ඉතින් උබනේ ඇවිත් හැමිනුනේ උබට ඉග්නෝර් කරනන් තිබ්බා නේද 🫠Nodanna reddawal kiyala bodannakama pennanne nethuwa ube wedak balaganin ban. Uba wage unta adala huttak nemei meka. Just ignore
ඉතින් උබනේ ඇවිත් හැමිනුනේ උබට ඉග්නෝර් කරනන් තිබ්බා නේද 🫠Nodanna reddawal kiyala bodannakama pennanne nethuwa ube wedak balaganin ban. Uba wage unta adala huttak nemei meka. Just ignore
ඉතින් එක තේරුම් ගන්න තමයි pre academic කාලේ දෙන්නේ මෙතන.othana preference eka therenna kalayak yanawa
1st semester eke hamadema cover weddi rough idea ekak enawa campus eka athulata enawata wada
Z score eka goda danna daata already samaharu dura pathi walata gihin AL karana aya innawa, e ayata thawa wasiy meka
මම දන්නවා හැම කැම්පස් එක්කම වසංගතය නෑ කියලා . ඒත් උබ වගේ නෙමෙයි හැමෝම . පොඩ්ඩක් ටිපර් එක පාක් කරාම දුවන් එන අය ඉන්නවා කැම්පස් එක අස්සෙ වගේම එලකියෙත් .ඔය උබ කියන දේවල් නම් නෑ බන්.. කරන්නත් බෑ ...
එහෙම නෑ බන්. පොඩ්ඩක් මොරටුවේ sports පැත්ත චෙක් කරල බලපං.. එහෙම පොත් ගුල්ලෝ නෑ.. බෙබාලා ඉන්නේ.
------ Post added on Sep 9, 2023 at 11:24 AM
ඔවු ඇත්තටම ඔක ගේමක් නෑ තමා මාත් ගියේ අර ඉරි ගහන්න තියන ප්‍ර්ශ්න 50ට 60ටද දෙන්නම් දොබෙන් යන්න හියලා. සාලාවේ ඉදගේන බාගයක් ලියනකොට තමා දැනගත්තේ ලියන්නත් එකක් තියනවා කියලා.මැටීරියල්ස් කියන්නෙ පළවෙනි සෙම් එකේ තියෙන ලේසිම මොඩියුල්ස් වලින් එකක්නෙ. ඕකට ලකුණු ගන්න බැරි එක අපේ උන් හිතින් හදන් ඉන්න ගැටලුවක් අතෑරල දාල වගේනෙ ඉන්නෙ.
ඕකෙ සොලිඩ් ස්ටේට් ෆිසික්ස් වලින් එන කොටසක් තියෙනව ස්ටඩි වීක් එකෙන් පස්සෙ ෆර්මි ස්ටැටිස්ටික්ස් බෑන්ඩ් තියරි අරව මේව ගැන උගන්නන. ඒ කෑල්ල ඇත්තටම අසාර්ථකයි ස්ටැටිස්ටිකල් මිකැනික්ස් නැතුව ඕක තේරෙන්නෙ නෑ ඇරත් කිසිම ඩිපාට්මන්ට් එකක ස්ටැට් මෙක් හරියට උගන්නන්නෙත් නෑ. ඔය කෑල්ල අයින් කරල ඉතිරි ටික කරා නම් හරි.
අපි වගේ ආත බුත වෙලා ගිහින් කෙලව ගත්ත උන්ට හොදා මේක. මම ෆේල් නෑ එත් ඔක නිසා කෙල උනා.ලියලා තියෙන්නේ මොනවා උනත් හුගක් හොද දෙයක්. මැටිරියල් subject එක fail වෙලා ඉතිරිවා හොදට කරලා material ම කරන්න වෙනවා කියන්නෙත් අවුලක් තමා.![]()
![]()
තමන් කැමති එකක් තමන්ට තොරගන්න දිලා ඉතිරි වෙන department ටික අයින්කරලා දානවා කියලා තිරනයක් ගත්තොත් හොද නැද්ද?
Matath hithune meka tamaiප්‍රයිවට් එව්ව ප්‍රමොට් කරන්න ප්ලැන් එකක් ද දන්නෙ නැහැ .
මොකද වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නෙ අයි ටී ෆීල්ඩ් එකට.
එතකොට ම්‍රා ,පේරා සී එස් ඊ තමා ටොප් ප්‍රයොරිටි.
ඉසෙඩ් අගය හොඳම උන් ඒ ෆැකල්ටි එකට ගියහම ඉංජිනියරින් සිලෙක්ට් එහෙත් කම්පියුටර් සීන් එකට එන්ටර් වෙන්න බැරි උන්ට නිකන්ම ප්‍රයිවට් යුනි කරා යොමු වෙන්න වෙනවා.ප්‍රයිවට් උපාදි දෙන තැන් වලත් වැඩියෙන්ම විකිණෙන උපාධිය ඉතිං ඔය අයි ටී සයිඩ් එකෙ එව්ව තමා .

හොදයි බන්. මම නම් කියන්නේ .
දැන් CSE යන්න බෑ වගේ කියල හිතෙන උන්ට කලින්ම colombo CS , IT වගේ සෙලෙක්ට් කරන්න පුලුවන්.
ඒවා වල cutoff marks වැඩි වෙන්ව ඕකෙන්.
ඉස්සර ඔය වගේ සිස්ටම් එකක් තිබිල තියනව.මේ තීරණේට හොඳටම කැමති වෙන්නෙ UCSC, mora IT අය.කවදාවත් ඕවට එන්න හිතන්නෙ නැති වැඩි ලකුණු සෙට් එකෙන් කොටසක් යයි.
බංකොළොත් රටක් උනාම වෙන දේවල් තමා.
මේ ගෑනි මොනිටර් එක ඕන් කරලා නැතුව, මැෂින් එක වැඩ නෑ කියලා තියෙන්නේ එතකොට පොඩි කාලෙ ඉඳන් කම්පියුටර් අතපත ගාපු කොලඹ එවුන්ට විතරද මොරටුවෙ ඇවිත් CSE යන්න පුලුවන්ඩොටේ ඉඳලා මෙලෝ හුත්තක් බැරුව කැම්පස් ඇවිත් කම්පියුටර් සයන්ස් & ඉන්ජිනියරින් කරලා, wso2 එකට ගියාම වෙන ආතල් මතක් වෙලා හිනා ගියා
අපේ කම්පැනි එකක හිටියා මඩකලපුව ඉඳලා මොරටුව සිලෙක්ට් වුන කෙල්ලෙක් QA එකේ.....දවසක් උදේ ඔපිස් ඇවිල්ලා මැෂින් එක වැඩ නෑ කියලා IT එකෙන් ගෙන්නගෙන, අරෑ ඇවිත් බැන බැන යනවාමේ ගෑනි මොනිටර් එක ඕන් කරලා නැතුව, මැෂින් එක වැඩ නෑ කියලා තියෙන්නේ
ඔන්න ඕක තමයි වෙන්නේ...අපේ රටේ හොඳ දේවල් වලපල්ලට යවන්න නම් සුපිරියට ප්ලෑන් ගහලා සැලසුම් කල් ඇතුව ලස්සනට කරනවා...හොඳ දෙයක් වෙන දේවල් නම් මලාට නෑ..
ඇයි ලංකාවේ හැමදේම එන්න එන්න වලපල්ලට යන්නේ??
හැබැයි මට හිතෙන්න දැනට අර ඩේටා දීල තියන විදියටත් පේනවානේ Z එක වැඩි එවුන් සහ first sem එකේ රිසල්ට් අතර සම්භන්ධයක් තියනවා කියලා.
@lovethebomb ge reply eke thiyenne
uge middle graph eke kiyala thiyanawa neda, top z thiyana unma thamai top gpa aran thiyenne kiyalae data misinterpret karaganna epa.
eke kiyawenne na highest Z score tiyena ayama 1 sem eke highest marks Aran kamathi ekata yanawa kiyala.
1 st choice eka oya kiyana conclusions ganna ekama hari deyak newei![]()