Google eke USD rate ekata hambei balan hitapan.... Pro max eka ta thawa lakshayak dekak add karapan
iPhone 15 Pro Max - 512GB - $1399 (on apple.com) = Rs. 451412.95
බදු සහ උන්ගෙ ලාභය එක්ක Rs. 550,000/- ක් වත් වෙයි නේද බං?
Google eke USD rate ekata hambei balan hitapan.... Pro max eka ta thawa lakshayak dekak add karapan
2021 idan uba thama gatte nadda kaluwo
මමත් ඒකයි බැලුවේ. කීය වුනත් ෆෝන් එක නං හොඳයි.උන්ගෙ ඉවෙන්ට් එකේදි මට දැනුනෙ උන් කැමරාවක් ලොන්ච් කරලා වගේ බං.![]()
15 loku wenasak naa 16 ma ganinමම මට උවමනා දේ සෙට් වෙනකන් බොරුවට වියදම් කරන්නේ නෑ. මේ පාර අයිෆෝන් එක හොඳයි. ආවට පස්සේ රිවිවිස් බලලා ප්‍රශ්ණ නැත්නම් වැඩිම කැපෑසිටි තියෙන හොඳම එක ගන්නව වයිෆ්ට දෙන්න. මට මගේ තියෙන ෆෝන් එක හොඳයි.
කැමරා එල්ලගෙන එහෙ මෙහෙ යන්නත් අමාරුයි. මම වැඩිය ෆොටෝ ගන්නෙත් නෑ. වයිෆ්ට තමයි ඕක ගැලපෙන්නේ.
16 ලොකු දෙයක් වෙන්නේ නෑ. ආයේ ලොකු දෙයක් වුනොත් වෙන්නේ 20 දී.15 loku wenasak naa 16 ma ganin![]()
ehanam Gimbal ekekut ganin smooth16 ලොකු දෙයක් වෙන්නේ නෑ. ආයේ ලොකු දෙයක් වුනොත් වෙන්නේ 20 දී.
එපා වගේ නේද බං .. මගෙත් same කේස් එක......කවුද ගන්න හිතාගෙන ඉන්නෙ? 12 pro max එකෙන් 15 pro max එකට යන එක ගැන මොකද හිතන්නෙ?
oka koi kale idanda ban thiyenne lol tap eka ..USBC port එක තමයි මටනම් වටින්නේ ඔක්කොම එකම wire එකකින් charge කරන්න පුළුවන්
අනිත් එක වොච් එකේ Finger tap feature එක