මං මේ මගට ගිහිල්ලා හැරිලා ආවා මේක දැකලා.හැබැයි එන්නනං එපා පැත්ත පළාතෙ...
පස්සෙ මට කතන්දර අහගන්න බෑ...![]()

මම ස්වේච්ඡාවෙන් භාණ්ඩාගාරික වෙන්නං...
Elakiri gana neda e kiyala thiyenneකිරි
@PHBhagya miss rathaya athule athawarayak wath kalada @AnuradhaRa taයස් අයෑම්...
අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()

දුවපිය පොඩි එකා ගෙට .
පල පල. උබ කවුද කියන්න අපි දන්නවා. දැක්කද මූ ගේකටවත් වද්ද ගන්න නරකයි.@PHBhagya
@Stimulus mind
බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්
වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්

Stimulus ge kalla kohomada?
@PHBhagya
@Stimulus mind
බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්
වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
නෝ තැන්ක්ස්ඕකව කුණෝ ලිස්ට් එකට දාන්න බෑ... ඕක සල්ලි බෙදන ධානපති..
කිරියෙ තව කුණාල ඉන්නවනං අපි එකතුවෙලා කුණු සමිතියක් පිහිටවමු... මම ස්වේච්ඡාවෙන් භාණ්ඩාගාරික වෙන්නං...
හරියටම කියල තියෙනව.