Blockbuster of the Year - Gindari 3 (Very Serious Analysis)

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    gindari-3-2022-sinhala-full-movie-free-download-1080p-720p-hevc-x265-jpg.202861


    IMDB : 4.2/10

    Old thread

     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හරි ඉතින් ඕක තමා ගිය අවුරුද්දෙ මිනිස්සු ගිහින් බැලුවෙ. හෝල් වල අය කියන විදිහට හවුස් ෆුල් තිබ්බ දවස් තිබ්බලු.
     
    • Haha
    Reactions: adithyag

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    issara hitya kohen hari ussala hari balanna puluwan mattame film gahapu hoda director kenek.
    uta anthime monawa unada kiyala uuwath danne na.

    Ex- rosa wasanthe, yakada pihatu, bahu buthayo,ran kevita
    මේ ෆිල්ම් එකනම් වැඩිම ආදායම හොයල තියෙන්නෙ වැරැද්ද තියෙන්නෙ බලපු උන්ගෙ.
    අනිවා ඊලග එක හදන්නෙ මේකටත් වඩා අමු ගොම විදියට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,925
    152,799
    113
    මේ ෆිල්ම් එකනම් වැඩිම ආදායම හොයල තියෙන්නෙ වැරැද්ද තියෙන්නෙ බලපු උන්ගෙ.
    අනිවා ඊලග එක හදන්නෙ මේකටත් වඩා අමු ගොම විදියට
    රසවින්දනේ නාමල්ටම ගිහිල්ලා තියෙන්නෙ දැන් ලංකාවෙ උන්ගෙ. ලංකාවෙ හැම දේකටම අබ සරණයි කියලා තමයි දැන් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ. 😑