Air Fiber Airtel

Elv888

Well-known member
  • May 20, 2009
    1,233
    1,291
    113
    මේ රටවල isp දෙන internet package දකිද්දී ලංකාවේ internet පාවිච්චි කරන අපි ගැන දුක හිතෙනවා.😭
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    That is wrooooong . Fried rice ekata .. kawru hari ekek rice koththu kiwwoth ( elawalu , mas , bithara serama mix karna nisa) eka harida.. nah ne.. oya moda inidan labbo rawatanna company karayonge moda wada . Fiber kiyanne wenama ekak..5g kiyanne wenama technology ekak..
    හරි සරලයි ඉතින්.
    එයා පයිබර් කියන්නේ සර්විස් නේම් කේ නම වෙන්නැති.

    ලංකාවෙන් අන්ලිමිටඩ් කියලා ලිස්ට් එකක්ම තියෙන්නේ.... ස්පිඩ් කැප්, ඩේටා කැප් දාපු අන්ලිමිටඩ් ඒවා.. ඔය මාත් දාන් ඉන්නේ අන්ලිමිටඩ් පලැස්10 කියලා එකක්..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,742
    113
    33
    Kalutara
    5G home service brand ekata ehema kiyanne
    අපි ෆයිබර් කියන්නේ කොපර් කම්බියක් වෙනුවට වයර් එක ඇතුලෙන් ආලෝක ධාරාවක් යන කෙන්දක් එන නිසානේ. 5G වලට කවුද යකෝ ෆයිබර් කියන්නේ. 🥴
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Jio also launched 5G Broadband this month

    1694393768736.png
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    That is wrooooong . Fried rice ekata .. kawru hari ekek rice koththu kiwwoth ( elawalu , mas , bithara serama mix karna nisa) eka harida.. nah ne.. oya moda inidan labbo rawatanna company karayonge moda wada . Fiber kiyanne wenama ekak..5g kiyanne wenama technology ekak..
    technically oka hari.eth 4G,5G fixed network walata wireless fibre kiyala kiyanawa.oka mulinma spread kale huawei wage mathaka.lankawe fibre data bundle dala speed maximum dunnata wena ratawala 10Mbps idala packages dena nisa oya widiyata market kalata waraddak nahane.

    https://www.huawei.com/en/huaweitec...less-fiber-does-the-talking-for-dialog-axiata

    https://www.huawei.com/en/news/2019/1/huawei-releases-wireless-fiber-solution