matath e point deka thama important. anith ewanam hena podi dewal.USBC port එක තමයි මටනම් වටින්නේ ඔක්කොම එකම wire එකකින් charge කරන්න පුළුවන්
අනිත් එක වොච් එකේ Finger tap feature එක
process eke power ekai real-time hardware ray tracing thiyenawa. e dekath mobile gaming ayata watinawa athi.
