මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    4hCfERp.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Danda bite tika hadala iwara une. Paw uba 🤣
    මං සංගක්කාරලෑ කාලෙවත් මැච් බැලුවෙ නැහ් බං FB එකේ ගෝසාව මොකද්ද බලන්න ගිහිං දැක්කෙ
     
    • Haha
    Reactions: BadAlucard

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇයි මේවා මීට කලින් මේවා දැකලා නැද්ද
    නෑනෙ, ගෙදරටම ඇවිත් මෙහෙම ගහල ගියෙ මොන ටීම් එකටද?

    T20 කියලා හිත හදා ගනිං බං
    අහ් මේක 20 Overs නෙමෙයිද 😂 එහෙනං තවත් චාටර්
    ------ Post added on Sep 17, 2023 at 5:16 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,808
    113
    ආශ්චර්යමත් රටක
    මං සංගක්කාරලෑ කාලෙවත් මැච් බැලුවෙ නැහ් බං FB එකේ ගෝසාව මොකද්ද බලන්න ගිහිං දැක්කෙ

    පැයකට විතර කලින් fb post දැකල දරන් ගෙදර ඇවිත් බලන්න හිතනකොට මේකද වෙලා තියෙන්නෙ. වෙලාවට බැලුවෙ නැත්තෙ 🙈🤦🏻😂😂
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම මැච් බලන්නේ නැහැ. අද කට්ටියගේ උනන්දුව නිසා අපිත් සෙට් උනා. යකෝ බයිට් බාගයක් තව හදන ගමන්. යාලුවෝ ටිකත් ගියා. බයිට් ටික රෑට කනවා. අය මැච් නොබලා ඉන්නම තීරණේ කළා. අපරාදේ ලස්සන ඉරිදා දවස.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බොන්න පටන් ගත්තෙත් නෑ. බයිට් එකට හදපු එක රෑට කාල නිදාගන්නව.
    අද රෑට බතුයි බයිටුයි :lol:

    පැයකට විතර කලින් fb post දැකල දරන් ගෙදර ඇවිත් බලන්න හිතනකොට මේකද වෙලා තියෙන්නෙ. වෙලාවට බැලුවෙ නැත්තෙ 🙈🤦🏻😂😂
    ඔව්වෝයි දැන් නම් මැච් එක බලන්න තිබ්බෙ කියල හිතෙනව :lol:

    මම මැච් බලන්නේ නැහැ. අද කට්ටියගේ උනන්දුව නිසා අපිත් සෙට් උනා. යකෝ බයිට් බාගයක් තව හදන ගමන්. යාලුවෝ ටිකත් ගියා. බයිට් ටික රෑට කනවා. අය මැච් නොබලා ඉන්නම තීරණේ කළා. අපරාදේ ලස්සන ඉරිදා දවස.
    අද ලංකාවෙන් බාගයක් විතර රෑට බතුයි බයිටුයි කයි වගෙයි :ROFLMAO:
    ------ Post added on Sep 17, 2023 at 5:19 PM
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අද රෑට බතුයි බයිටුයි :lol:

    ඔව්වෝයි දැන් නම් මැච් එක බලන්න තිබ්බෙ කියල හිතෙනව :lol:

    අද ලංකාවෙන් බාගයක් විතර රෑට බතුයි බයිටුයි කයි වගෙයි :ROFLMAO:
    ------ Post added on Sep 17, 2023 at 5:19 PM

    මේක ඉතිහාසගත වන දිනයක් බන්. ය බලන්නේ නැහැනේ. කොටනවා එකෙක් හරි මැච් බලන්න සෙට් වෙමු කිව්වොත්. මීට වඩා හොදයි #@$%^&