    • Haha
    Reactions: Mugen

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඇති යන්තම්, ඉස්සරහ දවස් ටිකේ රස්නෙ අඩුවෙයි 😌
    Heat Wave එකෙන් අපිව බේරලා දුන්නා වගේ විදුලි බිලෙනුත් අපිව බේරල දෙයි 😌

    Schitts Creek Thumbs Up GIF by CBC
     
    • Haha
    Reactions: Cypress and zid2021