සියලු සත්වයෝම සුවපත් වේවා 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උත්සාහවන්තයා RIP
    අපි යානාවන්ට ආසා කරමු. විවිධ විවිධ වර්ගයේ විවිධ විවිධ සුඛෝපභෝගී නාමයන් යටතේ ඇති යානයන්හි නැගී සංචාරය කිරීමට බොහෝ ආසා කරමු. සැබැවින්ම එහි සත්‍යතාවක් ඇත. කයට උපරිම සුව පහසුව සලසා දෙන ලෙස සකසා ඇති සුඛෝපභෝගී යානාවක නැගී යනවිට කුරුලු පිහාට්ටක නැගී යනවා මෙන් අප්‍රමාණ සුවයක් ගතට දැනේ. එහෙත් ඒ සුවය දැනෙන්නේ ගතට පමණි. කය කෙතරම් සුව පහසුව ගෙන ගියත් මනසින් ඔබ සිටින්නේ මාන්නය, ද්වේශය, රාගය පිරුණු පිළුනු සිතකින් නම් කෙතරම් මුදල් වියදම් කොට සුව පහසුව තකා මිලදී ගත් රථයේ ඇති අගය වටිනාකම කුමක්ද ??

    එහෙත් සතයකුදු වියදම් නොකොට ඔබට ලොව ඇති සුව පහසුම රථයේ නැගී යාමට හැකියාවක් ඇත. මුදල් උවමනා නැත. අවැසි වන්නේ ඔබ සිත තුල සැගවී ඇති ශක්තිය යි. රාගය මැඩලමින් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය උපනාහය නසාලමින් මෛත්‍රී ධ්‍යානයකට සම වැදීමේ හැකියාව ඔබ තුල නිදන්ව ඇත. එය අවධි කරවාලන්න. ගිනිගත් කාන්තාරයක ඇවිද යද්දී අහම්බයකින් දුටු සිසිල් දිය පිරි ජල තටාකයක බැස ගත් විට යමෙක් අත්විදින්නා වූ ශාන්ත සීතල ප්‍රමුදිතබාවය කෙලෙස් දුහුලින් සිත මුදවා මෛත්‍රී ධ්‍යානයකට සම වැදී සිටින විට අත් විදිය හැක. නානාප්‍රකාර විසිතුරු අරමුණු පසුපසින් දිවූ සිත මැනවින් මෙහෙයවා මෛත්‍රී ධ්‍යානයක් කරා දියුණු කිරීමට ඔබත් චන්දයක් ඇති කර ගන්න.

    මෛත්‍රිය යනු ක්‍රමානුකූලව පුහුණු විය යුත්තකි. සිත යනු බලවත් ආයුධයකි. එය මැනවින් පුහුණු කල හැක. ශ්‍රද්ධා සම්පන්න ව තෙරුවන් නැමැද පහසුවෙන් හිදගන්න. ඔබේ සිත දැන් යම්තාක් සන්සුන්. අතීතය ඉවතලන්න. අනාගතයත් අත් හරින්න. ඔබ සිටින්නේ බුද්ධ ප්‍රතිමාවක් අභියස නම් ඒ ශාන්ත රුව දෙස බලන්න. බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් කොයිතරම් ප්‍රභල මෛත්‍රියක් උපදින්නට ඇතිද.
    බෝධිසත්ව මූලයේදී තිරිසන් ගත භවයන්හි උපත ලැබුවත් උන්වහන්සේගේ සිත තුල පැවති කරුණා නිධිය කවදාවත් කෙලෙසකින් වත් නොසිදුනි. වදුරු කුලයේ ඉපදී තමාම වලක වැටී සිටියදී බේරාගත් මිනිසා ගොඩ ආපසු තමාටම මරන්නට යැයි සිතා ගලකින් ගැසුවත් ඒ වේදනාවත් ඉවසමින් ලේ ගලන තුවාලය එක් අතකින් අල්වා ගනිමින් අනික් අතින් අත්තෙන් අත්තට පනිමින් ඒ මිනිසාට රුදුරු කැලයෙන් එතෙර වන්නට පාර පෙන්වූයේ අප්‍රමාණ මෛත්‍රී කරුණා සහගත සිතිනි. තිරිසන් භවයක එතරම් මෛත්‍රිය ක් කරුණාවක් තිබුනි නම් ලොවුතුරා බුදු වූ පසු උන්වහන්සේ ගේ ළය මඩලෙන් විහිදී ගිය සිහිලැල් කරුණා බලයෙන් විශ්වය පවා වසාලන්නට හැක.

    මෙය මනසිකාර කරන ඔබ තුලත් මෛත්‍රී කරුණා මුදු බලය සියුම්ව හදවත තුලින් මතුවී එනු ඇත. ඔබේ හදවතම සැහැල්ලු වී යනු දැනෙනු ඇත. උන් වහන්සේ පාරමී දම් පුරන සමයේ කොයිතරම් නම් කරුණා අධ්‍යාශයකින් ලෝක සත්වයා දුකින් මුදාලමි හදවතින් ම හටගත් කරුණාවෙන් පාරමී පූර්ණය කරන්නට ඇත්ද . හදවතින් ම මෙනෙහි කර බලන්න ඒ කරුණා ශක්තිය අප්‍රමාණ සුවයක් දැනෙනු ඇත. කෝටියක් මවුවරු කෝටියක් පියවරු එක පෙලට කරුණාව පැතිරුවත් ඒ සියල්ල අභිබවමින් බුදුරජාණන්වහන්සේ ගේ මහා කරුණා ශක්තිය ඉතිරී පැතිරී ගලා යයි. මාද ස්පර්ශ කරමි ඒ කරුණා සිසිලස... මාද නිවෙමි....
    සකල ලෝක සත්වයෝම මෙලෙසින් ම සුවපත් වේවා ....... !!!
    ඉඩ දෙන්න හදවතට මෛත්‍රිය උපදින්න....!
    මේ ලෝකය තුල මට මව නොවූ කෙනෙක් නැත ...! පියා නොවූ කෙනෙක් නැත .... !
    සොහොයුරු සොහොයුරියක් නොවූ කෙනෙක් නැත .... !
    අද මාගේ ප්‍රියයන් මා හට සෙනෙහසින් කෙලෙසකින් නම් උපකාර කරත් ද එලෙසින් ම මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ මට අනන්ත අප්‍රමාණ උපකාර කර ඇත.
    අනන්තව සෙනෙහසින් පිහිට වී ඇත..
    යම් අමනාපයක් යම් අයෙක් කෙරේ තිබේ නම් මා එය ගලවා විසි කරමි. කවරෙක් මා හට කෙසේ හතුරුකම් කලත් පලක් නැත. හදවතින් මා සුවපත් භාවය පතමි. එක් දරුවෙක් ඇති මවක ඒ දරුවාගේ සුවපත් භාවය ම පතන්නාක් මෙන් සකල ලෝක සත්වයා ගේම සුවපත් භාවය මා හදවතින් අපේක්ෂා කරමි..!
    මේ පැතිරෙන්නා වූ මුදු මෛත්‍රිය සකල විශ්වයට ම දැනේවා .. !
    සියලු සත්වයෝ සුවපත් ම වේවා !!!!

    ඔබේ හදවත සිසිල් වී යනු දැනේවි. මෛත්‍රිය හදවතින් ම උපදවා ගෙන අවංකවම දස දිසාවටම මෙත් සිත පතුරවන්න. මෙය බොහෝ වාරයක් කරන්න ..
    තරහ යන අරමුණක් එන වාරයක් පාසා ඔබ උපදවා ගත් මෙත් සිත මුදුන්පත් කරගන්න. මෙසේ පුහුණු වීමේදී ඔබට ම එදිනෙදා ජීවිතයේදී සැහැල්ලුව ක් ප්‍රීතියක් දැනේවි.
    ක්‍රමානුකූලව සැහැල්ලුවෙන් හිදගත් විගස සුවපත් වේවා යන්න කිහිප වරක් මනසිකාර කල විගස ධ්‍යානයකට සිත පත් කර ගැනීමේ හැකියාවක් ඔබට අත් වෙනු ඇත. එහෙත් ඒ සදහා මෛත්‍රිය අවංකවම හදවත තුලින් ප්‍රභල ලෙස මතුවී ආ යුතුය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,480
    166,880
    113
    එකමත් එක රටක

    ඕන දේවල් නිකන් ලැබෙනකන් උඩ බලන් ඉන්න උන්ට හොදයි බන් ඕවා.
    පට්ට නෙගටිව් මගුල් උස්සන් එන්නේ උදේ පාන්දර.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඕන දේවල් නිකන් ලැබෙනකන් උඩ බලන් ඉන්න උන්ට හොදයි බන් ඕවා.
    පට්ට නෙගටිව් මගුල් උස්සන් එන්නේ උදේ පාන්දර.
    මෙක මොකද තියෙන නෙගටිව් දෙය ?
    මෙකෙ කියන්නෙ කාටවත් වයිර කරනන් එප කියලනේ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,480
    166,880
    113
    එකමත් එක රටක
    මෙක මොකද තියෙන නෙගටිව් දෙය ?
    මෙකෙ කියන්නෙ කාටවත් වයිර කරනන් එප කියලනේ
    මම කිව්වේ නොලැබීම කියන්නේ කලින් දීල නෑ කියලා හිතල ඉන්න එක .
    යකෝ මනුස්සයෙක් ට දෙයක් ලබාගන්න උත්සහ කරන්න ඕනේ. මට නැත්තේ කලින් දීල නැති නිසා කියලා ඉන්න එකා කාලකන්නියෙක් .
     
    • Love
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම කිව්වේ නොලැබීම කියන්නේ කලින් දීල නෑ කියලා හිතල ඉන්න එක .
    යකෝ මනුස්සයෙක් ට දෙයක් ලබාගන්න උත්සහ කරන්න ඕනේ. මට නැත්තේ කලින් දීල නැති නිසා කියලා ඉන්න එකා කාලකන්නියෙක් .
    නොලබීම කියන්නේ උත්සහ කරනන් එප කියන එක නෙමෙ. තමන්ට උත්සාහ කරලත් යමක් ලබුනෙ නෑත්නම් එක තමයි නොලබීම. එක ලබන ආත්මෙක හරි ලබනන් මෙ ආත්මෙ පිකම් කරන්න කියල කියන්නේ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,480
    166,880
    113
    එකමත් එක රටක
    නොලබීම කියන්නේ උත්සහ කරනන් එප කියන එක නෙමෙ. තමන්ට උත්සාහ කරලත් යමක් ලබුනෙ නෑත්නම් එක තමයි නොලබීම. එක ලබන ආත්මෙක හරි ලබනන් මෙ ආත්මෙ පිකම් කරන්න කියල කියන්නේ
    එහෙම උත්සහ කරනව කියන එකට සීමාවක් දාන්න බෑ.. උත්සහ කරනව කියන්නේ ස්විච් එකක් දානව වගේ දෙයක් නෙවෙයි. . උත්සහ කරලත් දෙයක් නොලැබෙනවා නම්, තව කෙනෙක්ට ලබාගන්න පුලුවන් නම් ඒක උත්සහ කරන විදියේ අවුලක්.. කොහොමත් මට නැත්තේ කලින් ආත්මේ දීල නැති කියලා හිතල ඉන්න එක කාලකන්නිකම.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එහෙම උත්සහ කරනව කියන එකට සීමාවක් දාන්න බෑ.. උත්සහ කරනව කියන්නේ ස්විච් එකක් දානව වගේ දෙයක් නෙවෙයි. . උත්සහ කරලත් දෙයක් නොලැබෙනවා නම්, තව කෙනෙක්ට ලබාගන්න පුලුවන් නම් ඒක උත්සහ කරන විදියේ අවුලක්.. කොහොමත් මට නැත්තේ කලින් ආත්මේ දීල නැති කියලා හිතල ඉන්න එක කාලකන්නිකම.
    බුදු හමුදුරුවොත් බුදු වෙන්න අවුරුදු 6ක් උත්සාහ කල, එ නිකන්ම නෙමේ, දස පාරමිතා කල්පා අසංක 4ක් සම්පූන කරල. කෙනෙක්ට උත්ත්සාහ කරල දෙයක් ලබෙන්නේ නෑත් නම් එකට අවශ සන්ංස්කාර නෑහ. එච්චරයි.
     
    ඔය උබට උගන්නල තියන කතාව. ඔය කතාව කියන්න හේතුව තමයි තව එකෙක් බුදු වෙන්න උත්සහ කරන එක වැලැක්වීම...නැත්නම් ආගමට පැවැත්මක් නෑ කවුරුහරි තව ශාසනේ එකෙක් බුදු වෙන්න ට්‍රයි කරොත්.

    ඔය කතාවේ සරල තේරුම තමයි, "උබල බුදු වෙන්න ට්‍රයි කරන්න එපා. ඒක කරන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඕනේ. ඊලගට බුදු වෙන කෙනත් දැනටම තව්තිසාවේ ඉන්නේ. ඒක නිසා ඒ උබ නෙවෙයි කොච්චර බුදු වෙන්න ට්‍රයි කරත්!!.. ඒක නිසා බුදු වෙන එක අමතක කරල ඊට යටින් තියන තැනකට ශාසනේ ඇතුලෙම යන්න බලන්න." :rofl:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බ මොන උනත් මගෙ Thread වලට ගොන් පාට් දාල Thread එක up කරන් එක නම් හොන්දටම කරන නෙද?

    උබේ අඩු මානසිකත්වය ට ඕක ගොන් පාට් වගේ තේරුණාට ඕක තමයි ඇත්ත.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උබේ අඩු මානසිකත්වය ට ඕක ගොන් පාට් වගේ තේරුණාට ඕක තමයි ඇත්ත.
    උම්බ බුද්දගමේ තියෙන දෙවල් විස්වාස කරන්නෙ නත් නම් එවට reply නොකර හිටිය නම් හරි නෙද? මොකද උම්බ කිසිම දෙයක් දන්නෙ නෑහ නේ?
     
    • Like
    Reactions: S_M_S

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නොලබීම කියන්නේ උත්සහ කරනන් එප කියන එක නෙමෙ. තමන්ට උත්සාහ කරලත් යමක් ලබුනෙ නෑත්නම් එක තමයි නොලබීම. එක ලබන ආත්මෙක හරි ලබනන් මෙ ආත්මෙ පිකම් කරන්න කියල කියන්නේ

    එහෙම උත්සහ කරනව කියන එකට සීමාවක් දාන්න බෑ.. උත්සහ කරනව කියන්නේ ස්විච් එකක් දානව වගේ දෙයක් නෙවෙයි. . උත්සහ කරලත් දෙයක් නොලැබෙනවා නම්, තව කෙනෙක්ට ලබාගන්න පුලුවන් නම් ඒක උත්සහ කරන විදියේ අවුලක්.. කොහොමත් මට නැත්තේ කලින් ආත්මේ දීල නැති කියලා හිතල ඉන්න එක කාලකන්නිකම.

    උම්බ බුද්දගමේ තියෙන දෙවල් විස්වාස කරන්නෙ නත් නම් එවට reply නොකර හිටිය නම් හරි නෙද? මොකද උම්බ කිසිම දෙයක් දන්නෙ නෑහ නේ?
    මෙතන @dilann කියන දේ තමයි ගොඩක්ම බෞද්ධ මතයට එකඟ කියලයි මටනං හිතෙන්නේ.

    @asliyanage ඔබතුමත් කවුරු කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව ත්‍රිපිටකය කියෙව්වොත් නරකද. ගොඩාක් ස්වාමීන්වහන්සේ ලා කියන්නේ තමා තමාගේ මනස්ගාත.

    Screenshot_20230912-072904_Opera.jpg

    දුතිය දසබලධාරී සූත්‍රය.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙතන @dilann කියන දේ තමයි ගොඩක්ම බෞද්ධ මතයට එකඟ කියලයි මටනං හිතෙන්නේ.

    @asliyanage ඔබතුමත් කවුරු කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව ත්‍රිපිටකය කියෙව්වොත් නරකද. ගොඩාක් ස්වාමීන්වහන්සේ ලා කියන්නේ තමා තමාගේ මනස්ගාත.

    View attachment 214379

    දුතිය දසබලධාරී සූත්‍රය.
    @dilann හිතන් ඉන්නෙ ඌට හිතෙන දෙ තමයි හරි කියල. ඌ දන්න බුද්දගමක් නෑහ.

    නොලබීම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑහ. බුද්දගමේ මූලිකම දෙයක් තමයි දානය, දානයෙ ආනිසංස තියෙනව. දෙන දෙවල් තමයි ලබෙන්නේ. එ වගෙ මූලික දෙයක්වත් දන්නෙ නෑති , පිලිගන්නෙ නෑති ගන් කබරයෙක් එක්ක මොන කතද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,480
    166,880
    113
    එකමත් එක රටක
    @dilann හිතන් ඉන්නෙ ඌට හිතෙන දෙ තමයි හරි කියල. ඌ දන්න බුද්දගමක් නෑහ.

    නොලබීම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑහ. බුද්දගමේ මූලිකම දෙයක් තමයි දානය, දානයෙ ආනිසංස තියෙනව. දෙන දෙවල් තමයි ලබෙන්නේ. එ වගෙ මූලික දෙයක්වත් දන්නෙ නෑති , පිලිගන්නෙ නෑති ගන් කබරයෙක් එක්ක මොන කතද?
    මැරෙන්න කලින් මස් කඩෙන් හරක් මොලයක් හරි අරන් දන් දීපං. :lol:
    එතකොට ලබන ආත්මේ උබ මේ වගේ නැතුව මොලයක් ඇතුව උපදී.