This will be the end of faculty of engineering,university of moratuwa

dilann

Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    othana preference eka therenna kalayak yanawa
    1st semester eke hamadema cover weddi rough idea ekak enawa campus eka athulata enawata wada
    Z score eka goda danna daata already samaharu dura pathi walata gihin AL karana aya innawa, e ayata thawa wasiy meka
    ඉතින් එක තේරුම් ගන්න තමයි pre academic කාලේ දෙන්නේ මෙතන.
    ඒ කාලේ departments ගැන හැදින්වීමක් කරල , තෙල ගහල කට්ටිය ගේ prefernce එක වෙනස් කරන්න පුලුවන් නම් කරයි.
    මම කියන්නේ දැන් uni එකට එන එකා දැනගෙන එන්නේ ආසන්න වශයෙන් තමන් තේරෙන department එක.
    ඌට ඕකට එන්නේ නැතුව පේරා , රුහුණු ඉල්ලලා හොද department එකකට යන්නත් පුලුවන්.
    නැත්නම් CS , IT වගේ එකක් මුලින්ම තොරගන්න්ත් පුලුවන්.
     
    • Like
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    ඔය උබ කියන දේවල් නම් නෑ බන්.. කරන්නත් බෑ ...


    එහෙම නෑ බන්. පොඩ්ඩක් මොරටුවේ sports පැත්ත චෙක් කරල බලපං.. එහෙම පොත් ගුල්ලෝ නෑ.. බෙබාලා ඉන්නේ.
    ------ Post added on Sep 9, 2023 at 11:24 AM
    මම දන්නවා හැම කැම්පස් එක්කම වසංගතය නෑ කියලා . ඒත් උබ වගේ නෙමෙයි හැමෝම . පොඩ්ඩක් ටිපර් එක පාක් කරාම දුවන් එන අය ඉන්නවා කැම්පස් එක අස්සෙ වගේම එලකියෙත් .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    මැටීරියල්ස් කියන්නෙ පළවෙනි සෙම් එකේ තියෙන ලේසිම මොඩියුල්ස් වලින් එකක්නෙ. ඕකට ලකුණු ගන්න බැරි එක අපේ උන් හිතින් හදන් ඉන්න ගැටලුවක් අතෑරල දාල වගේනෙ ඉන්නෙ.

    ඕකෙ සොලිඩ් ස්ටේට් ෆිසික්ස් වලින් එන කොටසක් තියෙනව ස්ටඩි වීක් එකෙන් පස්සෙ ෆර්මි ස්ටැටිස්ටික්ස් බෑන්ඩ් තියරි අරව මේව ගැන උගන්නන. ඒ කෑල්ල ඇත්තටම අසාර්ථකයි ස්ටැටිස්ටිකල් මිකැනික්ස් නැතුව ඕක තේරෙන්නෙ නෑ ඇරත් කිසිම ඩිපාට්මන්ට් එකක ස්ටැට් මෙක් හරියට උගන්නන්නෙත් නෑ. ඔය කෑල්ල අයින් කරල ඉතිරි ටික කරා නම් හරි.
    ඔවු ඇත්තටම ඔක ගේමක් නෑ තමා මාත් ගියේ අර ඉරි ගහන්න තියන ප්‍ර්ශ්න 50ට 60ටද දෙන්නම් දොබෙන් යන්න හියලා. සාලාවේ ඉදගේන බාගයක් ලියනකොට තමා දැනගත්තේ ලියන්නත් එකක් තියනවා කියලා. :lol: :lol: අපි වගේ ආත බුත වෙලා ගිහින් කෙලව ගත්ත උන්ට හොදා මේක. මම ෆේල් නෑ එත් ඔක නිසා කෙල උනා.
     
    • Like
    Reactions: lovethebomb

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    uni වලට තොරගද්දී තව අවුලක් තියනව . හැම shy එකේම උන්ට එකම cutoff mark එකක් සලකන එක.
    ඒක සමහර ඉස්කෝලේ කාලේ හොදට වැඩ ටික ගානට කරගෙන එන උන්ට අවාසියක්.
    උන්ට උඩ ඒවා මිස් වෙන්ව හොදට වැඩ කරලත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    ලියලා තියෙන්නේ මොනවා උනත් හුගක් හොද දෙයක්. මැටිරියල් subject එක fail වෙලා ඉතිරිවා හොදට කරලා material ම කරන්න වෙනවා කියන්නෙත් අවුලක් තමා. :lol: :lol:

    ඔව් ඒකත් ඇත්ත.
    හැබැයි බන් මේ කරපු එක කරන්න ඕන අවුරුදු දෙකක් වත් කලින්. මේක මෙහෙම වෙනස් කරනවා කියලා.

    තමන් කැමති එකක් තමන්ට තොරගන්න දිලා ඉතිරි වෙන department ටික අයින්කරලා දානවා කියලා තිරනයක් ගත්තොත් හොද නැද්ද?

    මේක තමයි හොඳම දේ. මෙහෙම කරනව නං කිසි අසාධාරණයක් නෑ.

    හැබැයි කවදාවත් ඕක කරන්න දෙන්නෙ නෑ CS, tronic, trical ඇර අනිත් ඩිපාට්මන්ට්ස් වල අය. මොකද ඒව හිස් වෙලා, හැඳිගෑවිල යන්න ඉඩ තියෙනව එතකොට. බලෙන් හරි අකමැති උන්ව ඒවට රිංගවන එක තමයි කරන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,985
    113
    @ගෙදර
    ප්‍රයිවට් එව්ව ප්‍රමොට් කරන්න ප්ලැන් එකක් ද දන්නෙ නැහැ .
    මොකද වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නෙ අයි ටී ෆීල්ඩ් එකට.
    එතකොට ම්‍රා ,පේරා සී එස් ඊ තමා ටොප් ප්‍රයොරිටි.
    ඉසෙඩ් අගය හොඳම උන් ඒ ෆැකල්ටි එකට ගියහම ඉංජිනියරින් සිලෙක්ට් එහෙත් කම්පියුටර් සීන් එකට එන්ටර් වෙන්න බැරි උන්ට නිකන්ම ප්‍රයිවට් යුනි කරා යොමු වෙන්න වෙනවා.ප්‍රයිවට් උපාදි දෙන තැන් වලත් වැඩියෙන්ම විකිණෙන උපාධිය ඉතිං ඔය අයි ටී සයිඩ් එකෙ එව්ව තමා .
    Matath hithune meka tamai :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    හොදයි බන්. මම නම් කියන්නේ .

    දැන් CSE යන්න බෑ වගේ කියල හිතෙන උන්ට කලින්ම colombo CS , IT වගේ සෙලෙක්ට් කරන්න පුලුවන්.
    ඒවා වල cutoff marks වැඩි වෙන්ව ඕකෙන්.

    මේ තීරණේට හොඳටම කැමති වෙන්නෙ UCSC, mora IT අය. 😂😂😂 කවදාවත් ඕවට එන්න හිතන්නෙ නැති වැඩි ලකුණු සෙට් එකෙන් කොටසක් යයි.

    බංකොළොත් රටක් උනාම වෙන දේවල් තමා.
     
    • Like
    Reactions: vishwadt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    මේ තීරණේට හොඳටම කැමති වෙන්නෙ UCSC, mora IT අය. 😂😂😂 කවදාවත් ඕවට එන්න හිතන්නෙ නැති වැඩි ලකුණු සෙට් එකෙන් කොටසක් යයි.

    බංකොළොත් රටක් උනාම වෙන දේවල් තමා.
    ඉස්සර ඔය වගේ සිස්ටම් එකක් තිබිල තියනව.
    eng 1, 2 කියලා දෙකක් තිබිල තියෙන්නේ. Eng1 යන උන්ට උඩ department . Eng2 යන උන්ට යට dipartment + em , tm . (දුෂ්‍යන්ත කිව්වේ)

    එතනින් em , tm දැනටත් වෙන් කරල තියෙන්නේ z එකෙන් යන්න .
    හැබැයි බන් එහෙම කරා කියලා උන්ගේ demad එක අඩු වෙලා නෑ නේ. cutoff marks වල තාම ඔය දෙක , tlm CS වලට උඩින් ඇති නේ ?.
    department වල තත්වේ උසස් කරන්න පුලුවන් ඔහොම තරගයක් ආවාම .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඩොටේ ඉඳලා මෙලෝ හුත්තක් බැරුව කැම්පස් ඇවිත් කම්පියුටර් සයන්ස් & ඉන්ජිනියරින් කරලා, wso2 එකට ගියාම වෙන ආතල් මතක් වෙලා හිනා ගියා :lol:

    අපේ කම්පැනි එකක හිටියා මඩකලපුව ඉඳලා මොරටුව සිලෙක්ට් වුන කෙල්ලෙක් QA එකේ.....දවසක් උදේ ඔපිස් ඇවිල්ලා මැෂින් එක වැඩ නෑ කියලා IT එකෙන් ගෙන්නගෙන, අරෑ ඇවිත් බැන බැන යනවා :lol: මේ ගෑනි මොනිටර් එක ඕන් කරලා නැතුව, මැෂින් එක වැඩ නෑ කියලා තියෙන්නේ 😄

    ඔන්න ඕක තමයි වෙන්නේ...අපේ රටේ හොඳ දේවල් වලපල්ලට යවන්න නම් සුපිරියට ප්ලෑන් ගහලා සැලසුම් කල් ඇතුව ලස්සනට කරනවා...හොඳ දෙයක් වෙන දේවල් නම් මලාට නෑ..

    ඇයි ලංකාවේ හැමදේම එන්න එන්න වලපල්ලට යන්නේ??
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,153
    113
    හොඳයි.

    අනිත් යුනිවසිටි වලට.. 😅 (පේරා, රුහුණ)
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඩොටේ ඉඳලා මෙලෝ හුත්තක් බැරුව කැම්පස් ඇවිත් කම්පියුටර් සයන්ස් & ඉන්ජිනියරින් කරලා, wso2 එකට ගියාම වෙන ආතල් මතක් වෙලා හිනා ගියා :lol:

    අපේ කම්පැනි එකක හිටියා මඩකලපුව ඉඳලා මොරටුව සිලෙක්ට් වුන කෙල්ලෙක් QA එකේ.....දවසක් උදේ ඔපිස් ඇවිල්ලා මැෂින් එක වැඩ නෑ කියලා IT එකෙන් ගෙන්නගෙන, අරෑ ඇවිත් බැන බැන යනවා :lol: මේ ගෑනි මොනිටර් එක ඕන් කරලා නැතුව, මැෂින් එක වැඩ නෑ කියලා තියෙන්නේ 😄

    ඔන්න ඕක තමයි වෙන්නේ...අපේ රටේ හොඳ දේවල් වලපල්ලට යවන්න නම් සුපිරියට ප්ලෑන් ගහලා සැලසුම් කල් ඇතුව ලස්සනට කරනවා...හොඳ දෙයක් වෙන දේවල් නම් මලාට නෑ..

    ඇයි ලංකාවේ හැමදේම එන්න එන්න වලපල්ලට යන්නේ??
    එතකොට පොඩි කාලෙ ඉඳන් කම්පියුටර් අතපත ගාපු කොලඹ එවුන්ට විතරද මොරටුවෙ ඇවිත් CSE යන්න පුලුවන්
    දුර පලාතක ඉඳන් එන එවුන් ටිකට කම්පියුටර් බේසික් බැහැයි කියලා උන්ට CSE යන්න බැරිද

    මේ Z එකෙන් ගත්තත් කැම්පස් එකේ first year/sem එකේ රිසල්ට් වලින් ගත්තත් 100%ක් සර්ව සාධාරන නැහැයි කියලා ආගියු කරන්න පුලුවන්
    හැබැයි මට හිතෙන්න දැනට අර ඩේටා දීල තියන විදියටත් පේනවානේ Z එක වැඩි එවුන් සහ first sem එකේ රිසල්ට් අතර සම්භන්ධයක් තියනවා කියලා. අනික first year/sem එකේ රිසල්ට් වලට සබ්ජෙක්ට් තේරුම් ගන්නවට වඩා english knowledge එක වැදගත්. දුර පලාතකින් ආපු එවුන්ට english බැරි නිසා first year/sem result වලින් ගන්න එකේ අසාධාරනයක් තියනවා. sem එකක් විතර යද්දි english ටිකක් හැදිලා එනවා එතකොට පරක්කු වැඩියි
    ඒක නිසා මම හිතනවා Z එකෙන් ගන්න එක අවුලක් නැහැ කියලා
    අනික මෙහෙම ගත්තා කියලා degree එකේ quality එක අඩු වෙන්නෙ කොහොමද කියලා OP තර්ක කරන්න කොහොමද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි මට හිතෙන්න දැනට අර ඩේටා දීල තියන විදියටත් පේනවානේ Z එක වැඩි එවුන් සහ first sem එකේ රිසල්ට් අතර සම්භන්ධයක් තියනවා කියලා.

    Koheda ehema data deela tiyenne?
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    e data misinterpret karaganna epa.

    eke kiyawenne na highest Z score tiyena ayama 1 sem eke highest marks Aran kamathi ekata yanawa kiyala.

    1 st choice eka oya kiyana conclusions ganna ekama hari deyak newei 😂
    uge middle graph eke kiyala thiyanawa neda, top z thiyana unma thamai top gpa aran thiyenne kiyala