SLT 4G WIFI Router Promotion 1899/- Only

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මාත් ගත්තා SLT 4G. :cool:

    tXBDrsQ.png


    Thank you 7788. :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙත් කනෙක්ෂන් එක දැන් ඇක්ටිව්... :cool:

    5463914906.png


    Thank You 7778!

    මේකේ Usage එක බලාගන්නේ කොහොමද? Usage meter එකේ රෙජිස්ටර් වෙන්නත් අහනවනේ username එකයි password එකයි..මේකේ එහෙම එකක් දන්නේ නැහැනේ බන්.. :confused:

    මචන් මේ SIM එක 4G Dongle වලට දාලත් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද?

    බිල් එක එන්නේ මගේ ගෙදර ඇඩ්රස් එකට නේද?

    මේකේ බැටරි එකක් හොයාගන්න බැරිවෙයිද බන් කීයක් හරි දීල ගන්න?
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් දැන් සිග්නල් අඩු පැති වලට SLT එකෙන් OUTDOOR Booster UNIT එකක් තියෙන රවුටර් එකක් දෙනවා නේද? ඒක උඹ ගාව තියෙනවද?