Dermatologist for hair loss

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    කොලඹ ළඟ channel කරත හැකි dermatologist කෙනෙක් කියන්නකෝ. Hair loss ගැන දන්න එක්කෙනෙක් නං හොඳයි.
     
    • Like
    Reactions: kinkon

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mn lady doctor kenekgen danata awurudu kipekata kalin beth gaththa. aparade salli nikan nasthi una ekai une adu une na. e doctor ta bari unata puluwan aya athi ithin. hambunoth meke dahan macho.

    mn menna me videos deka dakka. habai meva doctorslagen ahanne nathuva karanna yanna epa bn.

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඔවට බෙහෙත් නැ බයොටින් බිලා බලන්න

    Genetic Issues

    mn lady doctor kenekgen danata awurudu kipekata kalin beth gaththa. aparade salli nikan nasthi una ekai une adu une na. e doctor ta bari unata puluwan aya athi ithin. hambunoth meke dahan macho.

    mn menna me videos deka dakka. habai meva doctorslagen ahanne nathuva karanna yanna epa bn.

    මෙහෙමයි, මන් ගිහින් පෙන්නුවා ඩර්මෙක්ට. එයා උඩින් නිකන් බලලා minoxidil දුන්නා. මගේ දැනට කොන්ඩෙ තියෙනව. අඩු වයස, මගේ වයසට bald අය නැ මගේ පවුලේ. එයා කිව්වෙත් නැ androgenic alopecia ද නැත්තන් telogen effluviumද කියලවත්. මන් ම ඇහුවා මගේ 2nd visit එකේදි mpbද කියලා. එයා කිව්වා එ වගේ නේ කියලා. මට බම් හිතන්නේ මට තියේනේ TE කියලා. අනේ මන්දා. 2nd opinion එකක් ගන්න කෙනෙක් හොයන්නේ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,082
    1
    31,621
    113
    - උඩරට -
    මෙහෙමයි, මන් ගිහින් පෙන්නුවා ඩර්මෙක්ට. එයා උඩින් නිකන් බලලා minoxidil දුන්නා. මගේ දැනට කොන්ඩෙ තියෙනව. අඩු වයස, මගේ වයසට bald අය නැ මගේ පවුලේ. එයා කිව්වෙත් නැ androgenic alopecia ද නැත්තන් telogen effluviumද කියලවත්. මන් ම ඇහුවා මගේ 2nd visit එකේදි mpbද කියලා. එයා කිව්වා එ වගේ නේ කියලා. මට බම් හිතන්නේ මට තියේනේ TE කියලා. අනේ මන්දා. 2nd opinion එකක් ගන්න කෙනෙක් හොයන්නේ..
    Kirckland Minoxidil 5% - Made in USA මේක ගනින්
     
    • Like
    Reactions: guestbro

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙහෙමයි, මන් ගිහින් පෙන්නුවා ඩර්මෙක්ට. එයා උඩින් නිකන් බලලා minoxidil දුන්නා. මගේ දැනට කොන්ඩෙ තියෙනව. අඩු වයස, මගේ වයසට bald අය නැ මගේ පවුලේ. එයා කිව්වෙත් නැ androgenic alopecia ද නැත්තන් telogen effluviumද කියලවත්. මන් ම ඇහුවා මගේ 2nd visit එකේදි mpbද කියලා. එයා කිව්වා එ වගේ නේ කියලා. මට බම් හිතන්නේ මට තියේනේ TE කියලා. අනේ මන්දා. 2nd opinion එකක් ගන්න කෙනෙක් හොයන්නේ..
    thread eka bump karan yamu. dokek hoyaganna puluwan vei bn

    Kirckland Minoxidil 5% - Made in USA මේක ගනින්
    mn dakka oka gahuvama vanda venava kiyala ekek dala thiyenava :D
     
    • Haha
    Reactions: charitha2011

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොලඹ ළඟ channel කරත හැකි dermatologist කෙනෙක් කියන්නකෝ. Hair loss ගැන දන්න එක්කෙනෙක් නං හොඳයි.
    සිංහල බේත් කරපන්, ඩොක්කුන්ට බෑ.