yahoo mail use karana kauru hari inawada?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    OYSmCLp.png
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    yahoo mail use karana kauru hari inawada?
    OTP එක එන්නේ නැහැ කියන්න නම් එපා
    අපිටත් එහෙම තමයි . PW ගැහුවහම වැරදි කියනවා
    ටිකක් පිස්සු කෙලින සීන් එකක් මට නම් පෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Mna magulatada ban yahoo use karanne ad pirila

    yandex wage ekak use karapnko supiri mata set una supirimal mail service ekak.

    eka kisima aulak na
     
    • Haha
    Reactions: Brandy2020

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    OTP එක එන්නේ නැහැ කියන්න නම් එපා
    අපිටත් එහෙම තමයි . PW ගැහුවහම වැරදි කියනවා
    ටිකක් පිස්සු කෙලින සීන් එකක් මට නම් පෙන්නේ
    ow ban magula munawa contact kara ganath bahane . mage phone no dekama enne na
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    ow ban magula munawa contact kara ganath bahane . mage phone no dekama enne na
    මචන් email එකට code එක එනවා recovery එකට උබට පුළුවන් නම් recovery එකට gmail එකක් add කරගන්න
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    daganawath log wenna bahane
    හැබැයි මට මෙහෙම දෙයක් උනා ට්‍රය් කරලා ඔක්කොම ඉවර උනාම වැටෙනවා නේද එතන උන්ට call කරන්න එකක්
    එක ඔබපුවාම remaning time එකක් වැටෙනවා එතකොට browser එක close කරලා ආයේ ලොග් වෙන්න ට්‍රය් එකක් දෙන්න බලන්න .මට නිකම්ම එතකොට ලොග් උනා
    හරි යිද දන්නේ නැහැ හැබයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    google තරම් හොද නෑ. වෙලාවකට පිස්සු කෙලිනවා

    මොනවද දැනගන්න ඕනි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මොන ජරාවක්ද බන් ඒ. Gmail, outlook වලට මාරු වෙන්න
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    OTP sms aka anawada me dawas wala
    lළගදි ට්‍රයි කරේ නම් නෑ.
    උබේ සිම් එක මොබිටෙල් ද? මොබිටෙල්වලට සමහර වෙලාවට කිසිම OTPඑකක් එන්නෙ නෑ.