රෙනෝ සිල්වගේ අලුත්ම ගෙදර

MBKESCM

Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ආදරණීය "රෙනෝ" සර් වෙත ලියමි,

    පළමුවෙන්ම කියන්න ඕන සුභ පැතුම් කියලා.

    අපි හැමදාම සර්ගේ හෙරු නාලිකාවේ රාත්‍රී හතේ ඉදන් බලනවා. හෙරු නම් සැල්ලි තමයි වැඩසටහන පින්සිද්ද වෙන්න අපේ ගෙදර තිබ්බ අගල් දාහතරේ ටිවී එකක විසික්කරලා, අගල් පනහේ ටිවී එකක් ගත්තා. දැන් ගමටම ඇහෙන්න දාලා තියෙන්නේ.

    මායි අපේ ගෙදර අයයි වැඩිපුරම ආස හෙරු නිව්ස් වලට. හතට පටන්ගත්තාම අදෝනාද, ඇඩිලි ද, ඇක්සිඩන්ට්ද, ඉවරයක් නෑ. නිව්ස් ඉවර වෙනකම් මායි මගේ මල්ලියි බලන් ඉන්නේ අතට ගන්න. සෑර්ට පින් සිද්ද වෙන්න අපේ අයියා මාසෙකට පාරක් කොහේහරි ගහක හරි ලොරියක හරි වාහනේ වද්දගන්නවා. ඉතිං මාසයක් ගානේ ඉස්පිරිතාලේට විසිට් දාලා එන්න පුළුවන්. ඒක නිසා දැන් මට ඇටෙන්ඩන්ට් මිසී කෙනෙකුත් ලයින් වේගෙන එන්නේ.. සෑර්ට පින්. අපේ එහා ගෙදර ඉන්න උන්නම් සෑර්ගේ නිව්ස් වලට බයිනවා මාධ්‍ය සදාචාරයක් නැති එවුන් කියලා. ආයේ අහවල් එකේ මාධ්‍ය සදාචාරයක්ද සෑර් අපි වගේ බත් කන හරක්ට. ඔන්න ඕවා අමුවෙන්ම දාන්න සෑර් දිගටම.

    සෑර්ලා රටේ මොනාහරි උනාම හැමිනේසන් දාලා හදන මෙව්වා නම් මරු ඈ. ඉස්සරහටත් හැමිනේසන් දාලාම හදන්න සෑර්.

    එහෙනම් මං නවතින්නම් සෑර්. පොලුයි බතුයි කාලා හේනක් කොටන්න යන්න තියෙනවා.

    කම්මැලි ඒත් යන්න එපැයි.

    මීට
    උස්වැටකෙයියාවේ සිරිනිමල්.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    porage kamaththa itin mehema furnitures goda dala oya vdhata mn nm asa nah open space sunlight watena design walata asa mn View attachment 214614

    View attachment 214615
    ------ Post added on Sep 15, 2023 at 7:21 AM

    View attachment 214617
    ------ Post added on Sep 15, 2023 at 7:22 AM
    සිරාවට මේවා තමයි ගෙවල්. මගේ නම් හීනේ මේ වගේ ගෙයක්. කැටයම් වැඩි උනාම ඔලුවත් රිදෙනවා.
     
    • Like
    • Love
    Reactions: tclanki and Fade

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මට නම් සෙට් නැහැ.ඇන්ටික් වලව් ටයිප් එකක් තියෙන්නේ..ඌ කැමති විදිහ වෙන්න ඇති.
    මේක කොහෙද බන් වලව් ටයිප්. උබ වලව් දැකල නෑ. වලව් පට්ටම ලස්සනයි.
    මේක තනිකර European palace ටයිප් එකට ගහල තියෙන්නෙ. ඒ උනාට එක ජනේලයක්වත් නෑ. මෙලෝ රහක් නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044
    113
    ඒක කැතයිනෙ. ඔයිට වඩා ලස්සනට හදන්න තිබ්බා. අනිත් එක තමයි කෑම මේසෙ කෑම මදි.
     
    • Dislike
    Reactions: Fade

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    View attachment 214594
    මේ රේනෝ නමට බෞද්ධ ද නැත්නම් ඇත්තටම ආගම වෙනස් කරලද 🤔

    No Offence 🫠
    කමෙන්ට් ටික කියවන් එන ගමන් මේ ෆොටෝ එක්‍යි උන්ගෙ මූණවල් වල expression ටිකයි දැක්කම ඇඟ හිරිවැටිල ගියා. බලය කියන්නෙ සල්ලි වලටත් එහා ගිය පුදුම දෙයක්.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    eb2316a4c199cb12436f6b9f440a2330.jpg


    මෙන්න මේවා තමා අද කාලෙට සෙට් වෙන්නේ ඕවට නම් ගෙවල් කියන්න බැහැ :frown:
    Muta wage ewath aduma 4-5 k wath athi
     
    • Like
    Reactions: Fade

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    • Like
    Reactions: Fade