Daile Epa Bolaකොහොමද ඩේලි පාවිච්චි කරන්න හොද, තම්බල බොන්නද, ??
Wadi unama mokada wenneDaile Epa Bola
Lunu Wila Sambola
Thambala Bonawa
Wedi pura bonna epa
Satiyakata eka serayak witara
Natural DHT blocker ekklu , konde enawa kiyanneSeeni walata da
Blood Sugar behela marenawaWadi unama mokada wenne
oya thambi ballige putha danna reddk na@pitiye.appu කිව්ව විදියට ඕවා නිකන් බිව්වොත් කෙලවෙනවා
මේ කාලේ බිව්වොත් නම් සෙම නැගල ඉස්පිරිතාලෙ ලගින්න වෙයි.කොහොමද ඩේලි පාවිච්චි කරන්න හොද, තම්බල බොන්නද, ??
ඒක එක පාරට බිව්වට වැඩක් නෑ.oka hadapu eka thiynwa Ayuruweda eka ganin ,
Issela game pansale loku hamuduruwo hambela updes ganna onedaඒක එක පාරට බිව්වට වැඩක් නෑ.
ඔව්, ඒ උපදෙස් අනුව නහර block ඇරල ඉන්න ඕන,Issela game pansale loku hamuduruwo hambela updes ganna oneda
Pansalata giyoth nahara block kese wethath Ara ganna nam puluwan Weiඔව්, ඒ උපදෙස් අනුව නහර block ඇරල ඉන්න ඕන,
Well recognized memory/brain booster specially for kids @asanka+++කොහොමද ඩේලි පාවිච්චි කරන්න හොද, තම්බල බොන්නද, ??
ඒකට කලින් වැටෙන්න ඕන බේත් ටික වැටුණෙ නෑනෙ ඇඟට. අන්නේකයි.මතක හිටිනව අඩු නිසා මම කාලයක් තම්බලා බිව්වා කිසි වෙනසක් වුනේ නැහැ.
හරියට කියපන්. ඕවා ගෙදරදි හදාගෙන බොන එක හොඳද? නරකද? නරකයි නම් මොකද්ද හේතුව?ඒකට කලින් වැටෙන්න ඕන බේත් ටික වැටුණෙ නෑනෙ ඇඟට. අන්නේකයි.