News 🔴🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 චැනල් 4 Video වෙන් පසු ප්‍රහාරයෙන් මියගිය ඩෙන්මාර්ක් ප්‍රකෝටිපතියාගේ ඥාතීන් සහ විදේශික පවුල් 42 ක් ගෝඨාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට නඩු පැනවිමේ සුදානමක.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    හොද. අවස්තාවක් නිර්දෝශීබව ඔප්පු කරන්න.
    සින්හලෙන් කතා එපා ඔන්න ඉන්ගිරිසියෙන්ම ඔප්පු කරන්න අවස්තාවක්..💰💰
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    චැනල් 4 එකෙන් චෝදනා කරන්නේ රාජප්ෂලට... එක මේ උන්ගේ පවුලට ආපු නඩුවක් මිසක් ශ්‍රී ලංකාවට විරුද්ධව ආපු එකක් නෙමෙයි...
    ඕනේ නම් නඩු කියලා විසඳා ගන්න කියන්න තියෙන්නේ..

    ලංකාව = රාජපක්ෂ කියලා හිතන් ඉන්න එවුන්ට අවුල් ගිහිල්ලා නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    my3 ata deken ellala ranjanwa pukata bassuwa nam ona karana sakki tika serama lesiyen ganna tbibba
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,771
    113
    හොද. අවස්තාවක් නිර්දෝශීබව ඔප්පු කරන්න.
    සින්හලෙන් කතා එපා ඔන්න ඉන්ගිරිසියෙන්ම ඔප්පු කරන්න අවස්තාවක්..💰💰
    podi maina meek kiyai neda lol
    Ko me @erozan
    Injuk injuk injuk
     
    • Haha
    Reactions: vito and laka007