හිඩැසට මොකෝ කරන්නේ

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කුස්සියේ finishing වහලෙයි බිත්තියයි අතර හිඩැස් නෙට් එකක් ගහල cover කරන්න ඕන මදුරුවෝ සහ අනිත් කෘමින් එනවට . ලෑලි ගහල full cover කරන්න බැහැ හුළඟක් වත් එන්නේ නැති නිසා. කරන්න පුළුවන් හොදම විදිය ගැන අදහසක් තියෙනවද? මොකද්ද හොද නෙට් වර්ගය?

    නෙට් එක ගහනවානම් frame එකක් හදලද ගහන්න වෙන්නේ?

    මේ වගේ දෙයක් කරපු පින්වතෙක් ඉන්නවනම් idea එකක් දෙන්න. ස්තූතියි

    1695015454814.png

    * reference photo. not the real one
     
    • Like
    Reactions: Naughtykolla48

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මදුරුවන්ට නම් පොඩි යකඩ දැලක් තියනවා
    ඉස්සර අඩි3-1 කෑල්ලක් 300ක්වගේ උනේ දැන් 450-500 ඇති.
    දැල පොඩිවෙන තරමට හුලන් අඩුයි බන්...
    ප්ලස්ටික් දැල් මීයො වගේ උන් කපනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    එකේ තේරුම එතකොට ෆිනිශින් වහලවල් හරියනෙන් වරැන්ඩා වගේ තැන් වලට විතරයි. ගේ ඇතුලට ගහන්න ඕන සිවිලිම. ෆිනිෂින් වහලත් ගහලා සිවිලිම ගහන එකේ තේරුමක් නෑනේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඔය size එකට පොලිකබනෙට් ෂිට් එකක් ගෙනල්ල කපලා සිලිකන් ගාල අලවන්න . එහාකොට වින්ටලේෂන් නෑ .
    එහෙම නැත්නම් අලිමිනියම් ෆ්‍රේම් වලින් ප්ලාස්ටික් දැලක් ගහන්න මම කරේ එහෙම ,එත් දැල දිරනවා. දැන් fiber /Stainless steel තියෙනවලු ගන්න තැනක්වත් price danne na

    විස්තර තිබ්බොත් මටත් කියන්න
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මදුරුවන්ට නම් පොඩි යකඩ දැලක් තියනවා
    ඉස්සර අඩි3-1 කෑල්ලක් 300ක්වගේ උනේ දැන් 450-500 ඇති.
    දැල පොඩිවෙන තරමට හුලන් අඩුයි බන්...
    ප්ලස්ටික් දැල් මීයො වගේ උන් කපනවා

    Thanks machan. යකඩ නෙට් එක හිඩැසේ යට පැත්තෙන් තියෙන ලීයට විතරක් ඇණ ගහල සෙට් කරන්න පුලුවන්ද?

    එකේ තේරුම එතකොට ෆිනිශින් වහලවල් හරියනෙන් වරැන්ඩා වගේ තැන් වලට විතරයි. ගේ ඇතුලට ගහන්න ඕන සිවිලිම. ෆිනිෂින් වහලත් ගහලා සිවිලිම ගහන එකේ තේරුමක් නෑනේ.
    ඔව්. එත් ඔක්කොම හිඩැස් කරන්න ඕනේ. නැත්තම් කලවැද්දෝ එනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆිනිෂින් වහලේ, සිවිලිං ෂිට් ඒකයි වහලේ උඩ ඇස්බෙස්ටොස් ෂිට් ඒකයි අතර හිඩැසට මොකද කලේ ? ඔය අස්සට මීයෝ පොඩි තලගොයි ලේන්නු එහෙම යනවනෙ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ෆිනිෂින් වහලේ, සිවිලිං ෂිට් ඒකයි වහලේ උඩ ඇස්බෙස්ටොස් ෂිට් ඒකයි අතර හිඩැසට මොකද කලේ ? ඔය අස්සට මීයෝ පොඩි තලගොයි ලේන්නු එහෙම යනවනෙ

    මගේ තියෙන්නේ මේ වගේ වහලයක්. එත් ඇස්බැස්ටෝස් වහලෙට ගහන්න wave shape එකට metal පටි තියෙනවා ලේන්නු මීයෝ රිංගන එකට

    1695017020157.jpeg

    ඔය size එකට පොලිකබනෙට් ෂිට් එකක් ගෙනල්ල කපලා සිලිකන් ගාල අලවන්න . එහාකොට වින්ටලේෂන් නෑ .
    එහෙම නැත්නම් අලිමිනියම් ෆ්‍රේම් වලින් ප්ලාස්ටික් දැලක් ගහන්න මම කරේ එහෙම ,එත් දැල දිරනවා. දැන් fiber /Stainless steel තියෙනවලු ගන්න තැනක්වත් price danne na

    විස්තර තිබ්බොත් මටත් කියන්න
    full seal කරලා හරි යන්නේ නැහැ kitchen එක නිසා. net එකක් තමා බලන්නේ. මොකක් හරි හොද solution එකක් අවොත් කියන්නම්
    ------ Post added on Sep 18, 2023 at 11:38 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    එකේ තේරුම එතකොට ෆිනිශින් වහලවල් හරියනෙන් වරැන්ඩා වගේ තැන් වලට විතරයි. ගේ ඇතුලට ගහන්න ඕන සිවිලිම. ෆිනිෂින් වහලත් ගහලා සිවිලිම ගහන එකේ තේරුමක් නෑනේ.
    නෑ බන් ෆිනිශින් වහල ගහල ඔය හිඩැස සිමෙන්තියෙන්ම වහන්න පුළුවන් . මම එහෙම කරේ නෑ මොකද ලි පොලිෂ් කරලා නිසා සිමෙන්ති ගැවෙන්න පුළුවන් නිසා එකයි ඔහොම තිබ්බේ
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Thanks machan. යකඩ නෙට් එක හිඩැසේ යට පැත්තෙන් තියෙන ලීයට විතරක් ඇණ ගහල සෙට් කරන්න පුලුවන්ද?

    ඔනෙ විදිහක් ගහන්න දැල අනුව තමා.
    අපිනම් ලීයක් දාල ගැහුවෙ එකෙ රෙන්ට් එකට හිටපු නිසා
     
    • Like
    Reactions: kalhara.rokz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    අපෝ ඕක නම් වහන්නම ඕන..නැත්නම් මදුරුවෝ විතරක් නෙමෙයි මීයො, සර්පයෝ, උගුඩුවොත් ඵයි ගේ අැතුලට
     
    • Like
    Reactions: kalhara.rokz

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ෆිනිෂින් වහලේ, සිවිලිං ෂිට් ඒකයි වහලේ උඩ ඇස්බෙස්ටොස් ෂිට් ඒකයි අතර හිඩැසට මොකද කලේ ? ඔය අස්සට මීයෝ පොඩි තලගොයි ලේන්නු එහෙම යනවනෙ
    wahi pili namama un gawa tiyenwa Item ekak.
     
    • Like
    Reactions: kalhara.rokz

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ෆිනිෂින් වහලේ, සිවිලිං ෂිට් ඒකයි වහලේ උඩ ඇස්බෙස්ටොස් ෂිට් ඒකයි අතර හිඩැසට මොකද කලේ ? ඔය අස්සට මීයෝ පොඩි තලගොයි ලේන්නු එහෙම යනවනෙ
    hardware waka mekata podi thadu kallak thiyanawa. genalla bas kenek set karagena fit karaganna.

    hardware waka mekata podi thadu kallak thiyanawa. genalla bas kenek set karagena fit karaganna.
    Rat guard

    rat_guard.jpg
    menna meka
    ------ Post added on Sep 18, 2023 at 1:28 PM
     
    • Like
    Reactions: kalhara.rokz