Babaalata nam daana Aya innawada

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,467
    113
    අරිසෙන් අහුබුදුටත් ජොබ් නැති කරන්ඩ හදන්නෙ උඹ මේකෙ අයියලගෙං නං අහල :lol:
    හොඳ නං සෙට් එකක් දෙයි උඹට
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    _71075377_batman-suparman-02a.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,416
    53,529
    113
    Colombo
    තමන්ගේ ළමයට තමන් කැමති,කියවන්න පුළුවන් නමක් දාපන් බන්.අහුබුදු ට කියල පොඩි එකාට අරින්න එපා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    යෝනියේ මුදියන්සේලාගේ ඒෂ්ප්‍රභ තාරුක මාප්පලම්

    දරුවා උපන් ස්ථානය සහ පැරණි මූලාශ්‍ර සමග මුසුවූ දමිල බෞද්ධ සම්භවයක් සහිත නමක්
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ළමයට නමක් ඔ්නැම කෙනෙකකුට දමන්න පුළුවන් ‌නෙව. නම් දමන අය කියල විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කිසියම් අකුරක් මුලට දමල නමක් හදා ගන්නද? උපන් වෙලාවට කේන්දරේට, ලග්නෙට,. නැකතට ගැලපෙන නමක් හදා ගන්නද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,746
    1
    100,078
    113
    33
    Kalutara
    ළමයා හම්බුනාට පස්සේ නම් හොයන්න නෙමෙයි ළමයා බඩේ ඉඳිද්දී නම් දාන්න ප්ලෑන් කරපන්.

    Mage lamai 2 natama nam damme mama,
    akuru Balili mukuth naa, 😁
    peer preasure එක ආවේ නැද්ද? උඹේ ළමයි ආච්චිලා සීයලා මැරෙන්න හැදුවේ නැද්ද "පිස්සුද්ද ඔහොම කරනවද ළමයින්ට නම් දාන්න පුලුවන්ද තමන්ට හිතෙන හිතෙන අකුරු වලින්". කියල?
    ------ Post added on Sep 16, 2023 at 10:49 PM
     
    • Like
    Reactions: Rapunzel003