Iphone 15

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    USBC port එක තමයි මටනම් වටින්නේ ඔක්කොම එකම wire එකකින් charge කරන්න පුළුවන්
    අනිත් එක වොච් එකේ Finger tap feature එක
    matath e point deka thama important. anith ewanam hena podi dewal.
    process eke power ekai real-time hardware ray tracing thiyenawa. e dekath mobile gaming ayata watinawa athi.
     
    • Like
    Reactions: NRTG and MBKESCM

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මුන් හෙන හිගන්නො නෙ බලන් ගියාම නිකන් දෙන්න ඔනි ඇඩප්ටර් එකක් සල්ලි වලට දෙනව

    say this on twitter​


    try me shia labeouf GIF by Cartoon Hangover
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අහා අංකල් 🤓


    කෝකද හොඳ? කියලා දීපන්.
    ඉගෙනගෙන රස්සාවල් කරන උන් මේකට එන්නේ උඹල වගේ කුඩ්ඩෝන්ගෙන් චන්දෙ දාන්න ඕන විදියයි ගන්න ඕන පෝන් එක මොකද්ද කියලයි අහලා දැනගන්නනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    කෝකද හොඳ? කියලා දීපන්.
    ඉගෙනගෙන රස්සාවල් කරන උන් මේකට එන්නේ උඹල වගේ කුඩ්ඩෝන්ගෙන් චන්දෙ දාන්න ඕන විදියයි ගන්න ඕන පෝන් එක මොකද්ද කියලයි අහලා දැනගන්නනේ.
    උබ වගේ Singapore Overstay වෙලා ඉන්න එක අංකල්😛
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mulin hithala balanna aluth eken oyata labenne monawada kiyala saha e labena dewal tikata oya wadipura gewanna wena price eka sadaranada kiyala. ehema hithala balala ganna. nathnam nikan rellata ganna epa therumak naa
     
    • Like
    Reactions: Lessar and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    15 Pro Max එකේ විතරයි අලුත් ස්පෙක් එකක් තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම 14 එක වගේමයි :baffled:
     
    • Like
    Reactions: kinkon