සාටක fan ලා තමයි ඕවා දන්නේ. උන්ට සරම කඩා වැටුනත් අවුලක් නැහැනේ.සරමක් ඇදන් යන්න ඕන event එකක් තියෙනවා.
කඩන් නොවැටෙන්න අදින්නෙ කොහොමද?
ehema ekak neme banසාටක fan ලා තමයි ඕවා දන්නේ. උන්ට සරම කඩා වැටුනත් අවුලක් නැහැනේ.
belt eka thiyeddi sarama yatin halenne naddabelt ekak dapiya saramata udin
Belt කියලා දෙයක් තියනවා අන්න ඒක use කරපන් බංehema ekak neme ban
belt eka thiyeddi sarama yatin halenne nadda
------ Post added on Sep 8, 2023 at 12:41 AM
na sudda. sarama pottaniya wage gata gahanna epa. ubata kamathi nm saramata dana wenama belt ekak thiynwa. ekata kiyanne " hawadiya " kyala. ( boru kondeta kiyanne " hawariya" )ehema ekak neme ban
belt eka thiyeddi sarama yatin halenne nadda
------ Post added on Sep 8, 2023 at 12:41 AM
Single piece cow hide belt එකක් ඕන කරන්නෙ ඇතුළ distressed finish එකෙන් එන. Amazon product ASIN B01MSP3U1G මේ වගේ එකක්. @Kelvin0na sudda. sarama pottaniya wage gata gahanna epa. ubata kamathi nm saramata dana wenama belt ekak thiynwa. ekata kiyanne " hawadiya " kyala. ( boru kondeta kiyanne " hawariya" )

සරමක් ඇදන් යන්න ඕන event එකක් තියෙනවා.
කඩන් නොවැටෙන්න අදින්නෙ කොහොමද?