කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අපේ තියෙන අඩුපාඩු තමයි මචං...
    සමහර දේවල් තියෙනව, ඉගෙනගන්න ටිකක් කල් යනව...

    සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...

    👍👍

    ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...😅

    ගම්පහ කිට්ටුව..
    එක මකුණයි ළමයෝ කන්නේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,909
    35,847
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්‍රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්‍රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.

    rawattala gal kapanna haduwa neda ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,651
    3,367
    113
    උබ දුර බලන්නේ නෑතුව කරන වැඩ වලින් මිනිස්සුන්ගේ කොලිටි එක අඩු වෙනවා...

    අවුරුදු 40 පැනලා මම හිතන්නේ උබට.වැඩිහිටියෙක් විදියට හැසිරියන්..

    Mata adala nee meka eth dekala yanna bee nikan akai kiwwe..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,909
    35,847
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යස් අයෑම්...

    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊

    gennagena mokada kale ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එක මකුණයි ළමයෝ කන්නේ...
    මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...

    දවසට ත්‍රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,
    2015 Wensak karanna giya.
    echchrama thamayi
    2008 idan wena ekektawath deela na,

    Gampaha thama salli thiye nam paduwe inna hodama palatha.
    (mata salli na)

    hamadema thiyenwa, :love: :love: :love:
    මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...😂
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...

    දවසට ත්‍රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,

    මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...😂

    math ehemayi,
    mokata dammada kiyala hithuna,
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,904
    3,397
    113
    ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
    ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
    හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...

    ඉල්ලුවෙනං නෑ මුකුත්...
    ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
    මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..

    ඒකනං ඇත්ත ඕයි...
    මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...
    God ta enna kiwwa nan mita wada nambui :lol:
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,345
    1
    5,031
    113
    Sin-tertainment Den
    මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...

    දවසට ත්‍රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,

    මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...😂
    Oya requirements okkoma fulfill karanne walataraya habai asaneepe arenna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Oya requirements okkoma fulfill karanne walataraya habai asaneepe arenna
    අලුත් ඒව ටිකක් දාන්න වෙනව එහෙනං,
    මන්න පාවිච්චි කරනවද, පෝන් සයිට් වල වීඩියෝ අප්ලෝඩ් කරල තියෙනවද, තට්ට පළල තියෙනවද, ගෙදරට තලගොයි ඇවිත් තියෙනවද..
    වගේ ඒව ටිකක්...