උබේ තාත්තා රනිල්ද බන් ඔච්චර Netflix බලන්නගෙදර තාත්තයි අක්කයි නංගියි සැහෙන NetFlix , YouTube බලනවා.

Dialog දැන් කරන්නේ retail business එකක් service business එකකට වඩා. Wireless postpaid ඒවාට lifetime warranty නැත්තේ ඒක නිසා. ඉතින් උන් fiber දෙන්න ගියොත් lifetime warranty දෙන්න වෙනවානේ. උන් ඒක නිසා තමයි FTTH push කරන්නේ නැත්තේ.dialog ftth nathi eka thama bn awula. thibbanam supiri. unta fiber yanna loku unanduwak na wage, un 5G walin fiber allanna plan eka mama hithanne.
ඔව්SLT එකේ වටිනාකම තමයි FTTH ලැබෙන එක.
kauda agent athulema wada karana ekek pool dalagena bedana package ekak da? staff packages thiyanawa neda athule unta?මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා. මේක නිකන් SLT එකට කතා කරලා ගන්න බැහැ . ඒජන්ට් කෙනෙක් හරහා යන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා මම ඒජන්ට් ගේ නොම්බරේ දෙන්නම්
Anytime Data 600 GB
Unlimited YouTube 4K
Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
Unlimited NetFlix - High Quality 4K
![]()
මෙ නුල උන්ට යවල කියපන්. එහෙම කොහොමද කරන්නෙ මටත් දියන් කියල.18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
tax eka kiyak enawada me package ekata18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
ඕක තමයි දැන් කරන්න තියෙන්නේමෙ නුල උන්ට යවල කියපන්. එහෙම කොහොමද කරන්නෙ මටත් දියන් කියල.
23ක් වගේ එනවා line රෙන්ටල් එකත් එක්කtax eka kiyak enawada me package ekata





ehenan uba ita wada danata speed thiyena connection ekak ubama hadala ubama diganin. lost hari moka hari danata fiber thama stable speed connection ekakata thyenne anith ewa ekka compare karahamafiber kawda ganne ban
lost masegment eka
kohomada ban tel bill ekat witharak 20 k maseta gewanne ? uba IT freelance buwek da ? mage maase badiye baagayak ban...18,490/- 600GB package එක තමයි මම පාවිච්චි කරන්නේ දැන් මාස කීපයක් තිස්සේ. අලුත් connection වලට විතරද මේ offer එක?
මට කෝල් කරලා SLT එකෙන් ෆයිබර් එකට හොද ඔෆර් එකක් දුන්නා. ඒ කියන්නේ මගේ තිබ්බ පැකේජ් එකට පට්ට ඔෆර් එකක් එක්ක upgrade කරලා දුන්න. මේ පැකේජ් එකත් එක්ක අන්ලිමිටඩ් 4K දක්වා YouTube බලන්න පුළුවන්. මාසෙටම යන්නේ Rs 18490+Tax එක්ක. මේකට මාරු වෙයල්ලා. මේක නිකන් SLT එකට කතා කරලා ගන්න බැහැ . ඒජන්ට් කෙනෙක් හරහා යන්න ඕනේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා මම ඒජන්ට් ගේ නොම්බරේ දෙන්නම්
Anytime Data 600 GB
Unlimited YouTube 4K
Unlimited Social Media ( Facebook , Tik Tok , WhatsApp )
Unlimited NetFlix - High Quality 4K
![]()