කුස්සියේ finishing වහලෙයි බිත්තියයි අතර හිඩැස් නෙට් එකක් ගහල cover කරන්න ඕන මදුරුවෝ සහ අනිත් කෘමින් එනවට . ලෑලි ගහල full cover කරන්න බැහැ හුළඟක් වත් එන්නේ නැති නිසා. කරන්න පුළුවන් හොදම විදිය ගැන අදහසක් තියෙනවද? මොකද්ද හොද නෙට් වර්ගය?
නෙට් එක ගහනවානම් frame එකක් හදලද ගහන්න වෙන්නේ?
මේ වගේ දෙයක් කරපු පින්වතෙක් ඉන්නවනම් idea එකක් දෙන්න. ස්තූතියි
* reference photo. not the real one
නෙට් එක ගහනවානම් frame එකක් හදලද ගහන්න වෙන්නේ?
මේ වගේ දෙයක් කරපු පින්වතෙක් ඉන්නවනම් idea එකක් දෙන්න. ස්තූතියි
* reference photo. not the real one