Babaalata nam daana Aya innawada
reuse Well-known member May 10, 2009 852 2,775 93 Kita ku www.youtube.com Sep 16, 2023 #1 Babaalata nam daana Aya innawada
Myth Well-known member Jul 9, 2009 18,917 12,254 113 Behind u :p Sep 16, 2023 #3 Mage lamai 2 natama nam damme mama, akuru Balili mukuth naa, Reactions: hchri, Solo Rider, Heshan Daminda and 2 others
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,977 113 Sep 16, 2023 #4 reuse said: Babaalata nam daana Aya innawada Click to expand... akuru kiypn namak daanna
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 16, 2023 #5 Diwa abarenne nattam oni namak hodai Reactions: Any.key and Asmodeus
kinkon Well-known member Aug 5, 2007 115,718 2 115,622 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 16, 2023 #6 ආකාස් උදය නැගෙනහිරු Reactions: hchri, Any.key, Solo Rider and 11 others
Heshan Daminda Well-known member Mar 13, 2009 45,747 1 100,082 113 33 Kalutara Sep 16, 2023 #7 ළමයි හදන්න පුළුවන් වුනාට නමක් දාගන්න බැරිද තොපිට? Reactions: Hasistranger, Schrodinger Cat, Any.key and 5 others
hichchiputha Well-known member Jan 3, 2018 39,839 35,718 113 වොන්ඩර් ලැන්ඩ් Sep 16, 2023 #8 kinkon said: ආකාස් උදය නැගෙනහිරු Click to expand...
Miami-Vice Well-known member Apr 19, 2010 22,546 14,467 113 Sep 16, 2023 #9 අරිසෙන් අහුබුදුටත් ජොබ් නැති කරන්ඩ හදන්නෙ උඹ මේකෙ අයියලගෙං නං අහල හොඳ නං සෙට් එකක් දෙයි උඹට Reactions: hchri, Solo Rider and Nidarshana_k
Amith0424 Well-known member Oct 27, 2010 13,830 23,651 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 16, 2023 #10 චූ යන්නද? Reactions: kinkon
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,655 113 කැළෑ පොජ්ජේ Sep 16, 2023 #11 Subscribed Reactions: kinkon
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 16, 2023 #12 Reactions: noBody2k18, Hasistranger, Schrodinger Cat and 6 others
lilman Well-known member May 10, 2009 40,417 53,529 113 Colombo Sep 16, 2023 #13 තමන්ගේ ළමයට තමන් කැමති,කියවන්න පුළුවන් නමක් දාපන් බන්.අහුබුදු ට කියල පොඩි එකාට අරින්න එපා Reactions: Solo Rider and RottenCOLT
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,420 113 Sep 16, 2023 #14 යෝනියේ මුදියන්සේලාගේ ඒෂ්ප්‍රභ තාරුක මාප්පලම් දරුවා උපන් ස්ථානය සහ පැරණි මූලාශ්‍ර සමග මුසුවූ දමිල බෞද්ධ සම්භවයක් සහිත නමක්
යෝනියේ මුදියන්සේලාගේ ඒෂ්ප්‍රභ තාරුක මාප්පලම් දරුවා උපන් ස්ථානය සහ පැරණි මූලාශ්‍ර සමග මුසුවූ දමිල බෞද්ධ සම්භවයක් සහිත නමක්
Xi Jinping Well-known member Jan 26, 2022 17,627 1 35,111 113 Erozan's Mom's room Sep 16, 2023 #15 ගවුමක්ද කලිසමක් ද ? https://www.babycheramy.lk/si/baby-name https://www.mahamevnawa.org.au/babata-namak/ https://www.aryababynames.lk/latest-sinhala-baby-names Reactions: noBody2k18, kinkon and $onny
ගවුමක්ද කලිසමක් ද ? https://www.babycheramy.lk/si/baby-name https://www.mahamevnawa.org.au/babata-namak/ https://www.aryababynames.lk/latest-sinhala-baby-names
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Sep 16, 2023 #16 නම දාන්න කලින් username එකක් available ද බලලා ඉන්න Reactions: Schrodinger Cat
lovethebomb Well-known member Apr 18, 2015 4,728 9,045 113 Sep 16, 2023 #17 ලීව්ද ගනෝලි ටේක්ද කැනෝලි යූ ආ වෙල්කම් Reactions: Solo Rider and Rapunzel003
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,995 113 උඩරට Sep 16, 2023 #18 siddhartha Reactions: kinkon
wapw Well-known member May 21, 2007 652 347 63 Yakkala, Ranala. Sep 16, 2023 #19 ළමයට නමක් ඔ්නැම කෙනෙකකුට දමන්න පුළුවන් නෙව. නම් දමන අය කියල විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කිසියම් අකුරක් මුලට දමල නමක් හදා ගන්නද? උපන් වෙලාවට කේන්දරේට, ලග්නෙට,. නැකතට ගැලපෙන නමක් හදා ගන්නද?
ළමයට නමක් ඔ්නැම කෙනෙකකුට දමන්න පුළුවන් නෙව. නම් දමන අය කියල විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කිසියම් අකුරක් මුලට දමල නමක් හදා ගන්නද? උපන් වෙලාවට කේන්දරේට, ලග්නෙට,. නැකතට ගැලපෙන නමක් හදා ගන්නද?
Heshan Daminda Well-known member Mar 13, 2009 45,747 1 100,082 113 33 Kalutara Sep 16, 2023 #20 ළමයා හම්බුනාට පස්සේ නම් හොයන්න නෙමෙයි ළමයා බඩේ ඉඳිද්දී නම් දාන්න ප්ලෑන් කරපන්. Myth said: Mage lamai 2 natama nam damme mama, akuru Balili mukuth naa, Click to expand... peer preasure එක ආවේ නැද්ද? උඹේ ළමයි ආච්චිලා සීයලා මැරෙන්න හැදුවේ නැද්ද "පිස්සුද්ද ඔහොම කරනවද ළමයින්ට නම් දාන්න පුලුවන්ද තමන්ට හිතෙන හිතෙන අකුරු වලින්". කියල? ------ Post added on Sep 16, 2023 at 10:49 PM Reactions: Rapunzel003
ළමයා හම්බුනාට පස්සේ නම් හොයන්න නෙමෙයි ළමයා බඩේ ඉඳිද්දී නම් දාන්න ප්ලෑන් කරපන්. Myth said: Mage lamai 2 natama nam damme mama, akuru Balili mukuth naa, Click to expand... peer preasure එක ආවේ නැද්ද? උඹේ ළමයි ආච්චිලා සීයලා මැරෙන්න හැදුවේ නැද්ද "පිස්සුද්ද ඔහොම කරනවද ළමයින්ට නම් දාන්න පුලුවන්ද තමන්ට හිතෙන හිතෙන අකුරු වලින්". කියල? ------ Post added on Sep 16, 2023 at 10:49 PM