DATA 75GB promotion

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Dialog 200/- reload ekata ada 75GB denawa neda Prepaid connection
    Films, lessons, software, songs download karanna puluwan One month 😍

    Mekata qualify wenna BB connection register karapu phone ekata sms enna onelu
     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,106
    1
    16,483
    113
    −273.15°C
    Season 7 Nbc GIF by The Office
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ඩයලොග් උත්තල වාසි දෙන්නෙ බිල ගෙවන්නෙ නැති උන්ට තමා. මන් දන්න HBB තියන සෙට් එක්කටම බිල ගෙවන් නැතුව හිටියම අවුරුද්දක්ද කොහෙද free data හම්බුනා ආය active කරනවට. බිල ලස්සනට ගෙවන් යන උන්ට මුකුත් නෑ. නෙද්දකින් විතරක්. 🤮
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඩයලොග් උත්තල වාසි දෙන්නෙ බිල ගෙවන්නෙ නැති උන්ට තමා. මන් දන්න HBB තියන සෙට් එක්කටම බිල ගෙවන් නැතුව හිටියම අවුරුද්දක්ද කොහෙද free data හම්බුනා ආය active කරනවට. බිල ලස්සනට ගෙවන් යන උන්ට මුකුත් නෑ. නෙද්දකින් විතරක්. 🤮
    ekenma eka athha