ළමයා හම්බුනාට පස්සේ නම් හොයන්න නෙමෙයි ළමයා බඩේ ඉඳිද්දී නම් දාන්න ප්ලෑන් කරපන්.
peer preasure එක ආවේ නැද්ද? උඹේ ළමයි ආච්චිලා සීයලා මැරෙන්න හැදුවේ නැද්ද "පිස්සුද්ද ඔහොම කරනවද ළමයින්ට නම් දාන්න පුලුවන්ද තමන්ට හිතෙන හිතෙන අකුරු වලින්". කියල?
------ Post added on Sep 16, 2023 at 10:49 PM
na ban,
Ova Manas gaatha kiyala ape thaathta ma kiyanawa ban
Mata & mallita thathta nam dala tiyenneth akuru balan natuwa ,
පේන්න බැරි එකෙක් මට.දැන් දුව කරනවලු බිස්නස් එක