hair loss - GFC

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,536
    3,893
    113
    ටවුමෙද ?
    ටවුමට සෑහෙන්න කිට්ටුයි.කොහෙන් හරි කමක් නෑ හොඳ ෂුවර් වෙදමහත්තයෙක් කියපන්.තැන අවුලක් නෑ ටවුමෙ නොවුනත්.
    ඒ හරියෙ නම් ඕන තරම් තැන් තියෙනවා , හොයාගනින්
    තැන් ඕනතරම් ඇති තමයි බං.ඒත් ෂුවර් තැනක් මම අහන්නෙ.හොඳ වෙද්දුයි හොර වෙද්දුයි ජාති දෙකම ඉන්නවනෙ.මොකෙක් හරි හොරෙක් ගෙන් බෙහෙත් අරන් කෙලෝගත්තම උඹ කියයි හරි එකෙක්ගෙන් බෙහෙත් ගන්න එපෑ කියල.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ටවුමට සෑහෙන්න කිට්ටුයි.කොහෙන් හරි කමක් නෑ හොඳ ෂුවර් වෙදමහත්තයෙක් කියපන්.තැන අවුලක් නෑ ටවුමෙ නොවුනත්.

    තැන් ඕනතරම් ඇති තමයි බං.ඒත් ෂුවර් තැනක් මම අහන්නෙ.හොඳ වෙද්දුයි හොර වෙද්දුයි ජාති දෙකම ඉන්නවනෙ.මොකෙක් හරි හොරෙක් ගෙන් බෙහෙත් අරන් කෙලෝගත්තම උඹ කියයි හරි එකෙක්ගෙන් බෙහෙත් ගන්න එපෑ කියල.
    ලියාපදිංචි අංකයක් තියෙන , තමන්ගෙම බේත් ගබඩාවක් තියෙන තැනකට පලයන්.

    හොරෙක්ට එහෙම කරන්න බෑ.