කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,778
    11,607
    113
    හඳට කිට්ටුව
    hare-evil-snowball-film-character.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,618
    32,360
    113
    යස් අයෑම්...


    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊
    @PHBhagya miss rathaya athule athawarayak wath kalada @AnuradhaRa ta
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කිරියෙ දැකපු අවස්තාවාදී තුප්පහි එකෙක් තමයි අනුරාද කියන්නෙ නිකමෙක් ,කාලකන්නි එකෙක් ., නම්බුකාර හිඟන මිනිස්සුන්ටත් ලැජ්ජාවක්

    මුන් මේ ත්‍රෙඩ් එකේ අතරේ මගේ සුකිරි කැටේ @PHBhagya මිස්ට ටෝක් කරනවා. 🥲
    තොපිලා සේරම.........

    200.gif
    දුවපිය පොඩි එකා ගෙට .😂😂
    ------ Post added on Sep 13, 2023 at 7:11 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,607
    1
    62,498
    113
    Mother Earth
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    පල පල. උබ කවුද කියන්න අපි දන්නවා. දැක්කද මූ ගේකටවත් වද්ද ගන්න නරකයි. :sorry:
     

    Sen-lu

    Well-known member
  • @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    😂😂😂😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,787
    101,167
    113
    ඕකව කුණෝ ලිස්ට් එකට දාන්න බෑ... ඕක සල්ලි බෙදන ධානපති..

    කිරියෙ තව කුණාල ඉන්නවනං අපි එකතුවෙලා
    කුණු සමිතියක් පිහිටවමු... මම ස්වේච්ඡාවෙන් භාණ්ඩාගාරික වෙන්නං...

    හරියටම කියල තියෙනව.
    නෝ තැන්ක්ස්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,569
    8,039
    113
    @Stimulus mind කියන්නේ මෑත කාලිනව කිරියේ මම හදවතින්ම ආදරේ චරිතයක්.. 2007 ආපූ කිරියේ ගමනේ එකී මෙකී නොකී ගොඩක් කුකුල්ලූ ගැන දන්නවා...

    ෆේක් එහෙකින් හිටියත් දැනට වියපත් නාකි ගමේ අනාථ කුකුලෙක් උනත්.... @Stimulus mind කියන්නේ හදවතින්ම සුපිරි කොල්ලෙක්..

    කිරියට වැදගත් දෙයක් කරපු කොල්ලෙක්...

    උඹට වහ කදුරු උනේ කොහොමද කියලා දන්නේ නෑ...