Malinda Alahakoon

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ubala dannawada danne Naha.

    Malinda sarayak (2017) di wage eyage podcast eke kivva eyage yt channel eka aramba une kohomada kiyala. Methana ubala godak denek kiyala thiyenawane English walin kiyawala sinhalen atharinawa kiyala. Eka waradi Naha.

    Man asalu godak kiyawanna/research karanna. Man ewa kiyawala thorathuru hoyagena nikan inne naalu. Ahuwena ekek ekka e dewal kiyawanawalu kochchiya wage. Wadiyenma ekata ahuwenne man ge wife lu :lol:

    Wife man ge karadare bari thana kivvalu
    Ane oya tika YouTube channel ekak hadagana kiyawannako kiyala.

    Passe thamai pora YouTube seen ekata awilla tiyenne.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113

    Ethakota OnmaxDT , MTFE wage karana eun dena padi talk ganath ohoma hithanna weine machan.....
    hama welema logically da uba hithanne....
    sense ekiyala ekak thiyenawa machan...minihek katha karana widiyen, uge hasereemen deyawal therenawa..
    minissunwa kohomath api measure karanawa...

    methana man kiwe malinda hena posh act ekak denawa uge video wala ..
    mata theruna widiyata ara Dilshan kiyana buwa ekka ekathu wela porak wenna hadawana.

    kohomath uwa sarana giya un innawa meke...malindath me thread eke athi sure..

    ......

    Balapanko meth lankawe scientist kenek

    pada show na...posh line na.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    Ethakota OnmaxDT , MTFE wage karana eun dena padi talk ganath ohoma hithanna weine machan.....
    hama welema logically da uba hithanne....

    උබට ට්‍රැක් ද බං පිරමීඩයි මේවයි කම්පෙයාර් කරන්න? :oo:

    sense ekiyala ekak thiyenawa machan...minihek katha karana widiyen, uge hasereemen deyawal therenawa..
    minissunwa kohomath api measure karanawa...
    methana man kiwe malinda hena posh act ekak denawa uge video wala ..

    මිනිහෙක් කියන දේකට ඒකෙ හරි වැරදි බලල ආගියු කරන්නෙ නැතුව උගෙ ස්ටයිල් එකට, ඌ අදින පලදින විදිහට, ඌ කතා කරන විදිහට ඌව මැනල උට බනිනව නම් අනේ මංද උබල :baffled:

    mata theruna widiyata ara Dilshan kiyana buwa ekka ekathu wela porak wenna hadawana.

    kohomath uwa sarana giya un innawa meke...malindath me thread eke athi sure..

    ......

    මට පේන විදිහට ඌව වන්දනා කරන එව්න්ට වඩා ඉන්නේ ඌව වන්දනා කරනවයි කියල අනික් උන්ට බැන බැන ඉන්න එවුන් :lol:

    Balapanko meth lankawe scientist kenek

    pada show na...posh line na.

    රුචිර :- 2 + 2 = 4 ඔයා හරි සාර්.. ඔයා නියමයි..
    මලින්ද :- 2 + 2 = 5 මුගෙ පඩ ටෝක් වැඩී.. ඕකා ඒ කාලෙ මෙහෙමයි.. අපිනෙ දන්නෙ ඕකගෙ හැටි.. ඕකා කුඩු විකුනල තමා හම්බ කරල තියෙන්නේ...
     
    • Like
    Reactions: Draco Malfoy

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මලින්ද හොදයි. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. අනිත් දේ ෆ්ලෆ් නෑ. බයිල නෑ. හරියටම පොයින්ට් එකට කතා කරනව. කතාව මැද්දෙ වෙන දෙයක් ගැන පැහැදිලි කලත් ඒක අවසානෙ හරියටම කලින් නවත්තපු තැනින් කන්ටිනුයි කරනව. ඒක මාරම හැකියාවක්. බිස්නස් වලදි අපිට මිස් වෙන පොයින්ට්ස් එහෙම තියෙනව.

    හැබැයි පොරගෙ අවුල පොර කියන සබ්ජෙක්ට් එකෙන් පිට ගොඩක් ඒව ප්‍රැක්ටිකල් නෑ. නිකන් අහන් ඉද්දි පට්ටනෙ සුපිරි කතාවක් වගේ දැනුනත් නිස්කලන්කව ඒව හිතද්දි තමා තේරෙන්නෙ මොන ගොන් කතාවක් ද ඒ කියල. ඒ කියන්නෙ මිනිහගෙ සමහර කතා රට ගොඩදාන වගේ කතා හොදයි පර්ෆෙක්ට් සමාජයකට. නැතුව මේ කුහක එකෙක්ට එකෙක් නැති වංචාවෙන් ඉන්න සමාජයකට ඒව ගැලපෙන්නෙ නෑ. මිනිහගෙ ඔය ළමයි හදන එක, පේරන්ටින්ග් වගේ ඒවත් එහෙම තමයි. තේරුමක් නෑ.

    පුද්ගලිකව මම මිනිහගෙ චැනල් එකේ කන්ටෙන්ට් බලන්නෙ නෑ. ඒ අයිඩන්ටිටි එක මට සෙට් නෑ. ඒත් මලින්ද එක්ක කරපු ඉන්ටර්විව්, පොඩ්කාස්ට්, ඔක්කොම වගේ බලල තියෙන්නෙ. ඒවයින් ගන්න දෙයක් තියෙනව. ගොඩක් ම subconscious mind, dyslexia, ocd ගැන කියපුව එහෙම ගොඩක් හොදයි.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Ubala dannawada danne Naha.

    Malinda sarayak (2017) di wage eyage podcast eke kivva eyage yt channel eka aramba une kohomada kiyala. Methana ubala godak denek kiyala thiyenawane English walin kiyawala sinhalen atharinawa kiyala. Eka waradi Naha.

    Man asalu godak kiyawanna/research karanna. Man ewa kiyawala thorathuru hoyagena nikan inne naalu. Ahuwena ekek ekka e dewal kiyawanawalu kochchiya wage. Wadiyenma ekata ahuwenne man ge wife lu :lol:

    Wife man ge karadare bari thana kivvalu
    Ane oya tika YouTube channel ekak hadagana kiyawannako kiyala.

    Passe thamai pora YouTube seen ekata awilla tiyenne.
    No wonder his wife divorced him.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඉතින් ඌ හොයල බලල කියවල හම්බෙච්ච දැනුම ඌ කතා කරන්නෙ. නැතුව ඌට ඒ පැත්තෙ academic qualification එකක් නෑ කියල කවුරුත් දන්නවනෙ.
    අනික දෙයක් කතා කරන්න එහෙම තිබීමේ අවශ්‍යතාවයකුත් නෑ. ඕන තරන් මිනිස්සුන්ට දැනුම ගන්න ක්‍රම තියෙනව. වැරැද්දක් තියෙනවනන් ඒ අදාල දේවල් point out කරන එකයි වෙන්න ඕනෙ. මලින්දගෙ ඕන තරන් factually වැරදි දේවල් මට අහුවෙලා තියෙනව. ඒ උනාට ඒ මනුස්සයට විවිධ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව සහ ඒවා ශෙයා කරල කරන සේවය වටිනව. මොකෝ දැන් උබ ඌට වඩා වැඩ්ඩෙක් කියල උබ දන්න දේවල් වීඩියෝ හදල දාන්නෙ නෑනෙ.

    අනිත් කාරණේ උබ දන්නවද උබ ඔය ලොකුවට කියපු Neil deGrasse Tyson කියන්නෙත් scientific community එකේ වැඩිය ගනන් ගන්නෙ නැති surface level දේවල් ලොකු කරල කියන පොරක් කියල.
    ඌ හොයලා බලල හරි තියනවා. මම දැක්කා උ imformation එකක් තැන් 3කින් විතර හොයලා confirm කරනවා කියලා කිව්වා

    අපි 1-13 වසරේ වෙනකං වෙන කවුරු හරි කියන එකක් අහගෙන ඉඳලා exam වලට ලියලා ලකුණු අරන් තියනවා. මම හිතන්නේ නැහැ එළකිරි එකේ ඉන්න 1ක් 2ක් ඇරුනහම ඉස්කෝලෙ උගන්වන ඒව තමන් ම confirm කරගෙන ඇති කියලා.
    අපි ඔක්කොම කරන්නේ වෙන කවුරු හරි හොයා ගත්ත දෙයක් ඉගෙන ගන්න එක තමයි.. එහෙම කරපු උන් මේ වගේ හොයලා බලල දැනුම බෙදන උන්ට ගරහනවා