යම් අයෙකු කෙරෙහි ඔබට තරහක් 🌸🌿 අමනාපයක් ඇති වෙනවා. එය දුරුකර 🌸 ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ 🌿 කෙසේ ද ! 🌺🌺

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    යම් අයෙකු කෙරෙහි ඔබට තරහක් 🌸🌿
    අමනාපයක් ඇති වෙනවා. එය දුරුකර 🌸
    ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ 🌿
    කෙසේ ද ! 🌺🌺🌿 🌸
    •══════════════════• 🌿

    .
    යම් පුද්ගලයෙකු කෙරෙහි උපදින වෛරය මුළුමනින් ම දුරුකර ගැනීම පිණිස අනුගමනය කළ හැකි ක්‍රම පහක් ආඝාත පටිවිනය නම් 🌸 සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ 🌸🌿 පෙන්වා දී තිබෙනවා.

    🟦 යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුයි.
    .

    🟦 යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ කෙනා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි.
    .

    🟦 යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ කෙනා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුතුයි.
    🔹මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වඩන ආකාරය, ‘සිතට සුව දෙන භාවනා’ නම් ග්‍රන්ථයේ ‘සතර බ්‍රහ්ම විහරණ’ කොටසේ සවිස්තරව සඳහන් වෙනවා.
    .

    🟦 යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා පිළිබඳව නොසිතීම, මෙනෙහි නොකිරීම පිළිපැදිය යුතුයි.
    .

    🟦 යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්..
    🔹ඒ පුද්ගලයා ගැන කර්මය තමාගේ දෙය කරගෙන ඇති බව සිතිය යුතුයි.
    🔹‘මේ කෙනා කර්මය තමාගේ දෙය කරගෙන ඇත්තේ ය.
    🔹කර්මය දායාද කොට ඇත්තේ ය.
    🔹කර්මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ ය.
    🔹කර්මය ඥාතියා කොට ඇත්තේ ය.
    🔹කර්මය පිළිසරණ කොට ඇත්තේ ය.
    🔹පුණ්‍ය වේවා පාප වේවා යම් කර්මයක් කරන්නේ ද එය ඔහුගේ දායාදය වන්නේ ය’ වශයෙනි.

    .
    එමෙන් ම දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ දී අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ 🌸🌿 පෙන්වා දෙන්නේ...

    🟨"යම් කෙනෙකුගේ අයහපත් දේ මෙනෙහි නොකර එම කෙනා තුළ තිබෙන යහපත් දේවල් ගැන මෙනෙහි කොට උපන් අමනාපය දුරු කරන ලෙසයි.." 🌻🌿

    යහපතක් ඇත්තේම නැති අයෙකු කෙරෙහිත් අමනාප තරහ ඇතිකර නොගෙන අනුකම්පාව උපදවාගන්නා ලෙසයි. 🌸🌿

    •═════════════════════••
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Tharahak enawawam kohomada manussayo maithri karanne??

    Practical Nathi dewal.
    ඔයා කතෝලික නේද? දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තරහ ඇති වෙනවා කියලා හිතපුවාම ඔහොම තමයි. 🤷

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රායෝගික දේවල්ම තමයි. Practical නැත්තෙ තමන් දුර්වල නිසා. ඒ practice එක හදාගන්න කියලයි කියන්නෙ.

    මෙතන තියෙන ප්‍රශ්නය ඔයාට මෛත්‍රිය කියන දේ හුරු නැති බව. ඔයා ඒක වචනයෙන් අහලා විතරයි තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Candid-B and kinkon

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔයා කතෝලික නේද? දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තරහ ඇති වෙනවා කියලා හිතපුවාම ඔහොම තමයි. 🤷

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රායෝගික දේවල්ම තමයි. Practical නැත්තෙ තමන් දුර්වල නිසා. ඒ practice එක හදාගන්න කියලයි කියන්නෙ.

    මෙතන තියෙන ප්‍රශ්නය ඔයාට මෛත්‍රිය කියන දේ හුරු නැති බව. ඔයා ඒක වචනයෙන් අහලා විතරයි තියෙන්නෙ.
    Dewiyange kathawak newei man kiyanne.

    Disclaimer: kenthi athi wenne dewiyange kamattak nisa newei. Eka manussayage swabahawaya.

    Me loke kauruwath Naha kenthi noyana. Siyalu minissunta kenthi yanawa. E wagema sathuta kiyana de hamotama danenawa.

    Namuth samaharu innawa thamnta tharahak yanne Naha wage ragapana. Ehenam eyata sathuta athiwenna widihakuth nahane.

    Mama nam mama pawu karana kenek kiyala piligannawa. Nathi dewal mawa pamata wada eka hodai.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Namuth samaharu innawa thamnta tharahak yanne Naha wage ragapana.
    රඟපෑම් වලින් අපිට වැඩක් නෑ. මෙතනදි අනුන්ගෙ රඟපෑම් අදාළම නෑ.

    Mama nam mama pawu karana kenek kiyala piligannawa. Nathi dewal mawa pamata wada eka hodai.
    මේ රඟපාන විදිහ උගන්නනවා නෙවේ.
    * තමන්ගෙ හිතේ තරහක්/වෛරයක්/ක්‍රෝධයක් ඇති වුණොත්, ඒක නැති කරගන්න ක්‍රමය ගැන මේ කියන්නෙ.
     
    • Haha
    Reactions: dilann

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රඟපෑම් වලින් අපිට වැඩක් නෑ. මෙතනදි අනුන්ගෙ රඟපෑම් අදාළම නෑ.

    මේ රඟපාන විදිහ උගන්නනවා නෙවේ.
    * තමන්ගෙ හිතේ තරහක්/වෛරයක්/ක්‍රෝධයක් ඇති වුණොත්, ඒක නැති කරගන්න ක්‍රමය ගැන මේ කියන්නෙ.
    Owa ithin karanna Puluwannam bari ya
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @SLK_sri ට නම් මම පුකේ අරිනවා තරහ වැඩි උනාම
    @hasithayad ට නම් කටට දෙනවා
    උඹ පුකේ ඇරගත්තට පස්සෙ අම්ම මතක් වෙලා අඬාගෙන අම්ම ලඟට යනවා නේද :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    මේ රඟපාන විදිහ උගන්නනවා නෙවේ.
    * තමන්ගෙ හිතේ තරහක්/වෛරයක්/ක්‍රෝධයක් ඇති වුණොත්, ඒක නැති කරගන්න ක්‍රමය ගැන මේ කියන්නෙ.
    තරහක් වෛරයක් ඇති උනොත් ද ක්‍රමය මතක් වෙන්නේ ?? :lol:

    එකින්ම තේරෙනව ඕක තනිකරම හිත රවට්ටගන්න බොරුවක් කියලා යකෝ.

    මුලින් තරහ , ක්‍රෝධය ඇවිත් ඊට පස්සේ ක්‍රමයක් මතක් වෙන්ව.

    ඉතින් යකෝ ඔය ක්‍රමය ඔලුවේ තියාගෙන තරහ ගන්නේ නැතුව ඉදපන් කෝ . 🥴🥴
    කලිසමේ චූ ගියොත් හෝදන්නේ කොහොමද වගේ කතාවක් ඔය. කලිසමේ චූ කරගන්නේ නැතුව ඉදපන් කියලා කියන්න ඕනේ හරිනම්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තරහක් වෛරයක් ඇති උනොත් ද ක්‍රමය මතක් වෙන්නේ ?? :lol:

    එකින්ම තේරෙනව ඕක තනිකරම හිත රවට්ටගන්න බොරුවක් කියලා යකෝ.

    මුලින් තරහ , ක්‍රෝධය ඇවිත් ඊට පස්සේ ක්‍රමයක් මතක් වෙන්ව.

    ඉතින් යකෝ ඔය ක්‍රමය ඔලුවේ තියාගෙන තරහ ගන්නේ නැතුව ඉදපන් කෝ . 🥴🥴
    කලිසමේ චූ ගියොත් හෝදන්නේ කොහොමද වගේ කතාවක් ඔය. කලිසමේ චූ කරගන්නේ නැතුව ඉදපන් කියලා කියන්න ඕනේ හරිනම්.
    සාමාන්‍ය දැනීම නැද්ද bro?
    හිතට සිතුවිලි එන්නෙ කලින් දැනුම් දීලාද? 🤷

    තරහ සිත් ඇති නොවන මට්ටම ඇති කරගත්තා කියන්නෙ මාර්ගඵලලාභියෙක්නෙ. 🤷

    ඒ හින්දා මොන්ටිසෝරි ටෝක් දෙන්නැතුව තමන්ගෙ වැඩක් බලාගන්න හලෝ.
    බායි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    සාමාන්‍ය දැනීම නැද්ද bro?
    හිතට සිතුවිලි එන්නෙ කලින් දැනුම් දීලාද? 🤷

    තරහ සිත් ඇති නොවන මට්ටම ඇති කරගත්තා කියන්නෙ මාර්ගඵලලාභියෙක්නෙ. 🤷

    ඒ හින්දා මොන්ටිසෝරි ටෝක් දෙන්නැතුව තමන්ගෙ වැඩක් බලාගන්න හලෝ.
    බායි.
    උබට අනුව මාර්ග පල ලාභීකට විතරයි ඕක පුලුවන් උනාට සාමන්‍ය මිනිසුන්ටත් හොදට දෙයක් අවබෝදයෙන් බලලා තරහ ගන්නේ නැතුව ඉන්න පුලුවන් තරහ ආවම විතරක් බණ මතක් කරන්නේ නැතුව. :rofl:

    උබේ ඔය මාර්ගපල ලාභී කියන උන් ලෝකෙත් නෑ . නිකන් මනෝ ලෝකෙකේ ජිවත් වෙන්නේ නැතුව ඉදපන් බන්.