ඒක තමයි හරකෝ කියන්නේ ඔතන තරහ පාලනය කර ගන්න නම් තමන් අවබෝධයෙන් ඉන්න ඕනේ.
අනිත් උන්ට මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටගෙන ගොන් කතා වැඩක් නෑ .
හැම තරහකටම අනිත් උන් පලි නෑ යකෝ.
දැන් උබ තව එකෙක්ට මෛත්‍රී කරනවා කියලා මොකද්ද කරන්නේ ??
නිකමට කියපන් උබ ඔය අනිත් උන්ට මෛත්‍රී කරනවා කියන එකේ තේරුම වත්.
එහෙම ඕන එකෙක් ගහපු ගමන් තරහ යනව කියලා කොහොමද කියන්නේ ? උබට සිද්ධිය තේරුම් ගන්න විදිය ට තමයි ඕක වෙන්නේ .
උබ කියන්නේ හැම එකටම කන්ට ගැහුවම තරහ යනවා උබ ඔය කියන බණ අහල තියන ලංකාවේ උන් ටික විතරක් ගහපු එකාට මෛත්‍රී කරනවා කියලා මොකද්ද එකක් කරල තරහ නැති කරගන්නවා වගේ ගොන් කතාවක්
මිනිස්සු කීප දෙනෙක්ට උබ කුණුහරපෙන් බැන්නට උන්ගෙන් සමහර උන්ට කිසි තරහක් යන්නේ නෑ .සමහර උන්ට තරහ යයි.
ඒ එක එකා ඒක ගන්න විදිය මිසක් තරහ ගන්නේ නැති උන් උබට මෛත්‍රී කරල නෙවෙයි තරහ නොගෙන ඉන්නේ.
ඕකට තියෙන්නේ ඕනේ අවබෝධය. ඔය අනිත් එකට මෛත්‍රී කරනවා කියලා උබ හිතෙන හදාගන්න බහුබූත නෙවෙයි.
නැත්නම් ඉතින් කවුරුත් නෑ .
උබ ඔය කියන ෆැන්ටසි මාර්ගපල ලාභී කියන සෙට් එකත් අදාලයි.
ප්‍රයෝගික ව ඉන්න උන් ටිකක් ගැන කියපන් බන්. ලෝකේ කොහෙන්වත් හොයාගන්න බැරි ෆැන්ටසි චරිත ටිකක් ගැන කියන්නේ නැතුව.
ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු තරහ පාලනය කරගන්නේ උබ ඔය කියන අනිත් එකාට මෛත්‍රී, කරුණා කරල නෙවෙයි. සිද්ධිය අවබෝද කරගෙන.