Iphone 15

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2021 idan uba thama gatte nadda kaluwo

    මම මට උවමනා දේ සෙට් වෙනකන් බොරුවට වියදම් කරන්නේ නෑ. මේ පාර අයිෆෝන් එක හොඳයි. ආවට පස්සේ රිවිවිස් බලලා ප්‍රශ්ණ නැත්නම් වැඩිම කැපෑසිටි තියෙන හොඳම එක ගන්නව වයිෆ්ට දෙන්න. මට මගේ තියෙන ෆෝන් එක හොඳයි.

    කැමරා එල්ලගෙන එහෙ මෙහෙ යන්නත් අමාරුයි. මම වැඩිය ෆොටෝ ගන්නෙත් නෑ. වයිෆ්ට තමයි ඕක ගැලපෙන්නේ.

    උන්ගෙ ඉවෙන්ට් එකේදි මට දැනුනෙ උන් කැමරාවක් ලොන්ච් කරලා වගේ බං. :rolleyes:
    මමත් ඒකයි බැලුවේ. කීය වුනත් ෆෝන් එක නං හොඳයි.
    ------ Post added on Sep 17, 2023 at 10:19 PM
     
    • Like
    Reactions: Kolama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම මට උවමනා දේ සෙට් වෙනකන් බොරුවට වියදම් කරන්නේ නෑ. මේ පාර අයිෆෝන් එක හොඳයි. ආවට පස්සේ රිවිවිස් බලලා ප්‍රශ්ණ නැත්නම් වැඩිම කැපෑසිටි තියෙන හොඳම එක ගන්නව වයිෆ්ට දෙන්න. මට මගේ තියෙන ෆෝන් එක හොඳයි.

    කැමරා එල්ලගෙන එහෙ මෙහෙ යන්නත් අමාරුයි. මම වැඩිය ෆොටෝ ගන්නෙත් නෑ. වයිෆ්ට තමයි ඕක ගැලපෙන්නේ.
    15 loku wenasak naa 16 ma ganin 😁
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    කවුද ගන්න හිතාගෙන ඉන්නෙ? 12 pro max එකෙන් 15 pro max එකට යන එක ගැන මොකද හිතන්නෙ?
    එපා වගේ නේද බං .. මගෙත් same කේස් එක......
    හිතල හිතල video බලල... එපා කියල හිතාගත්ත.. තේරුමක් නෑ වගේ බං .. Dinamic island වගේ ඕනනම් ගනින් ඉතින් ... අනික් performance නම් ලොකු සීන් එකක් නෑ බං මටනම්...