Me wage ballek hadanna maseta keeyak yanawada - Labrador

udsic

Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    ලමයෙක් international school යවන්න යන ගාන යනවා හරියට හදනවා නම්. Joke නෙමේ seriously කිව්වොත් සමහර මාස වල අසනීප වුණොත් 0.1 million වගේ වෙන්න පුළුවන්.

    Agreed!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,043
    1
    100,671
    113
    33
    Kalutara
    අඩුම 50ක වත් වියදම් කරන්න බැරි නම් ලොවෙත් හදන්න එපා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,043
    1
    100,671
    113
    33
    Kalutara
    tahudu..ado sirawata ?
    මෙහෙ එකෙක් ඔරිජිනල් රොටෙක් හදනවා හරකෙක් වගේ දැන් නම්. 2020/21 කාලෙදි නම් කිව්වේ 25ක් වගේ යනවා කියලා. දැන් ඒක ඩබල් වෙලාවත් ඇතිනේ..
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    tahudu..ado sirawata ?
    hama masema 50 , 50 yanne na bn. but adala vitamins, tick remove karana beheth walata, hoda foods denna ithin wiyadamak yanawa. but awul wenne leda unama, treatments, operations walata ithin loku wiyadam yanawa ethakota. because ballo puso kiyanne apita sapekshawa adu life time ekak thiyena saththune, un wayasata giyama ena leda, operations ithin costly.

    normal waltation ekek hadana eka thama lesima & low cost. mul kale one viatmin tika , injection tika dunnama aye na yaka wage wada. leda wenawa harima adui.

    habai waltation asa nathnam hadanna epa. becauuse asa nathuwa hadanna aran tika dawask giyama 'apo lab kenekwa ganna thibbe, mu wadak na' kiyala hithunoth ara ahinsaka kukka amaruwe. ballek gannawanam hodata serious hithala ganna. next 10, 15 years uwa family ekema kenek wage salakanawa kiyala decide karala.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ලමයෙක් international school යවන්න යන ගාන යනවා හරියට හදනවා නම්. Joke නෙමේ seriously කිව්වොත් සමහර මාස වල අසනීප වුණොත් 0.1 million වගේ වෙන්න පුළුවන්.


    මස් කටු දෙන්න එපා බං. උබ හේතුව දන්නේ නැද්ද?

    Feeding bones to dogs can pose several risks:

    1. **Broken Teeth**: Bones are very hard and can be brittle, making it easy for a dog to break one of its large chewing teeth².
    2. **Injuries to the Mouth and Tongue**: The broken edges of bones can be razor sharp. Dogs can break off sharp shards of bone, which can pierce the tongue, the cheek, or the soft palate on the roof of the mouth².
    3. **Choking**: Pieces of bone can lodge in the esophagus on the way down to the stomach. Sharp bone shards can penetrate the soft tissues at the back of the throat or pierce the esophagus².
    4. **Injuries to the Stomach and Intestinal Lining**: Just as sharp bone fragments can damage the mouth, they can also damage the walls of the stomach and intestines².
    5. **Blockage in Digestive Tract**: Bone fragments can become lodged in the small intestines, causing a complete intestinal blockage².
    6. **Contamination with Pathogens**: Raw meat and bones can be contaminated with a number of pathogens, including E. coli, Salmonella species, and Listeria².

    The FDA has received about 68 reports of pet illnesses related to "bone treats,” which differ from uncooked butcher-type bones because they are processed and packaged for sale as dog treats¹. Illnesses reported to FDA by owners and veterinarians in dogs that have eaten bone treats have included gastrointestinal obstruction (blockage in the digestive tract), choking, cuts and wounds in the mouth or on the tonsils, vomiting, diarrhea, bleeding from the rectum, and/or death¹. Approximately fifteen dogs reportedly died after eating a bone treat¹.

    Therefore, it's recommended to talk with your veterinarian about other toys or treats that are most appropriate for your dog¹.

    Source:
    (1) Why Bones Are Not Safe for Dogs - Vca. https://vcahospitals.com/know-your-pet/why-bones-are-not-safe-for-dogs.
    (2) No Bones (or Bone Treats) About It: Reasons Not to Give Your Dog Bones. https://www.fda.gov/consumers/consu...eats-about-it-reasons-not-give-your-dog-bones.
    (3) Can Dogs Eat Bones? Read Before You Feed | Purina. https://www.purina.co.uk/articles/dogs/feeding/what-dogs-eat/can-dogs-eat-bones.
    (4) Should I feed bones to my dog? – RSPCA Knowledgebase. https://kb.rspca.org.au/knowledge-base/should-i-feed-bones-to-my-dog/.
    (5) Which Dog Bones Are Safe For Your Pup? - DogTime. https://dogtime.com/dog-health/dog-food-dog-nutrition/52539-ok-give-dog-bone-bones-safe-dogs.

    බල්ලන්ට අස්ථි පෝෂණය කිරීම අවදානම් කිහිපයක් විය හැකිය:

    1. **කැඩුණු දත්**: ඇටකටු ඉතා දැඩි වන අතර බිඳෙනසුලු විය හැකි අතර, බල්ලෙකුට උගේ විශාල චුවින් දත් එකක් කැඩීම පහසු කරයි.
    2. ** මුඛයේ සහ දිවේ තුවාල**: අස්ථිවල කැඩුණු දාර දැලි පිහිය විය හැක. බල්ලන්ට තියුණු අස්ථි කැබලි බිඳ දැමිය හැකි අතර, මුඛයේ වහලයේ දිව, කම්මුල හෝ මෘදු තාලයට සිදුරු කළ හැකිය.
    3. ** හුස්ම හිරවීම**: අස්ථි කොටස් ආමාශයට බැස යන මාර්ගයේ esophagus තුළ රැඳී සිටිය හැක. තියුණු අස්ථි කැබලිවලට උගුරේ පිටුපස ඇති මෘදු පටක වලට විනිවිද යාමට හෝ esophagus² සිදුරු කිරීමට හැකිය.
    4. **ආමාශයේ සහ අන්ත්‍ර පටලයේ තුවාල**: තියුණු අස්ථි කොටස් මුඛයට හානි කරන්නා සේම, ආමාශයේ සහ බඩවැල්වල බිත්තිවලටද හානි කළ හැක.
    5. **ආහාර මාර්ගයේ අවහිර වීම**: අස්ථි කොටස් කුඩා අන්ත්‍රවල තැන්පත් වී සම්පූර්ණ අන්ත්‍ර අවහිරයක් ඇති කරයි.
    6. **ව්‍යාධිජනක සමඟ අපවිත්‍ර වීම**: අමු මස් සහ අස්ථි E. coli, Salmonella විශේෂ සහ Listeria² ඇතුළු රෝග කාරක ගණනාවකින් දූෂිත විය හැක.

    "අස්ථි සංග්‍රහ" සම්බන්ධ සුරතල් රෝග පිළිබඳ වාර්තා 68ක් පමණ FDA වෙත ලැබී ඇත. ඒවා නොපිසූ මස් මස් වර්ගයේ අස්ථිවලට වඩා වෙනස් වන්නේ ඒවා සුනඛ සංග්‍රහ ලෙස සකසා විකිණීම සඳහා ඇසුරුම් කර ඇති බැවිනි. අස්ථි සංග්‍රහවලට ආමාශගත අවහිරතා (ආහාර මාර්ගය අවහිර වීම), හුස්ම හිරවීම, මුඛයේ හෝ ටන්සිල්වල කැපුම් සහ තුවාල, වමනය, පාචනය, ගුද මාර්ගයෙන් ලේ ගැලීම සහ/හෝ මරණය ඇතුළත් වේ ප්රතිකාර¹.

    එමනිසා, ඔබේ බල්ලාට වඩාත් සුදුසු වෙනත් සෙල්ලම් බඩු හෝ සංග්‍රහ ගැන ඔබේ පශු වෛද්‍යවරයා සමඟ කතා කිරීම රෙකමදාරු කරනු ලැබේ¹.

    මූලාශ්රය:
    (1) බල්ලන් සඳහා අස්ථි ආරක්ෂිත නොවන්නේ ඇයි - Vca. https://vcahospitals.com/know-your-pet/why-bones-are-not-safe-for-dogs.
    (2) ඇටකටු නැත (හෝ අස්ථි සැලකීම) ඒ ගැන: ඔබේ සුනඛ අස්ථි ලබා නොදීමට හේතු. https://www.fda.gov/consumers/consu...eats-about-it-reasons-not-give-your-dog-bones.
    (3) බල්ලන්ට ඇටකටු අනුභව කළ හැකිද? ඔබ පෝෂණය කිරීමට පෙර කියවන්න | පූරිනා. https://www.purina.co.uk/articles/dogs/feeding/what-dogs-eat/can-dogs-eat-bones.
    (4) මම මගේ බල්ලාට ඇටකටු පෝෂණය කළ යුතුද? - RSPCA දැනුම පදනම. https://kb.rspca.org.au/knowledge-base/should-i-feed-bones-to-my-dog/.
    (5) ඔබේ පැටියා සඳහා ආරක්ෂිත කුමන සුනඛ අස්ථිද? - DogTime. https://dogtime.com/dog-health/dog-food-dog-nutrition/52539-ok-give-dog-bone-bones-safe-dogs.
    ------ Post added on Sep 9, 2023 at 12:18 PM

    kukul katu wage thama denne bn
    harak katu uru katu denna thram wathkamak na,

    ewage loku bones hapala kudu karanna thram biting force ekak na me ape gewal wala hadana wal ballnta

    malut thama habayi wadiya denne,

    oya podi malu kalawame ganna puluwan lellamata giyama. aduwata
    ewa thamabala ehema bath ekata anala denwa,
     
    • Like
    Reactions: allrights

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    wiyadam wagema uta ona adareth salakillath denna puluwanda kiyala hithala gepan machan. nathnam paw unta ona adare nathi unama leda wela marila yanawa
     
    • Like
    Reactions: SpaceX

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    kukul katu wage thama denne bn
    harak katu uru katu denna thram wathkamak na,

    ewage loku bones hapala kudu karanna thram biting force ekak na me ape gewal wala hadana wal ballnta

    malut thama habayi wadiya denne,

    oya podi malu kalawame ganna puluwan lellamata giyama. aduwata
    ewa thamabala ehema bath ekata anala denwa,
    Veterinary doctor කෙනෙක් එක්ක ඕක කියල බලහන්. මම ඉස්සර ඔහොම හිතාගෙන හිටියේ. මට වෙන බල්ලන් ගෙ x-ray ඉඳල පෙන්නලා අලි lecture එකක් දුන්නා. මම ඒකෙන් පස්සේ ඕක ගැන හෙව්වා. අර උඩ දැම්මා එකේ තිබ්බ දේවල් හරි බන්.
     
    • Love
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Veterinary doctor කෙනෙක් එක්ක ඕක කියල බලහන්. මම ඉස්සර ඔහොම හිතාගෙන හිටියේ. මට වෙන බල්ලන් ගෙ x-ray ඉඳල පෙන්නලා අලි lecture එකක් දුන්නා. මම ඒකෙන් පස්සේ ඕක ගැන හෙව්වා. අර උඩ දැම්මා එකේ තිබ්බ දේවල් හරි බන්.

    ela ela
    me tike dunne malu thambala widtharayi,

    mokada dan ganna chicken katu ehema kalu wela thiyenne joint gawa,
    patta beheth godak gahnwa wage,
    e handa nawaththuwa ewa dena eka,

    malu thambala dena ekath awulda,
    ewage katu heeniyi,
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    kukul katu wage thama denne bn
    harak katu uru katu denna thram wathkamak na,

    ewage loku bones hapala kudu karanna thram biting force ekak na me ape gewal wala hadana wal ballnta

    malut thama habayi wadiya denne,

    oya podi malu kalawame ganna puluwan lellamata giyama. aduwata
    ewa thamabala ehema bath ekata anala denwa,
    Pissida ban katu denne ...katu grind karala powder karala dunnata kamak nehe

    honda ballo hadanna epa salli neththan pls unta lankaawe inna 90% minissunta wada sepa one eka genetically ena scn ekak man hithanne
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    Man gawa innawa.. ganna mata 35000 giya.. eeta passe beth walata awruddakata sarayak podi ganak yanawa.. ochchara thama..

    Mehemai saththu hadanna ona nidahase.... Mas katu arawa mewa jarawa denna honda na.. . Rathu bath, wattakka malu vitamin ekka dunnama 15000 wage shape karaganna puluwan.. Labrador over feed wena nisa.. man denne 2 .. eka hondata denawa..

    Wife ge beagle nam too fat.. pora inne wife ge ammala gawa.. pora mahatha hindama da manda ledath wadi.... Eka sarayak liver case ekak awith dr kanshika gawata sathi 2 udey hawasa aran giya.. ,75000 wath yanna athi uwa beraganna.. danna
     
    • Like
    Reactions: allrights

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Pissida ban katu denne ...katu grind karala powder karala dunnata kamak nehe

    honda ballo hadanna epa salli neththan pls unta lankaawe inna 90% minissunta wada sepa one eka genetically ena scn ekak man hithanne

    man seen eka danan hitiye na ban,
    :sorry: :sorry: :sorry:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    loku ballonta yearly gahanna ona vaccine monada ban..? pissu balu eka witharada?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ela ela
    me tike dunne malu thambala widtharayi,

    mokada dan ganna chicken katu ehema kalu wela thiyenne joint gawa,
    patta beheth godak gahnwa wage,
    e handa nawaththuwa ewa dena eka,

    malu thambala dena ekath awulda,
    ewage katu heeniyi,
    කටු තමයි case එක ඒ කටු damage වෙන level එකේ නම්. මාළු තැම්බූවාම නම් කටු soft වෙනවා. Damage එකක් වෙන level එකේ නැති නම් අවුලක් නැහැ. ඔය කටු කතාව මෙහෙම එකක්. ඕකෙන් වෙන damage එක සෑහෙන්න slow. ඉතින් සතාගේ අවුරුදු ගාණක් තිස්සෙ damage වෙලා එක පාර symptoms එනකන් අපි දන්නේ නැහැ. ඔහොම අවුලක් ඕක.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,673
    9,326
    113
    min 40,000- 50,000 wath ona sapatama hadanna

    math hari asaiyi Golden Retriever kanake hadanna. but lamayak hadanawa wagema thama bung

    mara kapakirimak karanna ona
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    කටු තමයි case එක ඒ කටු damage වෙන level එකේ නම්. මාළු තැම්බූවාම නම් කටු soft වෙනවා. Damage එකක් වෙන level එකේ නැති නම් අවුලක් නැහැ. ඔය කටු කතාව මෙහෙම එකක්. ඕකෙන් වෙන damage එක සෑහෙන්න slow. ඉතින් සතාගේ අවුරුදු ගාණක් තිස්සෙ damage වෙලා එක පාර symptoms එනකන් අපි දන්නේ නැහැ. ඔහොම අවුලක් ඕක.

    math poddak hoyala baluwa,

    dan digatama podi malu withrak denaw,
    keeramin ,halmasso size wage podi malu
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔච්චර වියදම් කරලා මුන්ව හදන එකේ වල් බව්වෙක් හදපන්කෝ.
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෙදර අනිත් වියදම් ඇරල, මාසෙට ලක්ශයක් වගෙ අතෙ ඉතුරු වෙනව නන් ගන්න.

    මේ මික්ස් බ්‍රීඩ් බල්ලෙක්ටත් කෑමට මාසෙට 10-12ක් යනව.
    ඔකුන්ට තව විටමින් දෙන්න ඕන, ශැම්පූ ඕන, ඒවත් හොද බ්‍රන්ඩ් වලින් ඕන. පනු බේත් හොදම බ්‍රේන්ඩ් වලින් ඕන, පොඩ්ඩ ඇත්නන් ටික් ෆීවර් එනව.


    මෙහෙට ඔරොත්තු දෙන බල්ලෙක් හදපන්
     
    • Like
    Reactions: Any.key