රුවන් දර්ශන සර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,522
    113
    මාර වේගෙකින් නේද කතා කරන්නෙ
    සමහරවෙලාවට වචන පැහැදිලිත් නෑ. වචන බාගෙට කියන්නෙ. ඒක විතරයි අවුලකට තියෙන්නෙ

    සුපිරි සර් කෙනෙක්. හැම දේම පොඩි එකේ ඉදල කියල දෙනව

    සර්ගෙ ලමයින්ගෙ රිසල්ස් කොහොමද දන්නෙ නෑ...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    mama S ekake indala A ekake gatee Ruwan sir nisaa 2nd shy ekadi

    aiyth maths mara pilwelata uganawaaa. wada tika shape ekee kaloth min B wath bari naa

    eya meter walata newee teach karanne. hama lamayatama therum ganna puluwan wenna

    mama Applied paper ekama complete karaa 10 minutes walata kalin.

    aiyth highly recommended sir kanake
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,462
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මාර වේගෙකින් නේද කතා කරන්නෙ
    සමහරවෙලාවට වචන පැහැදිලිත් නෑ. වචන බාගෙට කියන්නෙ. ඒක විතරයි අවුලකට තියෙන්නෙ

    සුපිරි සර් කෙනෙක්. හැම දේම පොඩි එකේ ඉදල කියල දෙනව

    සර්ගෙ ලමයින්ගෙ රිසල්ස් කොහොමද දන්නෙ නෑ...

    Ehemada. Ubata ithin therenne na kiyana eka hari.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    mama S ekake indala A ekake gatee Ruwan sir nisaa 2nd shy ekadi

    aiyth maths mara pilwelata uganawaaa. wada tika shape ekee kaloth min B wath bari naa

    eya meter walata newee teach karanne. hama lamayatama therum ganna puluwan wenna

    mama Applied paper ekama complete karaa 10 minutes walata kalin.

    aiyth highly recommended sir kanake
    ඒකට අර අජන්තද කියන මොකාද එකා, නොදකින්
    ගෙදරින් A/L කරන්න බල කරලා ඕකගේ class ගියා එක දවසක්
    a levels නෙමෙයි, ඉස්සර ඉදන්ම ආස මැතත් එපා වුණා

    ගොන් පකයෙක් මහ:angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඒකට අර අජන්තද කියන මොකාද එකා, නොදකින්
    ගෙදරින් A/L කරන්න බල කරලා ඕකගේ class ගියා එක දවසක්
    a levels නෙමෙයි, ඉස්සර ඉදන්ම ආස මැතත් එපා වුණා

    ගොන් පකයෙක් මහ:angry:
    Ruwan sir nam supiri bung. wada witharaiyi baila adui

    ape first shy ekee first day idan giyapu un hiitya class maru nokara. un ehama godak A and B gatta kisi awulake nathuwaa

    Ruwan aiyth oya questions types karanawa hama ekama. lession ekata kalin question types okkoma kiyanawa, ita passe a tika karanawaa

    kohe wath miss karanne na. Revision ekadi time ekath ekka karapu questions adui but okkoma theory covered.

    But Theory ekee ape giyapu unta patta questions godak karala thibaa

    mama exam ekata yanakota kisi part ekake miss karagena giyee naa revision eka hondata kara nisa :yes:

    Probability and statics side ekath supiriyatama karaa apita Revision ekadi :love:

    complex ma ewa anthimata karanawaa godak.

    Wada tika piliwelata karanawa nam supiri ma sir kanake thama Ruwan.

    wada karanne nathnam ithin F ma thama, Ruwan sir ta wath goda danna baa

    gatalu akara kiyala sir karana ekake onna youtube eka dakka mama

    mara pilwelaiyi bung teaching eka nam, perfect <3

    Captudwdwqdwqdwre.JPG
     
    Last edited: