කොළඹ ගැන

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    හෝමාගම - Town එකේ හැමදාම tution යන කෙල්ලෝ ඉන්නවා..මට අවු 27 වෙලත් යකෝ මුන් තාම tution යනවනේ...හෝමාගමින් ඇතුලට ගියාම ගමකට ගියා වගේ තමයි...

    කොට්ටාව - මුන්ට හෙනට කන්න බොන්ට ඕනේ ඒකට හරියන්න night කඩ අම්බානට...

    මත්තෙගොඩ / පිළියන්දල - ඇත්තටම මුන්නම් හෙන කවලම් ජාන තියෙන එව්න්..

    තළවතුගොඩ - රට ඉදලා ගේමක් ගහල ගෙවල් හදන් ඉන්න සෙට් එකක්..Austrasia sport complex යන සෙට් එක...spa ලෝකයක්..

    නුගේගොඩ - හෙළකම poshකම බැලන්ස් එකේ තියාගෙන ඉන්න සෙට් එකක්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    හොමාගම ටවුන් එක හරියෙ පොඩ්ඩක් විතර ඉතිං නාගරීකරණය වෙලා තියෙනවා .
    එත් කීව්වා වගෙ හොමාගම ඇතුල්ට ගියහම ග්‍රාමීය ලක්ෂන එමටයි .
    හබැයි අඩියෙන් අඩිය කඩ .
    කොච්චර එන් එස් බී එම් ,අරව මෙව්වා හැදුවත් තාම ගැමි ගතිය මිනිස්සුන්ගෙ ගාව තියෙනවා.
    කොට්ටාව ඉතිං අර නයිට් කඩ සංස්කෘතියතමා.
    පිළියන්දල ඉතිං කොළඹ මුඩුක්කු වල උන්ගෙ සිහින රාජ්‍ය
    මුඩුක්කු වල උන් තමා පිළියන්දල බොඩරෙ රජ කරන්නෙ.
    තලවතුගොඩ ස්පා ලෝකයක් .

    දෙහිවල දැකලවත් නැති එකෙක් 🤭 🥱
    දෙහිවල හම්බ විමානෙ නෙ බන්.
    ------ Post added on Sep 20, 2023 at 4:20 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    MountLavinia - Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.. (මැලිබන් හන්දියෙන් එහා පැත්ත)
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    MountLavinia - Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.. (මැලිබන් හන්දියෙන් එහා පැත්ත)
    Godagma පාස් කරලා හන්වැල්ල පාර පට්ට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,946
    4,530
    113
    හෝමාගම - Town එකේ හැමදාම tution යන කෙල්ලෝ ඉන්නවා..මට අවු 27 වෙලත් යකෝ මුන් තාම tution යනවනේ...හෝමාගමින් ඇතුලට ගියාම ගමකට ගියා වගේ තමයි...

    කොට්ටාව - මුන්ට හෙනට කන්න බොන්ට ඕනේ ඒකට හරියන්න night කඩ අම්බානට...

    මත්තෙගොඩ / පිළියන්දල - ඇත්තටම මුන්නම් හෙන කවලම් ජාන තියෙන එව්න්..

    තළවතුගොඩ - රට ඉදලා ගේමක් ගහල ගෙවල් හදන් ඉන්න සෙට් එකක්..Austrasia sport complex යන සෙට් එක...spa ලෝකයක්..

    නුගේගොඩ - හෙළකම poshකම බැලන්ස් එකේ තියාගෙන ඉන්න සෙට් එකක්..
    oya okkoma colombo distric unata colombo newei bun. ehenam hanwellat colombo tamai :rofl: :rofl: :rofl:

    ඔය කියන තරම් ස්පා තියේද බං තලවතුගොඩ? යන්න ඕන දවසක. 🙄
    maharahamata palayan 600 ganak tiyenawa
    ------ Post added on Sep 20, 2023 at 5:17 PM
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.
    @Johnnie_Walker බොසාගේ බෝඩර් එක නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    හෝමාගම - Town එකේ හැමදාම tution යන කෙල්ලෝ ඉන්නවා..මට අවු 27 වෙලත් යකෝ මුන් තාම tution යනවනේ...හෝමාගමින් ඇතුලට ගියාම ගමකට ගියා වගේ තමයි...

    කොට්ටාව - මුන්ට හෙනට කන්න බොන්ට ඕනේ ඒකට හරියන්න night කඩ අම්බානට...

    මත්තෙගොඩ / පිළියන්දල - ඇත්තටම මුන්නම් හෙන කවලම් ජාන තියෙන එව්න්..

    තළවතුගොඩ - රට ඉදලා ගේමක් ගහල ගෙවල් හදන් ඉන්න සෙට් එකක්..Austrasia sport complex යන සෙට් එක...spa ලෝකයක්..

    නුගේගොඩ - හෙළකම poshකම බැලන්ස් එකේ තියාගෙන ඉන්න සෙට් එකක්..
    මෙ කියලා තියෙන නගර කොළඹ නෙමෙ කොළඹට ඇතින් තියෙන අර්ධ්නාගරීකරණය වෙච්ච ප්‍රදේශ .

    කොළඹ නගරය ගත්තොත් කොටස් 15 ක් තියෙනවා
    1- කොටුව ,2-කොම්පඤ්ඤවීදිය,3-කොල්ලුපිටිය ,4-බම්බලපිටිය,5-තිඹිරිගස්යාය,6-වැල්ලවත්ත,7-ටොරින්ටන්,8-බොරැල්ල,9-දෙමටගොඩ 10-මරදාන ,11-පිටකොටුව,12-අළුත්කඩ්,13-කොටහෙන,14-ග්‍රැන්ඩ්පාස්,15-මෝදර
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    හෝමාගම - Town එකේ හැමදාම tution යන කෙල්ලෝ ඉන්නවා..මට අවු 27 වෙලත් යකෝ මුන් තාම tution යනවනේ...හෝමාගමින් ඇතුලට ගියාම ගමකට ගියා වගේ තමයි...

    කොට්ටාව - මුන්ට හෙනට කන්න බොන්ට ඕනේ ඒකට හරියන්න night කඩ අම්බානට...

    මත්තෙගොඩ / පිළියන්දල - ඇත්තටම මුන්නම් හෙන කවලම් ජාන තියෙන එව්න්..

    තළවතුගොඩ - රට ඉදලා ගේමක් ගහල ගෙවල් හදන් ඉන්න සෙට් එකක්..Austrasia sport complex යන සෙට් එක...spa ලෝකයක්..

    නුගේගොඩ - හෙළකම poshකම බැලන්ස් එකේ තියාගෙන ඉන්න සෙට් එකක්..
    පැතිවෙල ඉඩම් යන ගණන් කියාන්කෝ
     
    • Like
    Reactions: NRTG