මට ජීවිතේ මොකුත් ප්‍රශ්න නෑ බං...

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    Here We Go Dragon GIF by CBC
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    නංගි 18ට වැඩිනේ. එයා තනියම තීරණ ගයි. උඹ පැත්තකට වෙලා ඉඳපන්. ගෑණු හිතන විදිහ වෙනස්. උඹේ මසිනා මැරුණම බලපං නංගි කියයි අනේ දැං මට රණ්ඩු කරන්නවත් කවුරුත් නැහැනේ කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • නංගි 18ට වැඩිනේ. එයා තනියම තීරණ ගයි. උඹ පැත්තකට වෙලා ඉඳපන්. ගෑණු හිතන විදිහ වෙනස්. උඹේ මසිනා මැරුණම බලපං නංගි කියයි අනේ දැං මට රණ්ඩු කරන්නවත් කවුරුත් නැහැනේ කියලා.
    ඔව් බං මං දැං වැඩිය හිතට ගන්නෙ නෑ
    මේව කියන්න ඉන්නෙ උඹල විතරයි..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නන්ගිටත් බොන්න දීලා මැරෙන්න ගහපන් තාත්තට ගැහුවා වගේ. එතකොට ඒ ප්රෂ්නෙත් ඉවරයි.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    නංගිව ගෙවල් දෙක තුනකට යවලා රිදෙන්න පොලු පාරක් කන්න දුන්නා නම් ආයේ ඒ මිනිහා ඕන ඕන කියලා වැලලෙන්න හදන එකක් නෑ. එතකොට කෙලින්ම ඒකිව උබේ ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්න පුලුවන්.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    ඊයා කැදයෝ උබත් පිරිමියෙක් ද? ගිහින් මස්සිනා කියන කැරියට කන මාරු වෙන්න ගහලා නංගිව ගෙදර ඇදන් වරෙන්කෝ ගෑනි වගේ හැමදාම ඕක කියෝ කියෝ ඉන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • ඊයා කැදයෝ උබත් පිරිමියෙක් ද? ගිහින් මස්සිනා කියන කැරියට කන මාරු වෙන්න ගහලා නංගිව ගෙදර ඇදන් වරෙන්කෝ ගෑනි වගේ හැමදාම ඕක කියෝ කියෝ ඉන්නේ.
    ගැහුව ගැහුව
    අන්තිමට මම පොලිස් කූඩුවෙ 😅
    අවුරුදු 4 ක් නඩුව ගියා යකෝ...