This will be the end of faculty of engineering,university of moratuwa

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඩොටේ ඉඳලා මෙලෝ හුත්තක් බැරුව කැම්පස් ඇවිත් කම්පියුටර් සයන්ස් & ඉන්ජිනියරින් කරලා, wso2 එකට ගියාම වෙන ආතල් මතක් වෙලා හිනා ගියා :lol:

    අපේ කම්පැනි එකක හිටියා මඩකලපුව ඉඳලා මොරටුව සිලෙක්ට් වුන කෙල්ලෙක් QA එකේ.....දවසක් උදේ ඔපිස් ඇවිල්ලා මැෂින් එක වැඩ නෑ කියලා IT එකෙන් ගෙන්නගෙන, අරෑ ඇවිත් බැන බැන යනවා :lol: මේ ගෑනි මොනිටර් එක ඕන් කරලා නැතුව, මැෂින් එක වැඩ නෑ කියලා තියෙන්නේ 😄

    ඔන්න ඕක තමයි වෙන්නේ...අපේ රටේ හොඳ දේවල් වලපල්ලට යවන්න නම් සුපිරියට ප්ලෑන් ගහලා සැලසුම් කල් ඇතුව ලස්සනට කරනවා...හොඳ දෙයක් වෙන දේවල් නම් මලාට නෑ..

    ඇයි ලංකාවේ හැමදේම එන්න එන්න වලපල්ලට යන්නේ??
    මේක මාර අසාධාරණ කතාවක් යකෝ. කොළඹ එවුන් විතරද අයි ටී කරන්න ඕන. මම ඕන තරම් කොළබ කෙල්ලොත් දැකල තියනවා මෙලෝ ඉටිගෙඩියක් දන්නේ නැතුව අයි ටී කම්පැනි වලට ආපු. එහෙනම් ඉතින් වෙන රටවල අයි ටි කම්පැනි වලට ලංකාවේ එවුන් වැද්ද ගන්න එකක්වත් නැහැ.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    එතකොට පොඩි කාලෙ ඉඳන් කම්පියුටර් අතපත ගාපු කොලඹ එවුන්ට විතරද මොරටුවෙ ඇවිත් CSE යන්න පුලුවන්
    දුර පලාතක ඉඳන් එන එවුන් ටිකට කම්පියුටර් බේසික් බැහැයි කියලා උන්ට CSE යන්න බැරිද

    මේ Z එකෙන් ගත්තත් කැම්පස් එකේ first year/sem එකේ රිසල්ට් වලින් ගත්තත් 100%ක් සර්ව සාධාරන නැහැයි කියලා ආගියු කරන්න පුලුවන්
    හැබැයි මට හිතෙන්න දැනට අර ඩේටා දීල තියන විදියටත් පේනවානේ Z එක වැඩි එවුන් සහ first sem එකේ රිසල්ට් අතර සම්භන්ධයක් තියනවා කියලා. අනික first year/sem එකේ රිසල්ට් වලට සබ්ජෙක්ට් තේරුම් ගන්නවට වඩා english knowledge එක වැදගත්. දුර පලාතකින් ආපු එවුන්ට english බැරි නිසා first year/sem result වලින් ගන්න එකේ අසාධාරනයක් තියනවා. sem එකක් විතර යද්දි english ටිකක් හැදිලා එනවා එතකොට පරක්කු වැඩියි
    ඒක නිසා මම හිතනවා Z එකෙන් ගන්න එක අවුලක් නැහැ කියලා
    අනික මෙහෙම ගත්තා කියලා degree එකේ quality එක අඩු වෙන්නෙ කොහොමද කියලා OP තර්ක කරන්න කොහොමද
    agree
     
    • Like
    Reactions: elakiriaddict

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    Degree eke quality adu wenne na..

    Degree eka karana unge quality eka thamai adu wenne ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    uge middle graph eke kiyala thiyanawa neda, top z thiyana unma thamai top gpa aran thiyenne kiyala

    ඉතින් ඒකෙන් මොකක්ද ගන්න නිගමනය?

    ඒ ග්‍රාෆ් එකෙන් ඒ කතාව පැහැදිලිව පෙන්නන්නෙත් නෑ. ඒක එහෙම පෙන්නුවත් මේ ත්‍රෙඩ් එකේ කතාකරන දේට ඇති වැදගත්කමකුත් නෑ.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතින් ඒකෙන් මොකක්ද ගන්න නිගමනය?

    ඒ ග්‍රාෆ් එකෙන් ඒ කතාව පැහැදිලිව පෙන්නන්නෙත් නෑ. ඒක එහෙම පෙන්නුවත් මේ ත්‍රෙඩ් එකේ කතාකරන දේට ඇති වැදගත්කමකුත් නෑ.
    ඉතිං බං මම මෙහෙම දාල තිබුනම ඔයා නේ ඒක ගැන ඇහුවෙ කොහෙද එහෙම දාල තියෙන්න කියලා "හැබැයි මට හිතෙන්න දැනට අර ඩේටා දීල තියන විදියටත් පේනවානේ Z එක වැඩි එවුන් සහ first sem එකේ රිසල්ට් අතර සම්භන්ධයක් තියනවා කියලා."

    එහෙම සම්භන්දයක් තියනවා නං ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ මොකද කොහොම ගත්තත් more or less එකම විදියට ෆීල්ඩ් වලට අහු වෙන්නෙ

    මම කියන්නෙත් මේ ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියන දේට මේ ෆීල්ඩ් සිලෙක්ශන් එක වෙන විදිය කිසිම සම්භන්ධයක් නැහැ කියලා තමයි
    ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නෙ මේ අලුත් විදියෙන් UOM Eng වලට මේකෙන් කෙලවෙනවා කියලානේ. මම කියන්නෙත් මේ ෆීල්ඩ් සිලෙක්ශන් එක කරන විදිය වෙනස් උනා කියලා එතන උගන්නන විදිය සහ එක්සෑම් වල කොලිටිය වෙනස් වෙන්නෙ නැත්තං ඩිග්‍රියට සතපහක හානියක් වෙන්න විදියක් නැහැ කියලා
     
    • Like
    Reactions: elakiriaddict

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක මාර අසාධාරණ කතාවක් යකෝ. කොළඹ එවුන් විතරද අයි ටී කරන්න ඕන. මම ඕන තරම් කොළබ කෙල්ලොත් දැකල තියනවා මෙලෝ ඉටිගෙඩියක් දන්නේ නැතුව අයි ටී කම්පැනි වලට ආපු. එහෙනම් ඉතින් වෙන රටවල අයි ටි කම්පැනි වලට ලංකාවේ එවුන් වැද්ද ගන්න එකක්වත් නැහැ.

    නෑ නෑ...ඩොටේ කතාව කිව්වේ නිකන් බන්.. කොළඹ කියලා වෙනසක් නෑ...කොහේ උනත් මම කියන්නේ...