SLT fiber Data Offer + Free 4K YouTube

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dialog ftth nathi eka thama bn awula. thibbanam supiri. unta fiber yanna loku unanduwak na wage, un 5G walin fiber allanna plan eka mama hithanne.
    Dialog දැන් කරන්නේ retail business එකක් service business එකකට වඩා. Wireless postpaid ඒවාට lifetime warranty නැත්තේ ඒක නිසා. ඉතින් උන් fiber දෙන්න ගියොත් lifetime warranty දෙන්න වෙනවානේ. උන් ඒක නිසා තමයි FTTH push කරන්නේ නැත්තේ.

    SLT එකේ වටිනාකම තමයි FTTH ලැබෙන එක.
    ඔව්
    ------ Post added on Sep 10, 2023 at 11:37 AM
     
    • Wow
    Reactions: elakiriaddict

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා. මේක නිකන් SLT එකට කතා කරලා ගන්න බැහැ . ඒජන්ට් කෙනෙක් හරහා යන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා මම ඒජන්ට් ගේ නොම්බරේ දෙන්නම්

    Anytime Data 600 GB
    Unlimited YouTube 4K
    Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
    Unlimited NetFlix - High Quality 4K

    Screenshot-2023-09-10-064936.png
    kauda agent athulema wada karana ekek pool dalagena bedana package ekak da? staff packages thiyanawa neda athule unta?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
     
    • Wow
    Reactions: elakiriaddict

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,929
    113
    18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
    මෙ නුල උන්ට යවල කියපන්. එහෙම කොහොමද කරන්නෙ මටත් දියන් කියල.
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
    tax eka kiyak enawada me package ekata
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මෙ නුල උන්ට යවල කියපන්. එහෙම කොහොමද කරන්නෙ මටත් දියන් කියල.
    ඕක තමයි දැන් කරන්න තියෙන්නේ
    tax eka kiyak enawada me package ekata
    23ක්‌ වගේ එනවා line රෙන්ටල් එකත් එක්ක
     
    • Like
    Reactions: ELShock

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    Man Dan ne ay Muta Okkoma Hinawenne Kiyala,
    Athatam Me Pakcage eka Labai 4K Youtube kiyanne ethanama ekavideo ekakata Loku bandwidth ekak gannawa,
    Unlimited Social media kiyanne 600GB thawath ithurui
    Netflix Eka nam Addon ekak dala 1990ta active karaganna puluwan hebei 4k denawada nedda nam danne ne, :confused:

    Meka athatama labayak thiyenawa lokuwata usage eka thiyena kenekta :yes::yes:
    Fibre experience thiyena ekek dannawa 1GB kiyanne 40seconds witharai, 8-)8-)

    Ubala Api Higanno Unata uta 23000 ganak nemei , ;)
    matath kole thibbanam okata yanawa :yes: :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,287
    10,123
    113
    ado mata dipanko agent ge number eka, 4k unlimitted kyla hd da danne video play wenne hebei
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    fiber kawda ganne ban
    lost masegment eka
    ehenan uba ita wada danata speed thiyena connection ekak ubama hadala ubama diganin. lost hari moka hari danata fiber thama stable speed connection ekakata thyenne anith ewa ekka compare karahama
     
    • Like
    Reactions: JBLs

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,411
    7,730
    113
    18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
    kohomada ban tel bill ekat witharak 20 k maseta gewanne ? uba IT freelance buwek da ? mage maase badiye baagayak ban...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා. මේක නිකන් SLT එකට කතා කරලා ගන්න බැහැ . ඒජන්ට් කෙනෙක් හරහා යන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා මම ඒජන්ට් ගේ නොම්බරේ දෙන්නම්

    Anytime Data 600 GB
    Unlimited YouTube 4K
    Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
    Unlimited NetFlix - High Quality 4K

    Screenshot-2023-09-10-064936.png
    090907DE-A319-4D45-8710-EDCD92135822-771x398.jpeg