mexican alien mummy debunked in 2021

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    "අපිට විසාල ශබ්දයක් ඇහුණා" - මෙක්සිකන් වර්ෂන්

    fox-mulder.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    Eth me case eka aththa nam hena chaos ekak neda
    මට නම් හිතෙන්නෙ පිටසක්වල ජීවියොන්ගෙ ස්වරූපෙ humanoid වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි කියලා. ඒ ස්වරූපෙ සමහර විට අපිට උපකල්පනේ කරන්නවත් බැරි තරමෙ එකක් වෙන්න පුළුවන් සමහර විට. නැත්නම් බාහිර ස්වරූපයක් නැති ඉහළ චිත්ත ශක්තියක් තියෙන, ඒක මූලික කරගෙන වැඩ කටයුතු කරන ජීවියො විශේෂයක් වෙන්න හුගක් වෙලාවට ඉඩ තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. ඔය humanoid ලුක් එක මිනිස්සුන්ගෙ ඔළුවට කාවැදුණෙ රොස්වෙල්වල වෙච්ච සීn එකෙන් පස්සෙ ඒ යානාව කඩා වැටුණු තැන තිබ්බ dead bodies වල සවරූපෙ ගැන එළියට ආපු තොරතුරු එක්කනෙ. ඊට පස්සෙ වාර්ථා වුණු පිටසක්වළ ජීවියෝ දැක්කා කියන හුගක් සිද්ධිවලදි දැකපු ඒලියන්ස්ලාගෙ ස්වරූපෙ රොස්වෙල් සීන් එකේ දැකපු dead bodies වල බාහිර ස්වරූපෙට සමාන වෙන්න ගත්තෙත් ඔය බැලපෑම හින්දා වෙන්න පුළුවන්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo

    අනිත් එක research කරන්නෙත් carbon based humanoid ල හොයන්න. බොහොම පොඩි රාමුවකට කොටු වෙලා ඉන්නෙ. ඊට පිට සෑහෙන දෙයක් තියෙන්න පුලුවන්. :yes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පොඩි කාලේ ඉදලා එලියන් පිස්සුවක් තිබ්බා... XFiles එහෙම බලලා sure කරගෙන හිටියේ එළියන්ස් ල මෙහේ එනවා කියලා... පස්සේ තේරුණා විශ්වය කොච්චර ලොකුයිද දියුණු ජීවීන් දෙගොල්ලක් මුණගැහෙන්න තියන සම්භාවිතාවය කොච්චර අඩුයි ද කියලා... දැන් මිනිස්සූ හැසිරෙන හැටි දැකලා එලියන්ස් ලා මෙහේ එනවට බයයි... මොකද ආලෝක වර්ෂ සිය දහස් ගණනක් දුර ඉදලා මෙහේ එන්න තරම් දියුණුයි කියන්නේ අපිට උන් එක්ක හැරෙන්න වත් බැරි වෙයි... අවොත් එන්නේ සම්පත් හොයාගෙන... මිනිස්සූ මේ ලෝකේ සම්පත් ඔක්කොම අයිති කරගෙන අනිත් සත්තු මර්ධනය කරගෙන ඉන්න විදිහ දැක්කම ඒ දෙයම අපිට වෙයි කියලා දැන් බයයි...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,336
    113
    හස්තිශෛලපුර

    විශ්වය කොච්චර ලොකුයිද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,266
    6,810
    113
    මට නම් හිතෙන්නෙ පිටසක්වල ජීවියොන්ගෙ ස්වරූපෙ humanoid වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි කියලා. ඒ ස්වරූපෙ සමහර විට අපිට උපකල්පනේ කරන්නවත් බැරි තරමෙ එකක් වෙන්න පුළුවන් සමහර විට. නැත්නම් බාහිර ස්වරූපයක් නැති ඉහළ චිත්ත ශක්තියක් තියෙන, ඒක මූලික කරගෙන වැඩ කටයුතු කරන ජීවියො විශේෂයක් වෙන්න හුගක් වෙලාවට ඉඩ තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. ඔය humanoid ලුක් එක මිනිස්සුන්ගෙ ඔළුවට කාවැදුණෙ රොස්වෙල්වල වෙච්ච සීn එකෙන් පස්සෙ ඒ යානාව කඩා වැටුණු තැන තිබ්බ dead bodies වල සවරූපෙ ගැන එළියට ආපු තොරතුරු එක්කනෙ. ඊට පස්සෙ වාර්ථා වුණු පිටසක්වළ ජීවියෝ දැක්කා කියන හුගක් සිද්ධිවලදි දැකපු ඒලියන්ස්ලාගෙ ස්වරූපෙ රොස්වෙල් සීන් එකේ දැකපු dead bodies වල බාහිර ස්වරූපෙට සමාන වෙන්න ගත්තෙත් ඔය බැලපෑම හින්දා වෙන්න පුළුවන්.
    Roswell siddiye dead bodies aththa ewada.... ekath boruwakda natnam
     
    • Like
    Reactions: Stimulus mind

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    විශ්වය කොච්චර ලොකුයිද?
    හරියටම දන්නේ නෑ... ආලෝක වර්ෂ බිලියන 13.5 කට වඩා පළලක් තියනවා කියලා දන්නවා...

    විශ්වය කොච්චර ලොකුද කියලා තේරුණා කිව්වේ අපි ලොකුයි කියලා හිතාගෙන ඉන්න දේවල් විශ්වයට සාපේක්ෂව නොගිනිය හැකි තරම් කියලා තේරුම් ගත්තා එකට...

    PIA23645_PaleBlueDotRevisited_1600.jpg

    ඔය යනතම් තිතක් වගේ තියන එක තමයි අපි මුළු ජිවිතේම ගත කරන්නේ...
     
    • Like
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,336
    113
    හස්තිශෛලපුර
    observable universe 94 billion light years
    හරියටම දන්නේ නෑ... ආලෝක වර්ෂ බිලියන 13.5 කට වඩා පළලක් තියනවා කියලා දන්නවා...

    විශ්වය කොච්චර ලොකුද කියලා තේරුණා කිව්වේ අපි ලොකුයි කියලා හිතාගෙන ඉන්න දේවල් විශ්වයට සාපේක්ෂව නොගිනිය හැකි තරම් කියලා තේරුම් ගත්තා එකට...

    PIA23645_PaleBlueDotRevisited_1600.jpg

    ඔය යනතම් තිතක් වගේ තියන එක තමයි අපි මුළු ජිවිතේම ගත කරන්නේ...
    94 billion light years or ආලෝක වර්ෂ බිලියන 13.5? mokakda hari?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    අනිත් එක research කරන්නෙත් carbon based humanoid ල හොයන්න. බොහොම පොඩි රාමුවකට කොටු වෙලා ඉන්නෙ. ඊට පිට සෑහෙන දෙයක් තියෙන්න පුලුවන්. :yes:
    Yes... There can be Si based organisms as well. Who knows. Si also can join with another four atoms.
    Photosynthetic algae known as diatoms incorporate silicon dioxide into their skeletons. However, there are no known natural instances of life on Earth combining silicon and carbon together to form molecules.
    My personal belief is that we are not alone in this universe. We can't be just unique. There should be other life forms too. But don't ask what form or shape.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    uba nikan hithapan echchara dura gewagena mehe awilla akunak wadila ship eka kadagena watenna tharam un modaida
    ෆියුස් එකක් වත් ගියාද දන්නේ නැහැ නේ.
    Nothing is impossible