https://youtu.be/q7X7okyQxlA

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113



    2000n passe un patta athal :D

    වලතරය මළාමත් මේකේ ඉන්න උන් අඩන්නේ ඔහොම තමයි :lol: කියන්නේ මොන සිංදුවද කියලා තාම හිතා ගන්න බෑ සීම්හලයෝ. මෙ සීම්දුවත් නරකම නෑ :P

    මගේ ගානේ ඩිජිටල් ස්ක්‍රීන් ටිකක් ගෙනත් ගම වටේම හයි කරලා , මුගේ ෆොටෝ වීඩියෝ රටටම පෙන්නනවා. එලකිරි රේඩියෝ එක කරපු ඩයල් එකත් එක්ක ජොයින් වෙලා මළ ගෙදර රටටම ලයිව් ස්ටීම් කරනවා. :P
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එකෙක් මැරුණම එකෙනුත් ෂෝ ඔෆ් කරන්න හදන උන් .

    ඕක වැඩියෙන්ම තින්නේ පොන්න පාතාලේ උන් එහෙම මැරුණම , මල ගෙවල් වල ඌ අඳුරන උන් පිරිලා night එකට .
    90% උන් ඌ එක්ක ජීවිතේට කතා කරලවත් නැහැ ,සමහර උන් දැකලවත් නැහැ :lol:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Rami Malek Reaction GIF
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එකෙක් ජොයින්ට් එකක් ගහනව ඒ අස්සෙ. බයික් වලින් උක දෙන්නෙ නැතුව මෙහෙම කරන එක කමකුත් නෑ බන්.